සිංදු අහන්න Speaker Recommendations needed (අඩි 14x18x12 (WxLxH) ROOM)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,639
    30,829
    113
    අපායෙ දොරකඩ
    අඩි 14x18x12 (WxLxH) නිතරම වගෙ වහල තියෙන කාමරේකට හොඳ quality speaker එකක් recommend කරන්න පුලුවන්ද?

    වැඩිපුරම සිංදු අහන්න තමයි හොයන්නෙ.

    හොඳ sound quality තියෙන ටිකක් ගාන අඩු එකක්.

    Bluetooth තියෙනවනන් වඩා හොඳයි.

    Laptop එකෙනුයි smartphone එකෙනුයි තමයි play කරන්නෙ.

    Waterproof ඒවනන් වැඩක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Using this
    1686226671463.png


    Sound is pretty OK. Supports BT and Aux in.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    flat eq (studio monitors) type දෙකක් තමයි නේද හරියන්නේ closed room හින්ද. නැත්තම් bass boost කරපුව එහෙම සෙට් නැහැ. JBL GO3 එකවත් මටනම් room එකට සෙට් නැහැ :baffled: Amazon Echo Dot 4th එකකුත් room එකේ තියෙනවා, එකත් සෙට් නැහැ