සිංගර් ,සංස්ථා ,ටෝසිබා ලංකාවෙන් යයි

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සිරාවටම NFP නිසා මේ සතියේ ශුවර්ම නැ. දිවැස් නැනේ අපිට, නැත්තම් ට්‍රම්ප්කාරයා නොවැම්බර් වල එනකොට Dow එකෙන් ඩොලර් 1000ක ගත්තනම් අද KDH එකක් ගන්න සල්ලි. යනවා, යනව ඉවරයක් නැනේ බන්. මාර බුලිශ් වීමක් ඒක.

    ඔව් යකෝ මාත් ඕක බල බල හූල්ලනවා. අවුරුදු 120 පස්සෙ ඕල්ටයිම් හයි:dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිංගර් කියල සිංහලු හැම ලබ්බම ගත්තට ඇත්තටම සිංගර් ජෙනුයින් තියෙන්නේ මහණ මැෂිම. ඒකෙ ලැබේ වෙන්න ඕනා උන්ගේ මව් සමාගමට යවන්නේ.

    ඔය tv, ෆෑන්, dvd අරව මේවා චයිනිස් රීබැජ් ලබ්බවල් ඒවගේ ලාබෙ ලංකාවේ

    Electronic එවටත් සින්ගර් නම පාවිච්චි කරනවට මවු සාමාගමට ගෙවන්න ඔන්, එව්ගෙම උන්ගෙ brand එක නමින් ලංකාවේ company දාලා තියෙනවා ඔකකොමට එක්ක, australia clipsal නම හොරෙන් ගාහාලා උන් නඩු දැම්මේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ෆැක්ටරි දානවනම් එන්වයිරන්මන්ට් එක ගැන හිතන්න බැ. චීනෙට වෙලා තියෙන්නේ ඒක. හුස්මක් ගන්න බැ. ඉන්දියාවේ ඔක වෙමින් තියනවා. නමුත් ජපනා කලා හරියට. දම්මික් රබර් ග්ලවුස් ෆැක්ටරිය හරියට කලානම් රතුපස්වල උන් කේස් දාන්නේ නැ. ඒ ග්ලවුස්ම හදන කොරියන් ෆැක්ටරි එකක් BOI එකේ සොන් එකක ඉන්නව. උන්ට මිනිස්සු මුකුත් කියන්නෙi නැ. ලාබ ලබන්න කියලා පරිසර පද්දති විනාශ කරන්න බැ. එහෙම දියුනුවක් වැඩක් නැ. චීනේ දියුනුව එහෙම එකක්. උන් ඒකට අද ප්‍රයිස් එක ගෙවනවා.. දම්මිකට ඔලුවෙන් හිටගෙනවත් සින්ගර් මැශින් නම් ගහන්න බැ සල්ලි තිබ්බා කියලා. ඒකට් සින්ගර් එකේ උන් අවසර දෙන්නේ නැත්තම්. ඒකට අවසර ගන්න නම් තව ඩොලර් මිලියන් ගානක් ගෙවන්න වෙයි. එතකොට ඉතින් ආයේ ෆැක්ටරි එක ඇමෙරිකන් උන්ගේ. උන් එපා කියලා ගියා නම් ආයේ උන් බ්‍රැන්ඩ් නේම් එක දෙන්නේ නැනේ ෆැක්ටරි ගහන්න. උන් ඉන්න කාලෙවත් සින්ගර් බඩු හදපු නැති එකේ ලන්කාවේ, ගිහින් අවසර දෙයිද ලන්කාවේ සින්ගර් ෆැක්ටරි ගහන්න. එකම දේ ඔතන වෙන්නේ චීනා හදන එව්වා චම්මික අයියා විකුනන එක. අපිට තියෙන්නේ සින්ගර් එකට ගිහින් එව්වා අරගන්න. සමහර විට වෙනදා නැති දම්මිකගේ ෆොටො එකක්, බුදු රූපයක් වගේ එව්වා සින්ගර් එකේ තියෙයි. ඌ බෞද්ද නිසා. අන්න ඒ වෙනස වෙයි. අපිත් කැමතියිනේ.. දම්මික නියම වෙලාව අල්ලලා වඩේට බැහැලා තියෙන්නේ. ඌ දන්නව මේ වෙලාවේ බෞද්දකම දාල ඇෆ්ගනිස්තානේ බඩු හරි සින්හල උන්ට විකුනන්න පුලුවන් බව. ආයේ ඌ ෆැක්ටරි ගහන්න ඔනා නැ. ගෙන්නුවා වික්කා.

    මීටින් එහා මෙව්වා කතා කරලා වැඩක් නැ. දම්මික අයියට බුදු සරනයි.
    -------import karana china machine hadanna puluwanne. China vala ayath mulin kaley anunge machine copy karapu ekane.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Electronic එවටත් සින්ගර් නම පාවිච්චි කරනවට මවු සාමාගමට ගෙවන්න ඔන්, එව්ගෙම උන්ගෙ brand එක නමින් ලංකාවේ company දාලා තියෙනවා ඔකකොමට එක්ක, australia clipsal නම හොරෙන් ගාහාලා උන් නඩු දැම්මේ
    ඔව්. උන්ගේ ගොලබල් සයිට් එකේ රීජනල් බෙදපුවහම singersl එන්නේ. ඒ කියන්නේ සින්ගර් එකෙන් විකුනන ඔක්කොම ලට්ට ලොට්ට වලින් කමිශන් උන්ට එනවා ඇති. හැබැයි උන් යුඇස්වල කරන්නේ සොවින් මැශින් විතරයි වගේ..

    දැන් ක්ලිප්සාල් නැ නේද බන්. පට්ටා ස්විට්ච් බ්‍රැන්ඩ් එක.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව්. උන්ගේ ගොලබල් සයිට් එකේ රීජනල් බෙදපුවහම singersl එන්නේ. ඒ කියන්නේ සින්ගර් එකෙන් විකුනන ඔක්කොම ලට්ට ලොට්ට වලින් කමිශන් උන්ට එනවා ඇති. හැබැයි උන් යුඇස්වල කරන්නේ සොවින් මැශින් විතරයි වගේ..

    දැන් ක්ලිප්සාල් නැ නේද බන්. පට්ටා ස්විට්ච් බ්‍රැන්ඩ් එක.

    සින්ගර් electronic බඩු තියෙනවා දැක්ක හාම සුද්දො හිනා වෙනවා , ලංකාවේ උන්ගෙ නොහැකි යාව බොරුව ලංකාව කියන්නෙ අමු බොරුවෙන් දුවන රටක් , කිල්ප්සාල් ලන්කාවට එන්නෙ නැ , ඔරෙන්ජ් උන් හොරට පාවිච්චි කාරා අනිත් දෙ ලංකාවේ උන්ගෙ හොර හිත
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    -------import karana china machine hadanna puluwanne. China vala ayath mulin kaley anunge machine copy karapu ekane.
    මෙහෙමනේ බන්. චීනා කොපි කරපු බ්‍රැන්ඩ් බලහන්. බීඇම්ඩබ්ලිව් එක කොපි කරලා x3 එක ගැහුවා. රොල්ස් රොයිස් එක කොපි කරලා ගැහුවා. ප්‍රියස් එක කොපි කලා. ලුවි වුටොන් කොපි කලා, ස්ටාබක්ස් කොපි කලා. ඔක්කොම කොපි කලා. උන්ට ක්‍රවුඩ් එක වැඩියි රට ඇතුලේ.. කොපි කරලා ගහන එවා අයේ පිට මාකට් එකක් ඔනා නැ රට ඇතුලෙම වික්කත් ගොඩ. අපිට එහ්ම නැනේ බන්. අපි අයිෆොන් එක කොපි කරලා එකක් ගැහුවොත් ගහපු එකාගේ ගෙදර උන්වත් ගනීද බන් ෆොන්. කොපි කරලා බ්‍රැන්ඩ් නේම් ගහන්න තරම් ඔඩියන්ස් එකක් නැ ලන්කාවේ. පිට විකුනන්නත් බැ කවුන්ටර් ෆිට් බඩු. ඉතින් වැඩක් නැ සින්ගර් බ්‍රැන්ඩ් නේම් එක හොරට ගහලා. ඉම්පොට් කරන චයිනා මැශින් එක ගහන්න දම්මික අවසර දෙන්න සින්ගර් යුඇස් උන්ට ගැට්ට කගන්නේ නැනේ බන්. එහෙනම් උන් දාලා යන්නේ නැනේ, ෆැක්ටරි එකක් දාලා මැශින් ගහනවා මිසක. අනික චීප් ලේබර් චයිනා වල තියෙද්දි මොකටද බන් ලන්කාවට එන්නේ එසෙම්බල් කරන්න බඩු. සැම්සුන්ග් එක බලහන් උන් එච්චර ලොකු මාකට් එකක් ඉන්දියාවේ තිබිලත් උන් ෆැක්ටරි එකේ ගහන්නේ made by samsung කියලා. made in india කිව්වොත් ගන්න එකෙක් නැ. එහෙව් එකේ made in sri lanka කියල තෙකොල පැකට් එකකට eha අදෙයක් ලන්කාවේ හදලා විකුනන්න තරම් ක්‍රවුඩ් එකක් නැ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    කිල්ප්සාල් ලන්කාවට එන්නෙ නැ , ඔරෙන්ජ් උන් හොරට පාවිච්චි කාරා අනිත් දෙ ලංකාවේ උන්ගෙ හොර හිත

    :no:

    This was a period of great success as the company shared many innovations in the market and also gained market acceptance as a strong brand. Crisis hit us once again when Clipsal Global decided to sell their business concerns to Schneider of France, a decision taken almost overnight.

    At this juncture in time, we had two choices, either sell to Schneider like the majority of others were doing, or go it on our own and create a powerful local brand. An element we had to our advantage was that, unlike many other Clipsal subsidiaries overseas, we had a majority shareholding in Sri Lanka, thus we were not legally obliged to sell overnight and not subject ourselves to a hostile takeover.

    By this time, I had decided that we should go it alone and create a brand that would retain the market share that was held previously by Clipsal and challenge the whole market in general. To change a brand that was established in the market for over 20 years overnight was a huge task.

    We decided to re-brand because we knew that, if Clipsal was bought out, it would mean that no Sri Lankan electrical brand would ever stand to make a global presence.

    Apart from tea, we are not known for our engineering and manufacturing capabilities, and thus, we saw this as an ideal opportunity to place Sri Lanka on the map. We felt that if we were to sell, we would be betraying the country.

    With the support of our dealers, electricians, the general public, and other stake-holders, Orange - a local brand, became an overnight success. Within a month of trading we had managed to capture the original market share that was held by Clipsal, pre-re-branding.

    - http://www.businesstoday.lk/cover_page.php?article=1349&issue=193
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සින්ගර් electronic බඩු තියෙනවා දැක්ක හාම සුද්දො හිනා වෙනවා , ලංකාවේ උන්ගෙ නොහැකි යාව බොරුව ලංකාව කියන්නෙ අමු බොරුවෙන් දුවන රටක් , කිල්ප්සාල් ලන්කාවට එන්නෙ නැ , ඔරෙන්ජ් උන් හොරට පාවිච්චි කාරා අනිත් දෙ ලංකාවේ උන්ගෙ හොර හිත
    අමු බොරුවෙන් නේන්නන්ම් බන් ඔක්කොම වැඩ..ආදාරම බලගෙන ඉන්නවා මිසක් ගොඩ යැමක් නැ.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    අමු බොරුවෙන් නේන්නන්ම් බන් ඔක්කොම වැඩ..ආදාරම බලගෙන ඉන්නවා මිසක් ගොඩ යැමක් නැ.

    Ekek dala tibba dammikata china wala unat factoriyak gahana eka gemak nehelu, mata mataka widiyata dammikage value eka 750 million wage, ape ewun hitagena innawa athi muge sakkuwe milliyana 750 tiyagena innawa kiyala. Harima sarala widiyata hitanne. Minihekge net value eka wath hedena widiya dan neti ewun neh economy eka gena talk denne. Shares devident arawa mewa adu kalama cash in hand kocharada kiyala denagattama tamai terenne china wala thiya maldives wala alut manufactoring factory ekak demmat homben yanda tiyena chance wedi kiyala. Anika factoriyak dana eka nemei gema eke rola gahala run karaganna eka, ada demmama heta udeta profit enne nehene, oya magula awrudu 2k wath run wenda one product ekak hedila eliyata dala wikunala profit karanda. :nerd:
     
    ඇත්තටම බන් ලන්කාවේ උන්ගේ දැනුම නම් අන්තිම කුජීතයි බන්. දම්මිකට වඩා ඇසෙට් තියන උන් ඔස්ට්‍රේලියාවේ හරක් පට්ටි බලාගෙන ඉන්නවා ඔස්ට්‍රිලියන් අවුට්බැක් එකේ. දූපත් මානසිකත්වය උපරිමයි ලන්කාවේ. හොටලයක් දෙයක් ලොරියක් බස් එකක් ගත්තම ඌ සල්ලිකාරයෙක්. ගමේ චන්ඩියෙක්. ආයේ ඌට වැදලා පුදලා ඉවරයි. දම්මිකටත් ඔය කරන්නේ ඒක. මිනිස්සු ඌව පුම්බනවා ඌ ඒක බිස්නස් ප්‍රොෆිට් එකට ගන්නවා. දම්මිකයා චුට්ටක් සල්ලි හෙලෙව්වනම් හෙට අබාන්ස් එක වැහුවැකි අබාන්ස් ගැනි පාර්සි කියලා එලවමු රැල්ලක් දාලා. එහෙමට ගොබ්බ සෙට් එකක් ඉන්න රටක දම්මික සැහෙන ලොකු පොරක් මේ රටේ ජනතාවට. වෙලාවකට කලකිරෙනවා මෙව්ව දැක්කම.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් යකෝ මාත් ඕක බල බල හූල්ලනවා. අවුරුදු 120 පස්සෙ ඕල්ටයිම් හයි:dull:
    කවුද බන් දන්නේ.. දන්නවනම් ගෙවල් ඉඩම් උගස්තියලා හරි දානවනේ. eka අවුරුද්දක් ලක්ශ 50ක් දැම්මානම් අද ගමක් අරගෙන බන්. :(
    :(
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    කවුරු කොහොම මොනව හිතන් උන්නත් හැම මගුලම හදන්නෙ චීනෙ. අයිෆෝන් එකේ ඉදන් නූල් බෝලෙ දක්වාම උන් හදන්නෙ. සුද්දොයි ජප්පොයි පේටන්ට් එක රෙන්ට් කර කර ඉන්නව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    216.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කවුරු කොහොම මොනව හිතන් උන්නත් හැම මගුලම හදන්නෙ චීනෙ. අයිෆෝන් එකේ ඉදන් නූල් බෝලෙ දක්වාම උන් හදන්නෙ. සුද්දොයි ජප්පොයි පේටන්ට් එක රෙන්ට් කර කර ඉන්නව

    පෙටන්ට්‍ රෙන්ට් කරන්නෙ නැ, චීනෙ factory දාලා ලාබෙට බඩු හදවනවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පෙටන්ට්‍ රෙන්ට් කරන්නෙ නැ, චීනෙ factory දාලා ලාබෙට බඩු හදවනවා

    :yes::yes:
    දෙකයි පනහට ලේබර් තියන හින්දා යන්නේ. චීනා තරම් අඩු පඩියට වැඩ කරන උන් නැ ඉන්දියාවේ හැරුනුකොට කොහෙවත්. වියට්නාම්, පිලිපීන් උන් ඊට පස්සේ ඔප්ශන්. ලන්කාව සැහෙන ලේබර් කොස්ට් එක වැඩි රටක්. මෙහෙට් ඉලෙක්ට්‍රොනික් එසෙම්බ්ලි එන්න තියන ඉඩ බොහොම අඩුයි. එකක් ලෙබර් කොස්ට් එක අනික ට්‍රේනින් කරන්න තරම් මැන් පවර් එකක් නැ. ඔක්කොම ශ්‍රම බලකාය එක්කො මිඩල් ඊසට් නැත්තම් ඉතාලි. වයසක උන් ගෙවල්වල.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මෙහෙමනේ බන්. චීනා කොපි කරපු බ්‍රැන්ඩ් බලහන්. බීඇම්ඩබ්ලිව් එක කොපි කරලා x3 එක ගැහුවා. රොල්ස් රොයිස් එක කොපි කරලා ගැහුවා. ප්‍රියස් එක කොපි කලා. ලුවි වුටොන් කොපි කලා, ස්ටාබක්ස් කොපි කලා. ඔක්කොම කොපි කලා. උන්ට ක්‍රවුඩ් එක වැඩියි රට ඇතුලේ.. කොපි කරලා ගහන එවා අයේ පිට මාකට් එකක් ඔනා නැ රට ඇතුලෙම වික්කත් ගොඩ. අපිට එහ්ම නැනේ බන්. අපි අයිෆොන් එක කොපි කරලා එකක් ගැහුවොත් ගහපු එකාගේ ගෙදර උන්වත් ගනීද බන් ෆොන්. කොපි කරලා බ්‍රැන්ඩ් නේම් ගහන්න තරම් ඔඩියන්ස් එකක් නැ ලන්කාවේ. පිට විකුනන්නත් බැ කවුන්ටර් ෆිට් බඩු. ඉතින් වැඩක් නැ සින්ගර් බ්‍රැන්ඩ් නේම් එක හොරට ගහලා. ඉම්පොට් කරන චයිනා මැශින් එක ගහන්න දම්මික අවසර දෙන්න සින්ගර් යුඇස් උන්ට ගැට්ට කගන්නේ නැනේ බන්. එහෙනම් උන් දාලා යන්නේ නැනේ, ෆැක්ටරි එකක් දාලා මැශින් ගහනවා මිසක. අනික චීප් ලේබර් චයිනා වල තියෙද්දි මොකටද බන් ලන්කාවට එන්නේ එසෙම්බල් කරන්න බඩු. සැම්සුන්ග් එක බලහන් උන් එච්චර ලොකු මාකට් එකක් ඉන්දියාවේ තිබිලත් උන් ෆැක්ටරි එකේ ගහන්නේ made by samsung කියලා. made in india කිව්වොත් ගන්න එකෙක් නැ. එහෙව් එකේ made in sri lanka කියල තෙකොල පැකට් එකකට eha අදෙයක් ලන්කාවේ හදලා විකුනන්න තරම් ක්‍රවුඩ් එකක් නැ.

    true :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපේ රටේ COST වැඩි ද? ශ්‍රමයට?? නැත්නම් මිනිස්සු හොයාගන්න නැද්ද?