රූං පෙත්ත කැරකෙනවා
කෝම්පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා
පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා //
එදාවගේ නෑ..
මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ...
රූං පෙත්ත ...//
සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල්ගිය කාලෙවගේ //
හිනාවෙන්නෙ නෑ..
නුරා රැඳුණු කෝල බැළුම් දැන් හෙළන්නෙ නෑ..
රූං පෙත්ත ...//
මේක දැන් අත්දකිමින් ඉන්නෙ.

Last edited: