සිංගර් ටීවි

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    මචංල මම සිංගර් එකෙන් ටීවි එකක් ගන්න කියල ඉන්නෙ, දන්න එවුන් කියපල්ලකො සිංගර් ටීවි එක හොදයිද කියල, අවුරුදු 3 වොරන්ටියකුත් තියෙනව.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අපේ නෑදෑ කෙනෙක් ගත්ත අරං අවුරුද්දයි ඩිස්ප්ලේ එක අවුල් ගිහිං :dull: :dull:
    එලකිරි එකෙත් ත්‍රෙඩ් කිහිපයක්ම මේ වගේ දේවල් ගැන තියෙනව දැක්ක මතකයි :dull: :dull:
    ඔය ඔක්කොටම වඩා පරණ CRT එව්ව හොඳයි බං හද හද අවුරුදු 25ක් 30ක් වත් පට්ට ගැහුවහැකි :yes: :yes:
    බම්ප්
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    crt hodayiban apith gaththa 53000k deela toshiba 32 ekak aurudu ekaamarayi tv eka iwarayi awurudden waranty iwarayi 18000k illanawa hadanna ... aluthen ekak ganna eka laabayi..
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තොට අමු කැවිලද බෝල සිංගර් ටීවී ගන්න..:angry:
    පල ගිහින් LG එකක් ගනු..;)

    අඩුම inovex ටීවී එකක්වත් ගන්න සිංගර් ගන්න එපා
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අඩුම inovex ටීවී එකක්වත් ගන්න සිංගර් ගන්න එපා

    :yes:
    සිරාවටම ගානත් අඩුයිනේ බං..
    එත් බං ඉනොවැක්ස් ටීවී වල කලර් කොලිටියේ පොඩි අවුලක් තියෙනවා වගේ..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :yes:
    සිරාවටම ගානත් අඩුයිනේ බං..
    එත් බං ඉනොවැක්ස් ටීවී වල කලර් කොලිටියේ පොඩි අවුලක් තියෙනවා වගේ..

    ඒත් සිංගර් හෙයර් අව්ගේ අප්සෙට් නැහැ ,
    හොදම ඒවා ඉතින් සෝනි ,සැම්සුන්.එල් ජී ,වගේ ඒවා තමයි ටි සී එල් එකත් හොදයි
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සිංගර් වැල රෙපයාර් පාර්ට්ස් තියෙනවලු අඩුවට ඕනේ තරම්..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සිංගර් වැල රෙපයාර් පාර්ට්ස් තියෙනවලු අඩුවට ඕනේ තරම්..