සිංදුවක් හොයා ගන්න උදව්වක්
යාලුවනේ පොඩි උදව්වක් ඕනි. මේ සිංදුව මොකද්ද කියල කියන්න පුලුවන්ද?
රොක් වගේ මියුසික් එකක් තියෙන්නේ. පද පෙළ හරියට
සිහිනෙන් පවා ..... පවා මා ඉන්නේ ඔබ ගැන සිතා.....
වගේ එකක්
පහල තියෙන soundcloud ලින්ක් එකේ ඇති එකේ සංගීතය
https://soundcloud.com/devendorasan/what-is-this-song
බොහෝම ස්තූතියි