කොරෝනා හින්ද ගෙදරට කොටුවෙලා නිසා උබලට අතතියද

කොරෝනා හින්ද ගෙදරට කොටුවෙලා නිසා උබලට අතතියද

  • අදාල නෑ. මම ගෙදරට කොටු වෙලා නෑ

  • ටිකක් විතර ආතතියෙන්

  • ගොඩක් ආතතියෙන්

  • ආතතියක් නැති තරම්. නැව ගිලුනත් බෑන් චූන් මම


Results are only viewable after voting.

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගෙදරට කොටු වේලා නැහැ. ඔෆිස් යන්න එන්න පුළුවන්.

    වයින් ස්ටෝර්ස් වහලා නිසා සීල් අරක්කු ඩිංගක් බොන්ඩ නැතුව තියෙන එක තමයි අවුල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ගෙදර ඉන්නව තරං සැපක් කොයින්ද :love:
    අනිවා බං. මෙහෙම ගෙදර ඉඳිද්දි වෙනදට සමාජයෙදි හම්බෙන පෙරේත, කුම්භාණ්ඩ, යක්ෂ හැත්තගේ මූණ දකින්න නොලැබෙන එකම කොච්චර සැපක්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ආතතියක නෑ.. බෑන් චූනුත් නෑ. වැඩක් පලක් කරගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්නව.
    වැඩක් පලක් කරගෙන බණක් භාවනාවක් කරගෙන, මීයෙක් අල්ලලා වෙලකට ගිහින් දාගෙන ඉන්නව නේ.? :P
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,836
    113
    Gampaha
    වැඩක් පලක් කරගෙන බණක් භාවනාවක් කරගෙන, මීයෙක් අල්ලලා වෙලකට ගිහින් දාගෙන ඉන්නව නේ.? :P
    :yes: :yes:
    හරි හරි ඉතිං, වෙළ පහු කරල ටික දුරක් යනකොට පන්සල තියෙන්නෙ. මීයත් ඕනෙනං පන්සලට ගිහින් යන අතක් බලාගනී 😂😂
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,689
    113
    මේ කාලය අපි අලුත් දෙයක් ඉගෙනගන්න, බණක් භාවනාවක් කරලා අධ්‍යාත්මික සංවර්ධනයක් ලබා ගන්න යොදවමු. අපිට ගොඩ ලෞකිකව සහ ලෝකෝත්තරව ගොඩ යන්න තියෙන එකම ක්‍රමය ඒකයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මත්පැන් පොදක් නැති එක තමා අවුල

    අනිත් සේරම හරි

    බඩු ඩිලිවර් වෙනවා
    උයගෙන කනවා
    ඉන්ටර්නෙට් තියනව
    ගෑනි ගෙදර නෑ

    තව වෙන මොනවාද
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,064
    13,938
    113
    126
    Hogwarts
    මත්පැන් පොදක් නැති එක තමා අවුල

    අනිත් සේරම හරි

    බඩු ඩිලිවර් වෙනවා
    උයගෙන කනවා
    ඉන්ටර්නෙට් තියනව
    ගෑනි ගෙදර නෑ

    තව වෙන මොනවාද
    ko ගෑනි ?