සිංදුවෙ නම මතක නෑ..

AnuradhaRa

Well-known member
  • සිංදුවෙ නම මතක නෑ..

    මේ සිංදුවෙ නම දන්න එකෙක් කියහල්ල..
    ඉංග්ලිෂ් එකක්
    ඒකෙ වීඩියෝ එකේ, කොළ පාට මුහුදක සර්ෆිං කරන කෙල්ලෙක්ව එහෙම දානව..
    වෝකල් මුකුත් නෑ.. නිකං මියුසික් එකක් විතරයි යන්නෙ..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වොකල් නැත්නම් ඒක සින්දුවක් වෙනවද බන්.
    මෙහෙම එකක් ගැන මතක් වෙන්නේ නම් නෑ
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මේ සිංදුවෙ නම දන්න එකෙක් කියහල්ල..
    ඉංග්ලිෂ් එකක්
    ඒකෙ වීඩියෝ එකේ, කොළ පාට මුහුදක සර්ෆිං කරන කෙල්ලෙක්ව එහෙම දානව..
    වෝකල් මුකුත් නෑ.. නිකං මියුසික් එකක් විතරයි යන්නෙ..


    vokol nattham uba kohomada danne eka english ekak kiyala.?
     

    AnuradhaRa

    Well-known member
  • හරි හරි උඹලට අයිඩියා එකක් ගන්ඩ මං මේ පැහැදිලි කළේ.. නැතුව මේක හින්දි සිංදුවක් නෙමේනෙ...
    මතක එකෙක් ඉන්නවනං මේකෙ ටයිටල් එක මට පොඩ්ඩක් කියන්ඩ.. කොළ පාට ලස්සන මුහුදක් තියෙන්නෙ...
     

    AnuradhaRa

    Well-known member
  • වොයිස් මොකුත් නෑ.. නිකං මියුසික් එකක් විතරයි.. ගෑනු කටහඬක් ලාවට ඇහෙනව..
    කොළ පාට මුහුදු වෙරළක ගෑනු කෙනෙක් සර්ෆිං බෝඩ් එකත් අරං ඇවිදිනව..

    අර එනිග්ම සින්දු තියෙන්නෙ.. ඒ වගේ ගතියක් තමා තියෙන්නෙ..

    තව මේ වගේම සින්දුවක් තියෙනව, කොල්ලෙක් කාන්තාරෙක වාහනේ නැවතිල ඉර දිහා බලං දාඩිය දාගෙන ඉන්නෙ, වාහනේ ටයර් එකටත් පයින් ගහන්නෙ..

    මේ ඔක්කොම ඉංග්ලිෂ් ටයිප් සින්දු..
     
    Last edited: