සිංහයා වේගයෙන් ඉදිරියටම - ඔබ සුදානම් ඩ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ බන් සිංහයෙක්ද? ඉක්කමන්ට අල්ලලා zoo එකට දාපන් නැත්තන් පාරේ යන වාහනේකට හැප්පිලා මැරිලා යයි. :lol::lol::lol::lol::lol:

    නිකන් ගොන් රෙප්ල්යි දන්නා එපා බන් අද නැද්ද ෆේක් එකෙන් අවේ?

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,814
    3,399
    113
    cartoon013gossiplankanews.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලන්කාෙව ෙකාටි නෑ කියල පිටරට ඉන්න ෙකාටින්ට ලන්කාවට එන්න පුලුවන්ෙන?

    ඇයි එහෙම කොටියෙක් උඹට ඇවිත් කිව්වද මම එහෙ හිටපු කොටියෙක් මම උතුරට යනවා ආයේ යුද්දේ පටන් ගන්න කියලා? :lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි එහෙම කොටියෙක් උඹට ඇවිත් කිව්වද මම එහෙ හිටපු කොටියෙක් මම උතුරට යනවා ආයේ යුද්දේ පටන් ගන්න කියලා? :lol::lol::lol::lol:

    නෑ නිකන් සැකයක් විතරයි තිෙයන්ෙන.....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,814
    3,399
    113
    සිංහයා පන්සලට වෙලා සේනා සංව්ධානය කරනවාද?:lol: