සිංහයා වේගයෙන් ඉදිරියටම - ඔබ සුදානම් ඩ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    11018111_1651431095085543_2287509962324017999_n.jpg

    මම මේ දන්නේ නැති නිසා අහන්නේ එතකොට රනිල් ඇයි බන් 24 පාරක් ඉල්ලලා පැරදිලත් පක්ෂේ නායක කම අත ඇරියේ නැත්තේ? ඇයි බන් බලයට කැ දර නැත්තන් මයිත්‍රී ගේ පිටින් ඉහින් පින් විදිහට අගමැති කම ගත්තේ?

    පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    පිනා නෙමේ මොකා උනත් මොකෝ රටට වැඩක් කරනවානම්..:P
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිංහ නාද අස්ෙස බලු ෙකදිරි...... :lol::lol::lol:

    පල් හොරාගේ වහලට සිංහල පැටලෙන්න රිදිලා..:lol::lol::lol:

    උදේ පාන්දර ඇවිල්ල යහපාලන සමලිංගික ටෝයියෝ ටික අවුස්සා ලා පොස්ට් එකක් දැම්මහම උන් ඇවිස්සෙන අවිසිල්ල දැක්කහම මාර අතල් එකක් තියෙන්නේ බන් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උදේ පාන්දර ඇවිල්ල යහපාලන සමලිංගික ටෝයියෝ ටික අවුස්සා ලා පොස්ට් එකක් දැම්මහම උන් ඇවිස්සෙන අවිසිල්ල දැක්කහම මාර අතල් එකක් තියෙන්නේ බන් :lol::lol::lol::lol::lol::lol::lol:

    toiya උබනේ පොන්ස්..:lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පිනා නෙමේ මොකා උනත් මොකෝ රටට වැඩක් කරනවානම්..:P

    එහෙනම් මහින්ද අවහම මොකද වෙන්නේ >? උඹලගේ ලොක්කෝ කරන්නේ කොටිය පෝෂණය කරන එක විතරයි නේ. අන්න යුද සැමරුම් නවත්තල ඒ උනාට උතුරේ දෙමල කොටි විරුවන් සමරනවා

    ගොන් හැතිකරේ තොපිට ඕව තේරෙන කොට රෙවිල ඉවරයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    එහෙනම් මහින්ද අවහම මොකද වෙන්නේ >? උඹලගේ ලොක්කෝ කරන්නේ කොටිය පෝෂණය කරන එක විතරයි නේ. අන්න යුද සැමරුම් නවත්තල ඒ උනාට උතුරේ දෙමල කොටි විරුවන් සමරනවා

    ගොන් හැතිකරේ තොපිට ඕව තේරෙන කොට රෙවිල ඉවරයි

    චන්දයක් ලං වෙනකොට මහින්ද පරයගේ වහල්ලුන්ට කොටි එනෝ..:lol::lol:පරණ තැටියම අහලා දැන් එපා වෙලා ඕයි..නැද්ද අලුත් දෙයක්?:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    එහෙනම් මහින්ද අවහම මොකද වෙන්නේ >? උඹලගේ ලොක්කෝ කරන්නේ කොටිය පෝෂණය කරන එක විතරයි නේ. අන්න යුද සැමරුම් නවත්තල ඒ උනාට උතුරේ දෙමල කොටි විරුවන් සමරනවා

    ගොන් හැතිකරේ තොපිට ඕව තේරෙන කොට රෙවිල ඉවරයි

    සිරාවට? දැන් මහින්ද කිව්වා නේද ලංකාවේ කොටි නෑ කියලා? එහෙනං මහින්ද කෙලියේ කෙප්පද මෙච්චර කල්? :lol::lol::lol::lol::lol::lol:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    සිරාවට? දැන් මහින්ද කිව්වා නේද ලංකාවේ කොටි නෑ කියලා? එහෙනං මහින්ද කෙලියේ කෙප්පද මෙච්චර කල්? :lol::lol::lol::lol::lol::lol:

    ඇයි මහින්ද රෙද්ද අස්සෙ දාගෙන හිටි කොටි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවට? දැන් මහින්ද කිව්වා නේද ලංකාවේ කොටි නෑ කියලා? එහෙනං මහින්ද කෙලියේ කෙප්පද මෙච්චර කල්? :lol::lol::lol::lol::lol::lol:

    ලන්කාෙව ෙකාටි නෑ කියල පිටරට ඉන්න ෙකාටින්ට ලන්කාවට එන්න පුලුවන්ෙන?