උඹට ඕන්නං ගිහිං ලැප්ටොප් එකට වෙනම ත්රෙඩ් එකක් දාගනිං![]()
මොකක්ද ඔය ෆොන්ට් එක![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;18217366 said:ado ado me sadda epa hrya ape jokiyata

Podi Silva - පොඩි සිල්වා;18217366 said:ado ado me sadda epa hrya ape jokiyata
homo![]()
dan pala 
anna kollo..ela...me makola ace wage gobbayo kauda ganan ganne![]()
Homo Sapiendan pala
![]()

මොකක්ද බන් සිංගර් ලැප්ටොප් වල සැබෑ වර්ගය? සිංගර් එකෙන් නෙමෙයිනේ ඔව්ව හදන්නේ සිරාවටම? මගේ යාලුවෙක් ළඟ තියෙනවා ඔයින් එකක්...එකේ දැන් කීබෝර්ඩ් එක කැඩිලා..
වයි-ෆයි ඔන් කරන්න විදිහක් නැහැ...මේකට මොකද බන් කරන්න පුළුවන්? දන්නා එකෙක් ඉන්නවනම් උදව්වක් කරපල්ලකෝ...ලොකු උදව්වක්...දන්න සෙල්ලම් දැම්ම...හරියන්නේ නැහැ...
මේකේ වයි-ෆයි ඔන් කරගන්න විදිහක් කියන්න බලන්න....බයෝස් වලත් එහෙම ඔප්ෂන් එකක් නැහැ....
බම්ප් එකක් වත් දාගෙන යන්න...![]()


do not spam