කොරෝනා හින්ද ගෙදරට කොටුවෙලා නිසා උබලට අතතියද

කොරෝනා හින්ද ගෙදරට කොටුවෙලා නිසා උබලට අතතියද

  • අදාල නෑ. මම ගෙදරට කොටු වෙලා නෑ

  • ටිකක් විතර ආතතියෙන්

  • ගොඩක් ආතතියෙන්

  • ආතතියක් නැති තරම්. නැව ගිලුනත් බෑන් චූන් මම


Results are only viewable after voting.

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    කිසිම ආතතියක් නෑ. හොදට කනවා, කැමති තරන් වෙලා නිදා ගන්නවා, ෆිල්ම් බලනවා, ඉන්ටෙර්නෙට් යනවා. සැපේ ඉන්නේ...... සැපේ
    :unsure:
    ube study karanawada machan...job karan nedda...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මොන ආතතිද සතියෙන් සතියට ස ඇතුලු ඇමති මණ්ඩලය ආතල් දෙනවනෙ. මේ සතියට නන් ඇක්ටස්ල ටිකකුත් සෙට් කරගෙන තිබ්බ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,110
    198,625
    113
    Colombo, Sri Lanka
    ඌ කරන කෙහෙල්මල් ස්ටඩියක් නෑ, මේඑකෙ ලැගල ඉන්නව මිසක් :ROFLMAO:
    මාව කන්න එපා යකෝ. මේ දවස් වල ලෙක්චර්ස්. නෑ. මුත් අපේ අය්යා වගේමයි. මම නිකන් ඉන්න එක විතරයි ඌ ටත් පෙන්නේ .... :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,165
    113
    දෙහිවල
    කන්තෝරු යනවා හැමදාම සතියේ දවස් වල
    අවිවාහකයි
    මදුවිත පොඩ්ඩක් තොල නොගා නිකන් පාලුයි වගේ.

    රෑට නිවුස් බැලුවම සතුටින් නිදාගන්න පුළුවන්. අපි කෙලින පිස්සු දාහකින් හොදයි කියලා :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,110
    198,625
    113
    Colombo, Sri Lanka
    කන්තෝරු යනවා හැමදාම සතියේ දවස් වල
    අවිවාහකයි
    මදුවිත පොඩ්ඩක් තොල නොගා නිකන් පාලුයි වගේ.

    රෑට නිවුස් බැලුවම සතුටින් නිදාගන්න පුළුවන්. අපි කෙලින පිස්සු දාහකින් හොදයි කියලා :yes:
    lock down දවස් වලත් යන්න ඕනද මචන් .... 🤔