සිංහයන් බලු වීම
ඔබ සිංහයන් සිය දෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සුනඛයෙකු පත් කල හොත් සිංහයන් සිය දෙනාම බල්ලන් මෙන් මියැදෙනු ඇත.
ඒත් ඔබ බල්ලන් සියදෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සිංහයෙකු පත් කලහොත් බල්ලන් සිය දෙනා සිංහයන් මෙන් සටන් වදිනු ඇත." කියා නැපෝලියන් බොනපාට් කීවේය.
අභීත නායකත්වයක් තිබූ කාලයේ අපේ හමුදාවද සිංහයන් සේ සටන් වැද ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානය පරාජය කලේය.
දැන්.....
බටහිරට කීකරු, සතුරාට නගුට වනන කුක්කෙකු සේනාධිනායකත්වයට පත්ව ඇති විට...
තමන් සේවය කල හමුදාවම පාවා දී තාන්න මාන්න ගන්නා තුප්පහි වර්ගයේ බල්ලෙකු ෆීල්ඩ් මාර්ශල් තනතුරේ ඉන්නා විට...
හමුදාව බලු වීම ගැන අපට හිතා ගන්නට හැකිය.
ඒත් බලු වීම එකකි. පර බල්ලන් වීම තවත් එකකි.
මීට වඩා මේ ගැන මොනවත්ම ලියන්නේ නැත.
ඒ තරමටම කණගාටුය.
උපුටාගැනිමකි