සිංහබාහු චිත්‍රපටය YOUTUBE දාපු අයට වැඩ වරදී...⛔

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ගෙදරට ගෙනල්ලා අතට ගානක් දීලා බලන්න කිව්වත් මම නම් බලන්නේ නෑ.
    මේ මොන මගුලේ ගොං අතල් එකක් ද මේ.
    හරි හමන් චිත්‍රපටි බලලා නැති ගොඩයන්ට නම් හොදයි මේවා.
    සොමරත්නය හදනවා , උගේ මල්ලිගේ පුතා සින්දු කියනවා, නෝනා නිෂ්පාදනය කරනවා, ජැක්සොන් පවුල රඟපානවා ,
    උන්ගේ පවුලේ ගොන් ආතල් හෙන නිර්මාණ කියල හිතාගෙන බලන ගොඩයෝ සෙට් එකකුත් ඉන්නවා
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ගෙදරට ගෙනල්ලා අතට ගානක් දීලා බලන්න කිව්වත් මම නම් බලන්නේ නෑ.
    මේ මොන මගුලේ ගොං අතල් එකක් ද මේ.
    හරි හමන් චිත්‍රපටි බලලා නැති ගොඩයන්ට නම් හොදයි මේවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෙදරට ගෙනල්ලා අතට ගානක් දීලා බලන්න කිව්වත් මම නම් බලන්නේ නෑ.
    මේ මොන මගුලේ ගොං අතල් එකක් ද මේ.
    හරි හමන් චිත්‍රපටි බලලා නැති ගොඩයන්ට නම් හොදයි මේවා.
    සොමරත්නය හදනවා , උගේ මල්ලිගේ පුතා සින්දු කියනවා, නෝනා නිෂ්පාදනය කරනවා, ජැක්සොන් පවුල රඟපානවා ,
    උන්ගේ පවුලේ ගොන් ආතල් හෙන නිර්මාණ කියල හිතාගෙන බලන ගොඩයෝ සෙට් එකකුත් ඉන්නවා

    Chill Relax GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඕකම දාලා ඕකම නඩු දාගන්නවද කොහෙද
    ඒ වගේ එකා. අර උදයකාන්ත කියන එකත් පියුමි කියන ඒකිගේ ප්‍රශ්නේ අස්සේ උගේ ෆිල්ම් එකක් මාකට් කරගන්නවා youtube එකේ දාල..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිංහබාහු කතාව කොපි කරල ෆිල්ම් එකක් කරන්න මූ අවසර අරන් ද ?

    මෙන්න සොමේගේ සිංහබාහු ad එකක්.

    ------ Post added on Jul 16, 2024 at 6:24 PM

    අර පො*නයෙක් වගේ ඉන්නෙ සිංහයද? :shocked:
     
    • Haha
    Reactions: hi.dushan

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    සිංහබාහු කතාව කොපි කරල ෆිල්ම් එකක් කරන්න මූ අවසර අරන් ද ?

    මෙන්න සොමේගේ සිංහබාහු ad එකක්.

    ------ Post added on Jul 16, 2024 at 6:24 PM

    දැන් මේ වගේ ඇඩ් වලට ෆයර් වෙන උන් තමයි ඉතුරු වෙලා ඉන්නෙ.අනිත් උන් රට ගිහින්..