සිංහයන් බලු වීම

KDH

Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    සම්බන්දන් බලෙන් කඳවුරට ආවේ නෑ අපි කියල ගෙන්වා ගත්තා - මදයප්‍රකාසක

    13043628_1780567802166505_2312714040305059437_n.jpg

    ගෝටාභය මරාගෙන කන්න වගේ නේද හිවලො උබ ඒ දවස් වල උඩ පැන්නේ ? ඔන්න පොන්නයන්ගේ වෙනස.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :lol::lol::lol: මම මේ නිකමට අහන්නේ.....ඉතින් මහින්දට තිබ්බනේ ඉතුරු අවුරුදු දෙකත් ඉවසන් ඉන්න...ආහ නැද්ද මම අහන්නේ? යුද්දෙන් රට බේරාගත්තු අප්පුච්චට රට ගැන වගකීමක් නැති වුනාද? :confused:

    පැරදුනොත් රට දුගතියට යනව කියන කාරනාව දැන දැන, රටේ ආරක්ෂාව අනතුරේ හෙලලා, තවත් අවුරුදු දෙකක් පාලනය කරන්න තියෙද්දී ඇයි රට බිල්ලට තියල චන්දයක් ගෙනාවේ? :rolleyes::rolleyes:

    චන්දෙ දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්නේ..චන්දයක් තියන්නේ එකනේ...ඒක ගැන දැන දැනත් රට ගැන කිසි කැක්කුමක් නැතුව, රට අගාදෙට හෙලන්න හේතු වුන මේ ජනාදිපතිවරණ චන්දයක් ගෙනාව පුද්ගලයා මේකට ඍජුව වග කියන්න ඕනේ...නැද්ද? :rolleyes:

    කියනවනම් මෙහෙමත් කියන්න පුළුවන් ඉතින්....:rolleyes::rolleyes::rofl: මම මිනිස්සුන්ට කඩේ යන කෙනෙක් නෙවී...:yes: මුන් වැරදිනම් ඒක දැක දැක ඒකට හරියි කියන්නෙත් නැහැ...ඒ නිසා මම බලු වුනේ නැහැ කියල තමා මට කියන්න තියෙන්නේ...:yes:

    කියල වැඩක් නැ බන්... එකගයි උඔ කියන දේත් එක්ක. මටනම් මහින්දත් එක්කත් මල පනිනව ඇත්තටම.... ඌත් යම් තරමකට වග කියන්න ඕනෙ රටට උන විනාශයට
     
    Feb 20, 2015
    588
    203
    0
    මචං දැන් අපි කරන්න ඕනේ පරණ දේවල් කිය කිය බැන ගන්න එක නෙමේ. වැරද්දක් උනා නම ඒක පිළිඅරගෙන ඒ වැරද්ද නිවැරදි කරන ඒක. මේ ආණ්ඩුව හොදයි කියලා මේකේ තාමත් කියන උන් අතරේ වැරද්ද පිලිගත්ත එකත් ඇති.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කියල වැඩක් නැ බන්... එකගයි උඔ කියන දේත් එක්ක. මටනම් මහින්දත් එක්කත් මල පනිනව ඇත්තටම.... ඌත් යම් තරමකට වග කියන්න ඕනෙ රටට උන විනාශයට

    :yes: සිරාවට...එවෙලේ චන්දෙකට නොගියානම් අද මෙහෙම වෙන්නේ නැහැ..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    13043628_1780567802166505_2312714040305059437_n.jpg

    ගෝටාභය මරාගෙන කන්න වගේ නේද හිවලො උබ ඒ දවස් වල උඩ පැන්නේ ? ඔන්න පොන්නයන්ගේ වෙනස.

    ගෝටා හිටියෙත් පකය ලෙස. ඔකාගේ හැටි අපි නොදන්නවයි. පාතාලේ, කොටින් පිටින් දාල මිනිස්සු මරපුව, හොරා කැපුවා හරිද යකෝ ? සක්කිලියගේ ගු කන තොපි ජාතක උනේ ගොටටද ? යකෝ වැරදි කලාම මොන පකයා උනත් වැරදි කියන්න කොන්ද පන තියා ගනින්.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    :yes::yes: අප්පුච්ච මිනිස්සුන්ට එපා නොවෙන්න හරියට වැඩ කරානම් අද මේ දේවල් වෙන්නේ නැහැ නේද සහෝ? නියමිත කාලෙට චන්දෙ පවත්වුවානම් අද මේ දේවල් මෙහෙම වෙන්නේ නැහැ නේද? උනුත් වැරදියි, මුනුත් වැරදියි, චන්ද දායකයෙක් විදිහට එවෙලේ තිබ්බ තත්වයට තමා ඉතින් අපි චන්දය ප්‍රකාශ කරේ...මුන් මේ වගේ පිස්සු නටයි කියල කවුද හිතුවේ...

    ලැජ්ජාවට සරම උස්සල මූන වහගත්තම හරි යනවද සහෝ?
     
    • Like
    Reactions: fundude

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගෝටා හිටියෙත් පකය ලෙස. ඔකාගේ හැටි අපි නොදන්නවයි. පාතාලේ, කොටින් පිටින් දාල මිනිස්සු මරපුව, හොරා කැපුවා හරිද යකෝ ? සක්කිලියගේ ගු කන තොපි ජාතක උනේ ගොටටද ? යකෝ වැරදි කලාම මොන පකයා උනත් වැරදි කියන්න කොන්ද පන තියා ගනින්.

    :yes::yes: බැසිලුත් වැරදි කරා කියන ඒක ප්‍රසිද්දියේ කියවුනා නේ...:rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ගෝටා හිටියෙත් පකය ලෙස. ඔකාගේ හැටි අපි නොදන්නවයි. පාතාලේ, කොටින් පිටින් දාල මිනිස්සු මරපුව, හොරා කැපුවා හරිද යකෝ ? සක්කිලියගේ ගු කන තොපි ජාතක උනේ ගොටටද ? යකෝ වැරදි කලාම මොන පකයා උනත් වැරදි කියන්න කොන්ද පන තියා ගනින්.

    පාතාලේ එවුන් මැරුව එක වෙන්න ඇති හිතේ අමාරුව? ඇයි උබේ කවුරුහරි උස්සගෙන ගිහින් මැරුවද?ඒ දවස් වල රට පැනපු පාතාල සෙට් එක තවම රට වෙන්නැති? ආ අර එක්නැලිගොඩ කියන එකා ගැන වෙන්නැති කියන්නේ? අවුල්ද උව මැරුවට? එකම ජාතියේ සෙට් එකනේ නැද්ද. හොරා කාපුවා , මරපුවා දැන් ඔප්පු කරලනේ තියෙන්නේ උබලගේ පොන්න ආණ්ඩුව. උබලට රට බලු උනාට කමක් නෑ රාජපක්ෂලා නැතිකරලා හරි. තව හොදට පොනිලාගේ පුක ලොවපන්.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    :yes::yes: බැසිලුත් වැරදි කරා කියන ඒක ප්‍රසිද්දියේ කියවුනා නේ...:rofl:

    මුන්ට තියෙන්නේ රටේ වැරදි කරන උන් ගැන කියන්න ඕනෑකම නෙවි බං මහින්දයගේ නඩය. හිටං, රනිලා වැරදි කරද්දී මහින්දයා ගෝටා කරපු වැරදි ශේප් වෙනවද ? කොන්දක් නැති උන් බං මේ පක්කු. මුන් වැරදි නිසා අරුන් හොදයි ලු. මම එදත් ඕකුන්ට බනිනවා අදත් බනිනවා. ඊට අමතරව මේ ආණ්ඩුවේ පකයලටත් බනිනවා මොකද උනුත් කලින් එකේ වගේමයි .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    පාතාලේ එවුන් මැරුව එක වෙන්න ඇති හිතේ අමාරුව? ඇයි උබේ කවුරුහරි උස්සගෙන ගිහින් මැරුවද?ඒ දවස් වල රට පැනපු පාතාල සෙට් එක තවම රට වෙන්නැති? ආ අර එක්නැලිගොඩ කියන එකා ගැන වෙන්නැති කියන්නේ? අවුල්ද උව මැරුවට? එකම ජාතියේ සෙට් එකනේ නැද්ද. හොරා කාපුවා , මරපුවා දැන් ඔප්පු කරලනේ තියෙන්නේ උබලගේ පොන්න ආණ්ඩුව. උබලට රට බලු උනාට කමක් නෑ රාජපක්ෂලා නැතිකරලා හරි. තව හොදට පොනිලාගේ පුක ලොවපන්.

    තෝ වගේ හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්. දැන් මේ ආණ්ඩුවෙන් කරනවයි කියපුව ඔප්පු උනාද ? unp ඒකෙන් ඒ කලේ කරපුව ඔප්පු උනාද ? රටේ 1 & 2 වගේ හිටිය උන් දෙන්නා අහු වෙන්න ගේම් දෙයිද ? ගෝටාට අම්මෝ හෙන අමාරුවක් තියෙන්න ඇති පාතාලේ ඉවර කරන්න සිංහලය වෙනුවෙන් ඇමරිකාවේ දිව්රා පොරොන්දු උනානේ.
    දරුණු කොටි මැරුව නම් හිටන්ට නිදහස් කරන්න කොටි ඉතුරු උනේ මක්කය මයේ පුටේ ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ලොල්...වැරැද්දට වැරදි කියන ඒක ලිඳට බහින්න තරම් දෙයක් නෙමෙයි පුටා...ඒකට තමා කොන්දක් කියල දෙයක් තියෙන්නේ...මම උබේ ඔය ලිඳට වැටෙන්නේ නැහැ...:rofl::rofl:

    edit: උබේ චායවද ඔය ලිඳ ඇතුලෙන් පෙන්නේ? :rofl::rofl::rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    බටහිරට කීකරු, සතුරාට නගුට වනන කුක්කෙකු සේනාධිනායකත්වයට පත්ව ඇති විට...
    තමන් සේවය කල හමුදාවම පාවා දී තාන්න මාන්න ගන්නා තුප්පහි වර්ගයේ බල්ලෙකු ෆීල්ඩ් මාර්ශල් තනතුරේ ඉන්නා විට...
    හමුදාව බලු වීම ගැන අපට හිතා ගන්නට හැකිය.
    ඒත් බලු වීම එකකි. පර බල්ලන් වීම තවත් එකකි.
    මීට වඩා මේ ගැන මොනවත්ම ලියන්නේ නැත.
    ඒ තරමටම කණගාටුය.
     
    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    මුත්තාගෙ ලොන්ත කවි -

    හිටියෙ නැද්ද එක සෙබළෙක් කොන්ද ඇති
    තිබුනිද අතේ ගිණි අවියක් උණ්ඩ නැති
    අමතක උනාදො උඹළට සිහළ ගති
    මොකටද බොලව් තොපිලට ඔය පිරිමි ගති

    අපගේ රටයි මේ සිංහළ පොළව අපේ
    බුදුනට පුදා ඇත එය මේ බද්‍ර කපේ
    මේ බිම රකින්නට කැප කල ඔවුන් සැපේ
    හෙණ ඉල්ලාවි මිය ගිය උන් ඉතිං අපේ

    පෙරකල සිටම පා වික්‍රම සූර ගති
    කැපුවා කඩුව ගෙන සතුරන් සියක් පෙති
    උඹලා වගෙ උන් රටකට වැඩක් නැති
    පැනපන් ගිහින් මහ මුහුදට ඒත් ඇති

    පරයන් ඇවිත් මේ මව්බිම ඉල්ලද්දි
    කුමකට නැවෙන්නද අප ජීවත් වෙද්දි
    අද නොව අපේ දරුවන් හෙණ ඉල්ලද්දි
    හෙට අපි කියමු උන් ආවේ නිදියද්දි
    ___කැළුම්___

    උපුටාගැනීමකි

    :yes::yes::yes::yes::yes:
     
    Oct 22, 2015
    21
    2
    3
    Kurunegala
    නොදකින්.. යුද්ධයක් ජයගත්ත එඩිතර යුද්ධ හමුදාවත් පාවලා දෙනවා.. මේවා බල බල තවත් නිදාගෙන හිටපියව් මෝඩ සිංහලු
    අපේ මිනිස්සු ගැන මහා කලකිරීමක් ඇතිවෙනවා මේ වෙන දේවල් වලට
    :angry::angry::angry:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔබ සිංහයන් සිය දෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සුනඛයෙකු පත් කල හොත් සිංහයන් සිය දෙනාම
    බල්ලන් මෙන් මියැදෙනු ඇත.
    ඒත් ඔබ බල්ලන් සියදෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සිංහයෙකු පත් කලහොත්
    බල්ලන් සිය දෙනා සිංහයන් මෙන් සටන් වදිනු ඇත.

    :yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මාත් ඇහුව ඕක රේඩියෝ එකේ. ඇයි ඌ පකයද ඌව ඇරෙස්ට් කලාම කළබල ඇති වෙන්න. කොන්ද පණ ඇති එකෙක් නෑනෙ ආණ්ඩුවෙ වත් හමුදාවෙ වත්. Shit :(