සිංගර් ලැප්ටොප් උදව්වක්...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිංගර් ලැප්ටොප් උදව්වක්...

    මොකක්ද බන් සිංගර් ලැප්ටොප් වල සැබෑ වර්ගය? සිංගර් එකෙන් නෙමෙයිනේ ඔව්ව හදන්නේ සිරාවටම? මගේ යාලුවෙක් ළඟ තියෙනවා ඔයින් එකක්...එකේ දැන් කීබෝර්ඩ් එක කැඩිලා..

    වයි-ෆයි ඔන් කරන්න විදිහක් නැහැ...මේකට මොකද බන් කරන්න පුළුවන්? දන්නා එකෙක් ඉන්නවනම් උදව්වක් කරපල්ලකෝ...ලොකු උදව්වක්...දන්න සෙල්ලම් දැම්ම...හරියන්නේ නැහැ...

    මේකේ වයි-ෆයි ඔන් කරගන්න විදිහක් කියන්න බලන්න....බයෝස් වලත් එහෙම ඔප්ෂන් එකක් නැහැ....

    බම්ප් එකක් වත් දාගෙන යන්න...
    :(
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    bump.png
     
    • Like
    Reactions: kolavari

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Me oiii, ekata wena thread ekak dagannawa..meka me laptop gana katha karana thread ekane..ok??

    උඹට ඕන්නං ගිහිං ලැප්ටොප් එකට වෙනම ත්‍රෙඩ් එකක් දාගනිං :baffled: :baffled:
    මොකක්ද ඔය ෆොන්ට් එක :frown: :frown: