Kaagenda awasara ganna oneසිංහබාහු කතාව කොපි කරල ෆිල්ම් එකක් කරන්න මූ අවසර අරන් ද ?

එහෙම අවසර ගන්න ඕන නැද්ද බන් ? ඔය සංස්කෘතික මොකක් හරි එකකින් වත් ?Kaagenda awasara ganna one![]()
සිංහබාහු කතාව කොපි කරල ෆිල්ම් එකක් කරන්න මූ අවසර අරන් ද ?
මෙන්න සොමේගේ සිංහබාහු ad එකක්.
------ Post added on Jul 16, 2024 at 6:24 PM
Danne ne eka nam. Mama hithuwe one nethiwa ethi kiyala.එහෙම අවසර ගන්න ඕන නැද්ද බන් ? ඔය සංස්කෘතික මොකක් හරි එකකින් වත් ?
ගෙදරට ගෙනල්ලා අතට ගානක් දීලා බලන්න කිව්වත් මම නම් බලන්නේ නෑ.
මේ මොන මගුලේ ගොං අතල් එකක් ද මේ.
හරි හමන් චිත්රපටි බලලා නැති ගොඩයන්ට නම් හොදයි මේවා.
සොමරත්නය හදනවා , උගේ මල්ලිගේ පුතා සින්දු කියනවා, නෝනා නිෂ්පාදනය කරනවා, ජැක්සොන් පවුල රඟපානවා ,
උන්ගේ පවුලේ ගොන් ආතල් හෙන නිර්මාණ කියල හිතාගෙන බලන ගොඩයෝ සෙට් එකකුත් ඉන්නවා
මූත් එකයි අර උදයකාන්ත කියන එකත් එකයි.. මැන්ටල් මාකටින් තියෙන්නේ මුන් දෙන්නගෙමhukkanawa dala eka
ඒ වගේ එකා. අර උදයකාන්ත කියන එකත් පියුමි කියන ඒකිගේ ප්රශ්නේ අස්සේ උගේ ෆිල්ම් එකක් මාකට් කරගන්නවා youtube එකේ දාල..ඕකම දාලා ඕකම නඩු දාගන්නවද කොහෙද