සිංදුවක් හොයාගන්න උදව්!

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
සිංදුවක් හොයාගන්න උදව්!

මම ටික කලකට කලින් දැක්කා බන්දු සමරසිංහගේ වීඩියෝ එකක් එයා ස්ටේජ් එකේ ෆ්‍රෙඩී සිල්වගේ සිංදුවකට නටන එකක්.. කොහොමහරි මතක විදිහට සර්ට් එකක් නැතුව තමයි නටන්නේ.. ඕඩියන්ස් එකේ රවින්ද්‍ර රන්දෙනියලා වගේ පරන නලුවෝ ඔක්කොම පෙන්නනවා මොකක්හරි ගුණ සමරුවක් කියලයි මට මතක.. මෙ විස්තරයට අදාල වීඩියෝව දන්න කෙනෙක් ඉන්නවනම් හොයලා දෙන්න