සිංගර් ,සංස්ථා ,ටෝසිබා ලංකාවෙන් යයි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    සිංගර් ,සංස්ථා ,ටෝසිබා ලංකාවෙන් යයි

    සර 100 කට වඩා පැරණි ලොව ප්‍රධාන පෙලේ බහුජාතික සමාගමක් වන සිංගර් සමාගමේ කොටස් සීයයට 80% මේ වනවිට මෙරටේ ආයෝජකයකුට විකුණා දමා ඇත. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 80 කටයි එනම් රුපියල් බිලියන 12 කටයි.

    ඒ අනුව එම මුදල් ශ්‍රීලංකාවන් ඇමරිකාවේ සිංගර් මව් සමාගමට රැගෙන යයි. Link ලෝකයේ දෙවෙනි විශාලතම සිමේන්ති නිෂ්පාදකයා වන ස්විස්ටර්ලන්තයේ හෝල්සිම් සමාගම පසුගිය දා තම ආයෝජනය විකුණාදාම ශ්‍රීලංකාවේ ව්‍යයාපර කටයුතුවලින් ඉවත්ව ගියේය. පුත්තලම සහ ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා දෙක එම සමාගම යටතේ තිබු අතර “සංස්ථා සිමෙන්ති” නමින් ශ්‍රීලංකාවේ සිමෙන්ති අලෙවියෙන් ප්‍රධානියා වුයේද හෝල්සිම් සමාගමයි.
    ස්විස්ටර්ලන්තය තම මව් සමාගම පිහිටුවා ඇති හෝල්සිම් ජාත්‍යන්තර සිමෙන්ති සමාගම ලොව පුරා කර්මාන්තශාලා 149 ක් පවත්වාගෙන යමින් ලෝකයේ සිමෙන්ති නිෂ්පාදනයෙන් ලොව දෙවෙනි විශාලතම බහු ජාතික සමාගමයි. මේ අතර බ්‍රිටිස් ඇමරිකා දුම්කොළ සමාගමත් මේ වනවිට ශ්‍රීලංකාවේ අලෙවි කටයුතුවලින් ඉවත්වීමේ උපායමාර්ග සොයමින් සිටින අතර ලංකාවේ ස්ථාපිත කොට ඇති විදේශ ආයෝජන සහිත බහු ජාතික සමාගම් කිහිපයක්ම තම ඉදිරි ආයෝජන කටයුතු ඉවත් කර ගත්හ.
    එමෙන්ම ආහාර නිෂ්පාදනවලට මෙන්ම සබන් කර්මාන්තයේ නියලි සිටින බහු ජාතික සමාගම් ඉන්දීය ඉක්ටා වෙළෙඳ ගිවිසුම ශ්‍රීලංකාව අත්සන් කල විගස තම කර්මාන්තශාලා ඉන්දීයාවට ගෙනයෑමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටිනුයේ ලංකාවට වඩා ඉන්දියාවේ නිෂ්පාදනය කිරිම ලාබදායි බවත් එරටේ ඉතා අඩු මුදලට කම්කරුවන සොයාගැනීමට ඇති හැකියාවත් සැලකිල්ලට ගෙනයි.
    එමෙන්ම පසුගිය වසර 3 තුල පමණක් කොටස් වෙළෙඳපොළ තුල සිටි විදේශ ආයෝජන 80% පමණ ඉවත් කරගෙන ඇත

    ex:

    holcim cement dan

    holcim-cement.jpg

    0000ca.png

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේව ගොන්සන්ගේ සංවර්ධන නිව්ස් ත්රෙඩ් එකට යන්න ඕන ඒව....
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Galle wala dan holcim kyana namin na ban nama wenas karala wena ekak thiyenne mathakath na
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම නම් කියන්නේ මීට වඩා බ්‍රිටිශ් යුරොපියන් ඇමෙරිකන් උන් ලන්කාවෙන් යන්න ඔනා. ලන්කාවේ උන් ජිවත් වෙන්නේ අඩියක් දෙකක් උඩින්. හැමතිස්සෙම බටහිර කනවො කනවො ගාගෙන ඉන්න උන් බලමුකො දාලා ගියාම ආසියාතික උන් කොරන අපූරුව. තව යමන්. තව යමන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අන්න එහෙමය් රට සිංගප්පුරුවක් කරන්නේ හිටන්
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    කාලෙකට බනිනව සුද්දට රට විකුනනව කියල, කාලෙකට බනිනව සුද්ද දාල යනව කියල,

    සිංගර් එක ගත්තෙ දම්මික පෙරෙරා
    1. සිංහලයෙක්
    2. බෞද්දයෙක්

    අනික පහුගිය කාලේ කොටස් වෙලදපල ලන්කාවෙ විතරක් නෙමේ මුලු ලෝකෙම වැටුන
    මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලපන් කොටස් වෙලදපලේ තත්වය

    https://www.cse.lk/home/market
    https://www.investing.com/equities/sri-lanka
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කාලෙකට බනිනව සුද්දට රට විකුනනව කියල, කාලෙකට බනිනව සුද්ද දාල යනව කියල,

    සිංගර් එක ගත්තෙ දම්මික පෙරෙරා
    1. සිංහලයෙක්
    2. බෞද්දයෙක්

    අනික පහුගිය කාලේ කොටස් වෙලදපල ලන්කාවෙ විතරක් නෙමේ මුලු ලෝකෙම වැටුන
    මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලපන් කොටස් වෙලදපලේ තත්වය

    https://www.cse.lk/home/market
    https://www.investing.com/equities/sri-lanka
    පිස්සුද බන්. ලොකේ කොටස් වෙලදපල දැන් හැමදාම ඔල්ටයිම් රෙකොඩ් හයි... SP 500, Dow 30, Nasdaq බලන් ඉද්දි නගින්නේ. ලන්කාවෙන් මුන් දාලා යනව කියන්නේ දම්මික පෙරේරා බෞද්ද උනා කියලා වැඩක් නැ. උන් ලන්කාවේන් ඩොලර් මිලියන ගනන් අරන් යන්නේ. ඒවා රුපියල්වලින්න් නේ දම්මික ගෙවන්නේ. ඒ කියන්නේ රුපියල ආයේ බාල්දුයි.. පිට රටක එකෙකුට වික්කනම් ගනුදෙනුවට රුපියල සම්බන්ද නැනේ.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace

    Machan mama danna taramin NYSE nam wetune na.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    කාලෙකට බනිනව සුද්දට රට විකුනනව කියල, කාලෙකට බනිනව සුද්ද දාල යනව කියල,

    සිංගර් එක ගත්තෙ දම්මික පෙරෙරා
    1. සිංහලයෙක්
    2. බෞද්දයෙක්

    අනික පහුගිය කාලේ කොටස් වෙලදපල ලන්කාවෙ විතරක් නෙමේ මුලු ලෝකෙම වැටුන
    මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලපන් කොටස් වෙලදපලේ තත්වය

    https://www.cse.lk/home/market
    https://www.investing.com/equities/sri-lanka

    සිංගර් එක ගත්තෙ දම්මික පෙරෙරා
    1. සිංහලයෙක්
    2. බෞද්දයෙක් :lol::lol::lol::lol::lol:

    singer eka usa 1k ban.
    dammika pereata oka gannawa kiyala hithantawath be.
    oya sri lanka kotas arn thaiyenne.:lol::lol::lol:
    aye singer usa namain lankwe be.:lol::lol:

    sanastha eka wage name eka lagadima wens karanawa ban.:lol:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    පිස්සුද බන්. ලොකේ කොටස් වෙලදපල දැන් හැමදාම ඔල්ටයිම් රෙකොඩ් හයි... SP 500, Dow 30, Nasdaq බලන් ඉද්දි නගින්නේ. ලන්කාවෙන් මුන් දාලා යනව කියන්නේ දම්මික පෙරේරා බෞද්ද උනා කියලා වැඩක් නැ. උන් ලන්කාවේන් ඩොලර් මිලියන ගනන් අරන් යන්නේ. ඒවා රුපියල්වලින්න් නේ දම්මික ගෙවන්නේ. ඒ කියන්නේ රුපියල ආයේ බාල්දුයි.. පිට රටක එකෙකුට වික්කනම් ගනුදෙනුවට රුපියල සම්බන්ද නැනේ.

    Ekatamai mamat beluwe, hemadama record high wena eka mun kiyanawa wetilalu :eek:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Machan mama danna taramin NYSE nam wetune na.
    හැමොම හිතුවේ ඉර්මා හින්දා වැටෙයි කියලා. ඊට පස්සේ බලන් හිටියා ලාස් වෙගාස් නිසා වැටෙයි කියලා. එකකටවත් වැටුනේ නැ. බැරිම තැන කැටලොනියා ස්පේන් වලින් වෙන් උනොත් වැටෙයි කියලා බලන් හිටියා. ඒත් නැ. ට්‍රම්ප්කාරයගේ ආර්තික ප්‍රතිපත්ති නිසා ගොඩක් ඇමෙරිකන් කම්පනි විදෙස් ආයොජන අයින් කරගෙන ඇමෙරිකන් මේන්ලැන්ඩ් එකට ගෙනියනවා. ඒක ලාබයි. ට්‍රම්ප්ගේ අලුත් ටැක්ස් රිෆොම් එක බිස්නස් කාරයන්ට ලාබයි. උන්ගේ දැන් විරැකියා අනුපාතේ රෙකොඩ් ටයිම් ලොව්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අපේ උන්නැහෙත් ඔය කොණක ඉඳල විකුණගෙන යන්නෙ
    ►. හම්බන්තොට වරාය විකුන්නා
    ►. ඊලඟට මත්තල ගුවන්තොටුපල
    ►. ඊට පස්සෙ ත්‍රිකුණාමලය තෙල් ටැංකි
    ►. ඊටපස්සෙ ඉතින් තව තව ලොකුවට අතට අහුවෙන් හැම ලබ්බම විකුණයි
    රටම විකුණ්නට පස්සෙ ආයෝජන මක්කටෙයි ආයිබොවන්
     
    Last edited: