සිංදුවක තේරුම

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    සිංදුවක තේරුම හොයන්න ගිහින් තමයි එළකිරි එකට ආවෙ. අර දිග සාකච්ඡාව දැකල කියවල කියවල කොහොම හරි ඉවර කරා. ඒක හරි වටින පෝස්ට් එකක් .
    "ඩේලියා මලෙන් සුවද ගන්න සීතල රටට..." සිංදුව කොහෙවත් තිබුණෙ නෑ. මුළු සිංදුවෙ ම තේරුමත් නෙවෙයි ඕන.
    ඩේලියා මලෙන් සුවද ගන්න සීතල රට කියන යෙදුමෙන් කියවෙන්නෙ මොකද්ද කියන එක.උඹලා දන්නව ද?
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    ඕකෙ තේරුම් ඕක ලියපු එකාවත් දන්නෙ නැතිව ඇති. සිල්ලර වචන තියෙන මල් සින්දුවක්
    ඒත් පඩිවරු විචාරනම් දෙනවා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඕකෙ තේරුම් ඕක ලියපු එකාවත් දන්නෙ නැතිව ඇති. සිල්ලර වචන තියෙන මල් සින්දුවක්
    ඒත් පඩිවරු විචාරනම් දෙනවා
    දැන් ලියවෙන සිංදු නම් එහෙම වෙන්න ඇති. පරණ සිංදු ගොඩක් ඒවට තේරුමක් හරි මොකක් හරි නිධාන කතාවක් වගෙ එකක් හරි තියෙනවා බන්.
     
    • Like
    Reactions: Solo Rider

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දැන් ලියවෙන සිංදු නම් එහෙම වෙන්න ඇති. පරණ සිංදු ගොඩක් ඒවට තේරුමක් හරි මොකක් හරි නිධාන කතාවක් වගෙ එකක් හරි තියෙනවා බන්.
    ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
    මෙහි ලියා තියන දිනයට ඔබ ඇවිත් යනවද

    ඩේලියා මලට උපමා කරල තියෙන්නෙ කෙල්ලව. සුවද ගන්නවා කියන්නෙ හුකනවා.සීතල රටට කියන්නෙ උ ඉන්නෙ පිටරටක. ඕකෙන් කියන්නෙ ලියුමෙ ලියලා තියෙන දවසට එන්න පුලුවන්ද මට ඔයාට උකන්න කියලා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
    මෙහි ලියා තියන දිනයට ඔබ ඇවිත් යනවද

    ඩේලියා මලට උපමා කරල තියෙන්නෙ කෙල්ලව. සුවද ගන්නවා කියන්නෙ හුකනවා.සීතල රටට කියන්නෙ උ ඉන්නෙ පිටරටක. ඕකෙන් කියන්නෙ ලියුමෙ ලියලා තියෙන දවසට එන්න පුලුවන්ද මට ඔයාට උකන්න කියලා
    මූ අදම කිරියෙන් යයි😅
     
    • Haha
    Reactions: Glitch