සිංහයන් බලු වීම

Feb 20, 2015
588
203
0
සිංහයන් බලු වීම

ඔබ සිංහයන් සිය දෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සුනඛයෙකු පත් කල හොත් සිංහයන් සිය දෙනාම බල්ලන් මෙන් මියැදෙනු ඇත.
ඒත් ඔබ බල්ලන් සියදෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සිංහයෙකු පත් කලහොත් බල්ලන් සිය දෙනා සිංහයන් මෙන් සටන් වදිනු ඇත." කියා නැපෝලියන් බොනපාට් කීවේය.

අභීත නායකත්වයක් තිබූ කාලයේ අපේ හමුදාවද සිංහයන් සේ සටන් වැද ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානය පරාජය කලේය.
දැන්.....
බටහිරට කීකරු, සතුරාට නගුට වනන කුක්කෙකු සේනාධිනායකත්වයට පත්ව ඇති විට...
තමන් සේවය කල හමුදාවම පාවා දී තාන්න මාන්න ගන්නා තුප්පහි වර්ගයේ බල්ලෙකු ෆීල්ඩ් මාර්ශල් තනතුරේ ඉන්නා විට...
හමුදාව බලු වීම ගැන අපට හිතා ගන්නට හැකිය.
ඒත් බලු වීම එකකි. පර බල්ලන් වීම තවත් එකකි.
මීට වඩා මේ ගැන මොනවත්ම ලියන්නේ නැත.
ඒ තරමටම කණගාටුය.

KZkO4dD.jpg

jckKIFh.jpg

උපුටාගැනිමකි
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    සම්බන්දන් බලෙන් කඳවුරට ආවේ නෑ අපි කියල ගෙන්වා ගත්තා - මදයප්‍රකාසක
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බටහිරට කීකරු, සතුරාට නගුට වනන කුක්කෙකු සේනාධිනායකත්වයට පත්ව ඇති විට...
    තමන් සේවය කල හමුදාවම පාවා දී තාන්න මාන්න ගන්නා තුප්පහි වර්ගයේ බල්ලෙකු ෆීල්ඩ් මාර්ශල් තනතුරේ ඉන්නා විට...
    හමුදාව බලු වීම ගැන අපට හිතා ගන්නට හැකිය.
    ඒත් බලු වීම එකකි. පර බල්ලන් වීම තවත් එකකි.
    මීට වඩා මේ ගැන මොනවත්ම ලියන්නේ නැත.
    ඒ තරමටම කණගාටුය.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    නොදකින්.. යුද්ධයක් ජයගත්ත එඩිතර යුද්ධ හමුදාවත් පාවලා දෙනවා.. මේවා බල බල තවත් නිදාගෙන හිටපියව් මෝඩ සිංහලු :angry:
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ඔබ සිංහයන් සිය දෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සුනඛයෙකු පත් කල හොත් සිංහයන් සිය දෙනාම
    බල්ලන් මෙන් මියැදෙනු ඇත.

    ඒත් ඔබ බල්ලන් සියදෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සිංහයෙකු පත් කලහොත්
    බල්ලන් සිය දෙනා සිංහයන් මෙන් සටන් වදිනු ඇත.

    අපේ මිනිස්සු ගැන මහා කලකිරීමක් ඇතිවෙනවා මේ වෙන දේවල් වලට.

    :(:(:(:(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම රේප් කරේ නැහැ...කලින් දන්වන්නේ නැතුව ඒක සැරේ එයත් එක්ක ලිංගිකව එකතු වුනා විතරයි...ඇයි අවුල්ද? :rolleyes:
     
    Feb 20, 2015
    588
    203
    0
    මුත්තාගෙ ලොන්ත කවි -

    හිටියෙ නැද්ද එක සෙබළෙක් කොන්ද ඇති
    තිබුනිද අතේ ගිණි අවියක් උණ්ඩ නැති
    අමතක උනාදො උඹළට සිහළ ගති
    මොකටද බොලව් තොපිලට ඔය පිරිමි ගති

    අපගේ රටයි මේ සිංහළ පොළව අපේ
    බුදුනට පුදා ඇත එය මේ බද්‍ර කපේ
    මේ බිම රකින්නට කැප කල ඔවුන් සැපේ
    හෙණ ඉල්ලාවි මිය ගිය උන් ඉතිං අපේ

    පෙරකල සිටම පා වික්‍රම සූර ගති
    කැපුවා කඩුව ගෙන සතුරන් සියක් පෙති
    උඹලා වගෙ උන් රටකට වැඩක් නැති
    පැනපන් ගිහින් මහ මුහුදට ඒත් ඇති

    පරයන් ඇවිත් මේ මව්බිම ඉල්ලද්දි
    කුමකට නැවෙන්නද අප ජීවත් වෙද්දි
    අද නොව අපේ දරුවන් හෙණ ඉල්ලද්දි
    හෙට අපි කියමු උන් ආවේ නිදියද්දි
    ___කැළුම්___

    උපුටාගැනීමකි
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මම රේප් කරේ නැහැ...කලින් දන්වන්නේ නැතුව ඒක සැරේ එයත් එක්ක ලිංගිකව එකතු වුනා විතරයි...ඇයි අවුල්ද? :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1654755

    mekath balamuda saho.....:yes::yes:

    මචන්ලා, ඔන්න මමත් ආව ජයග්‍රහණය සමරන්න.

    අපි rep කපාගෙන, අර ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්...මෙයිත්රී ගේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙන්නේ..

    මට ඇත්තටම මේ ජනාදිපති ආවා කියල පුද්ගලික ප්‍රතිලාබයක් නම් නැහැ..මේ රටේ අනිත් ජනතාවට ලැබෙන වරප්‍රසදම තමයි ලැබෙන්නේ...පක්ෂයක් පාටක් තිබුනේ නැති අපි චන්දෙ දුන්නේ මයිත්‍රී නිසයි...දිනපු එකෙන් මේ රටට යහපතක් ම වේවා කියල ප්‍රර්ථනා කරනවා :)

    එහෙනම් හැමෝටම මයිත්‍රී වේවා!!! ඔන්න දැන් පොර දිවුරුම් දෙනවා :D
     
    Last edited:
    • Like
    Reactions: KDH

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මචන්ලා, ඔන්න මමත් ආව ජයග්‍රහණය සමරන්න.

    අපි rep කපාගෙන, අර ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්...මෙයිත්රී ගේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙන්නේ..

    මට ඇත්තටම මේ ජනාදිපති ආවා කියල පුද්ගලික ප්‍රතිලාබයක් නම් නැහැ..මේ රටේ අනිත් ජනතාවට ලැබෙන වරප්‍රසදම තමයි ලැබෙන්නේ...පක්ෂයක් පාටක් තිබුනේ නැති අපි චන්දෙ දුන්නේ මයිත්‍රී නිසයි...දිනපු එකෙන් මේ රටට යහපතක් ම වේවා කියල ප්‍රර්ථනා කරනවා

    එහෙනම් හැමෝටම මයිත්‍රී වේවා!!! ඔන්න දැන් පොර දිවුරුම් දෙනවා

    අව්ලක් නැ බලු වෙලා ඉවරයිනේ.....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :yes::yes: අප්පුච්ච මිනිස්සුන්ට එපා නොවෙන්න හරියට වැඩ කරානම් අද මේ දේවල් වෙන්නේ නැහැ නේද සහෝ? නියමිත කාලෙට චන්දෙ පවත්වුවානම් අද මේ දේවල් මෙහෙම වෙන්නේ නැහැ නේද? උනුත් වැරදියි, මුනුත් වැරදියි, චන්ද දායකයෙක් විදිහට එවෙලේ තිබ්බ තත්වයට තමා ඉතින් අපි චන්දය ප්‍රකාශ කරේ...මුන් මේ වගේ පිස්සු නටයි කියල කවුද හිතුවේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා, ඔන්න මමත් ආව ජයග්‍රහණය සමරන්න.

    අපි rep කපාගෙන, අර ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්...මෙයිත්රී ගේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙන්නේ..

    මට ඇත්තටම මේ ජනාදිපති ආවා කියල පුද්ගලික ප්‍රතිලාබයක් නම් නැහැ..මේ රටේ අනිත් ජනතාවට ලැබෙන වරප්‍රසදම තමයි ලැබෙන්නේ...පක්ෂයක් පාටක් තිබුනේ නැති අපි චන්දෙ දුන්නේ මයිත්‍රී නිසයි...දිනපු එකෙන් මේ රටට යහපතක් ම වේවා කියල ප්‍රර්ථනා කරනවා

    එහෙනම් හැමෝටම මයිත්‍රී වේවා!!! ඔන්න දැන් පොර දිවුරුම් දෙනවා

    අව්ලක් නැ බලු වෙලා ඉවරයිනේ.....

    දිනපු එකෙන් මේ රටට යහපතක් ම වේවා කියල ප්‍රර්ථනා කරනවා :yes::yes::yes:

    ඔය තියෙන්නේ හේතුව..චන්දෙ ඉල්ලනවා...මේ මේ දේවල් කරනවා කියල වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනවා, අපි ඒවා බලල චන්දෙ දෙනවා..:yes:

    ඉතින් ඔකේ වැරද්දක් නැහැ...ඒ ආපු එකාට කරන්න බැරිනම් ඒක අපේ වැරද්දක් වෙන්නේ නැහැ...ඒක මහා පුටුවේ ඉන්න එකාගේ වැරද්දනේ..:rofl::rofl:

    බලු වුනේ කරනවා කියල ඇවිත් කරගන්න බැරි වුන උන් මිසක මම නෙමෙයි...:rofl:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    දිනපු එකෙන් මේ රටට යහපතක් ම වේවා කියල ප්‍රර්ථනා කරනවා :yes::yes::yes:

    ඔය තියෙන්නේ හේතුව..චන්දෙ ඉල්ලනවා...මේ මේ දේවල් කරනවා කියල වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනවා, අපි ඒවා බලල චන්දෙ දෙනවා..:yes:

    ඉතින් ඔකේ වැරද්දක් නැහැ...ඒ ආපු එකාට කරන්න බැරිනම් ඒක අපේ වැරද්දක් වෙන්නේ නැහැ...ඒක මහා පුටුවේ ඉන්න එකාගේ වැරද්දනේ..:rofl::rofl:

    බලු වුනේ කරනවා කියල ඇවිත් කරගන්න බැරි වුන උන් මිසක මම නෙමෙයි...:rofl:

    hondai hondai

    ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්.

    mewage ewath nathi unanam thamai jathi
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    විපක්ෂ නායක අත්අඩංගුවට ගත්තොත් වෙන දේ ඇමතිකෙනෙක් කියයි

    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අත්අඩංගුවට ගතහොත් උතුරේ සහ නැගෙනහිර කලබල ඇති විය හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක‍්‍රිෂ්ණන් මහතා පවසනවා.

    විපක්ෂ නායකවරයා ඉකුත් දා කිලිනොච්චිය පරෙවිපච්චාන් හි පිහිටි යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් පසු පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත යුතු බවයි.

    ඊට ප‍්‍රතිචාර දක්වමින් වී. රාධක‍්‍රිෂ්ණන් මහතා ඉහත අදහස් පළ කළා.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක‍්‍රිෂ්ණන් මහතා මෙම අදහස් පළ කළේ කඳුරට ජනතා පෙරමුණේ යටියන්තොට කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදීයි.

    nethfm

    :angry::angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දිනපු එකෙන් මේ රටට යහපතක් ම වේවා කියල ප්‍රර්ථනා කරනවා :yes::yes::yes:

    ඔය තියෙන්නේ හේතුව..චන්දෙ ඉල්ලනවා...මේ මේ දේවල් කරනවා කියල වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනවා, අපි ඒවා බලල චන්දෙ දෙනවා..:yes:

    ඉතින් ඔකේ වැරද්දක් නැහැ...ඒ ආපු එකාට කරන්න බැරිනම් ඒක අපේ වැරද්දක් වෙන්නේ නැහැ...ඒක මහා පුටුවේ ඉන්න එකාගේ වැරද්දනේ..:rofl::rofl:

    බලු වුනේ කරනවා කියල ඇවිත් කරගන්න බැරි වුන උන් මිසක මම නෙමෙයි...:rofl:
    13043628_1780567802166505_2312714040305059437_n.jpg
     
    • Like
    Reactions: fundude

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :lol::lol::lol: මම මේ නිකමට අහන්නේ.....ඉතින් මහින්දට තිබ්බනේ ඉතුරු අවුරුදු දෙකත් ඉවසන් ඉන්න...ආහ නැද්ද මම අහන්නේ? යුද්දෙන් රට බේරාගත්තු අප්පුච්චට රට ගැන වගකීමක් නැති වුනාද? :confused:

    පැරදුනොත් රට දුගතියට යනව කියන කාරනාව දැන දැන, රටේ ආරක්ෂාව අනතුරේ හෙලලා, තවත් අවුරුදු දෙකක් පාලනය කරන්න තියෙද්දී ඇයි රට බිල්ලට තියල චන්දයක් ගෙනාවේ? :rolleyes::rolleyes:

    චන්දෙ දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්නේ..චන්දයක් තියන්නේ එකනේ...ඒක ගැන දැන දැනත් රට ගැන කිසි කැක්කුමක් නැතුව, රට අගාදෙට හෙලන්න හේතු වුන මේ ජනාදිපතිවරණ චන්දයක් ගෙනාව පුද්ගලයා මේකට ඍජුව වග කියන්න ඕනේ...නැද්ද? :rolleyes:

    කියනවනම් මෙහෙමත් කියන්න පුළුවන් ඉතින්....:rolleyes::rolleyes::rofl: මම මිනිස්සුන්ට කඩේ යන කෙනෙක් නෙවී...:yes: මුන් වැරදිනම් ඒක දැක දැක ඒකට හරියි කියන්නෙත් නැහැ...ඒ නිසා මම බලු වුනේ නැහැ කියල තමා මට කියන්න තියෙන්නේ...:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    විපක්ෂ නායක අත්අඩංගුවට ගත්තොත් වෙන දේ ඇමතිකෙනෙක් කියයි

    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අත්අඩංගුවට ගතහොත් උතුරේ සහ නැගෙනහිර කලබල ඇති විය හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක‍්‍රිෂ්ණන් මහතා පවසනවා.

    විපක්ෂ නායකවරයා ඉකුත් දා කිලිනොච්චිය පරෙවිපච්චාන් හි පිහිටි යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් පසු පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත යුතු බවයි.

    ඊට ප‍්‍රතිචාර දක්වමින් වී. රාධක‍්‍රිෂ්ණන් මහතා ඉහත අදහස් පළ කළා.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක‍්‍රිෂ්ණන් මහතා මෙම අදහස් පළ කළේ කඳුරට ජනතා පෙරමුණේ යටියන්තොට කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදීයි.

    nethfm

    :angry::angry::angry:

    මාත් ඇහුව ඕක රේඩියෝ එකේ. ඇයි ඌ පකයද ඌව ඇරෙස්ට් කලාම කළබල ඇති වෙන්න. කොන්ද පණ ඇති එකෙක් නෑනෙ ආණ්ඩුවෙ වත් හමුදාවෙ වත්. Shit :(