සිංදුවෙ තේරුමයි/ඉදිරිපත් කිරීමයි/නැටිල්&

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අතරින් පතර බැලුවා..
    වරදක් නෑ..
    හොඳයි..
    ඊළඟ වටයට යවනවා..
    :)

    බේස් ගිටාර් ගහන එකාගෙ ඩාන්ස් එකත් ලස්සනයි..
    උෟත් ඉළඟ වටයට යවනවා..
    :)
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අතරින් පතර බැලුවා..
    වරදක් නෑ..
    හොඳයි..
    ඊළඟ වටයට යවනවා..
    :)

    බේස් ගිටාර් ගහන එකාගෙ ඩාන්ස් එකත් ලස්සනයි..
    උෟත් ඉළඟ වටයට යවනවා..
    :)

    :lol::lol::lol::lol::lol::lol:

    සිරාවට...
     
    සුපිරි තරු වේදිකාවේ බිකිනියකින් පමණක් "සැරසී", 'අම්මාවරුනේ' ගීතයත් මේ අයුරින්ම 'රොක්' කර අනාගතයේදී ගැයෙන අයුරු මැවී පෙනේ (අතිශයෝක්තියකි හොඳේ!).