සිංහබාහු New version

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අදත් ඔන්න ටාසන් බාප්පාගේ චිත්‍රපටයක් අරගෙන ආවා..වැඩ් විස්තර කියන්න ඔන නෑ නේ.... අද කතාවත් අහල වෙනදා වගෙම Comment එකක් දාලාම යන්නකෝ...... :cool::cool::cool::cool:

    මේ 2010/12/17 විකාශය වු වැඩසටහනේ චිත්‍රපටයයි..




    thread එක බලන්න වෙලාවක් වෙන් කලාට බොහොම ස්තුතියි :yes::yes::yes::yes:

    මේ කියන එක මේ ත්‍රේඩ් එකට සම්බන්ද දෙයක් නම් නෙමෙයි...
    එලකිරි එකේ යාලුවන්ගෙන් පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා.අනික මම එලකිරි එකෙ මෙ යලුවන්ගෙන් උදව්වක් ඉල්ලන පලවෙනි වතාව....ඒ ගැන මම එලකිරි හෙල්ප් එකේ ත්‍රේඩ් එකක් දාල තියෙනවා පුලුවන් අය බලල එකටත් හෙල්ප් එකක් දෙන්න.ස්තුතියි
     
    Last edited: