මචංල මම සිංගර් එකෙන් ටීවි එකක් ගන්න කියල ඉන්නෙ, දන්න එවුන් කියපල්ලකො සිංගර් ටීවි එක හොදයිද කියල, අවුරුදු 3 වොරන්ටියකුත් තියෙනව.



තොට අමු කැවිලද බෝල සිංගර් ටීවී ගන්න..
පල ගිහින් LG එකක් ගනු..
අඩුම inovex ටීවී එකක්වත් ගන්න සිංගර් ගන්න එපා

සිරාවටම ගානත් අඩුයිනේ බං..
එත් බං ඉනොවැක්ස් ටීවී වල කලර් කොලිටියේ පොඩි අවුලක් තියෙනවා වගේ..
ඒත් සිංගර් හෙයර් අව්ගේ අප්සෙට් නැහැ ,
හොදම ඒවා ඉතින් සෝනි ,සැම්සුන්.එල් ජී ,වගේ ඒවා තමයි ටි සී එල් එකත් හොදයි