සිංහයොත්_එක්ක_කැනහිල්ලන්ට_හැප්පෙන්න_පුළ&

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සිංහයොත්_එක්ක_කැනහිල්ලන්ට_හැප්පෙන්න_පුළ&

    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    animated%20line%20green.gif
    animated%20line%20green.gif

    සිංහයොත් එක්ක කැනහිල්ලන්ට හැප්පෙන්න පුළුවන්ද ?

    ddvd.jpg

    animated%20line%20green.gif
    animated%20line%20green.gif

    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Channel 4 කාලකන්නි නාලිකාවට , ඒක හදපු , නඩත්තු කරන, කත් අදින් , ගොටු අල්ලන, වල් පෙරේතයිනට හෙන හතම ගහපියෝ....
     
    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    :angry::angry::angry::angry:චැනල් 4 හයිවානාත් කුල්ලු මෝත්:angry::angry::angry::angry:(චැනල් 4 එකේ තිරිසන්නු ඔක්කොම මැරියන්)

    :angry::angry::angry:මම මේ අරාබියෙන් බැනල තියෙන්නේ හොදේ:angry::angry::angry:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    චතු මම මේ article එකේ එන BBC එක ගැන දන්න යමක් කියන්නම්.. (channel 4 එකත් ඒ පාරෙම යන බව මතක තියාගන්න)
    මම වැඩ කරන ගමට BBC එක ආවා.. මුන් වැඩසටහනක් කලා world's strictest parents කියලා
    http://www.youtube.com/watch?v=gyXIR9KQ-mQ
    මම අද ගිහින් බලනකොට යූටියුබ් එකෙනුත් ඒ වීඩියෝ එක අයින් කරලා වගේ පුලුවන්නම් හොයාගන්න ඕකේ තියන israel වල ගහපු එක...
    හරි පොඉන්ට් එක මුන් ඔය වැඩ සටහන කලේ බොහොම මිත්‍ර ශීලීව නමුත් මුන් ගිහින් විකාදනය කලේ වෙනමම අදහසක් එන විදිහේ වීඩියෝ එකක්.. ගොඩක් අය ඒක දැකලා කම්පා උනා මොකද රටට නින්දාවක් වෙන විදිහක් තිබුන නිසා..
    ඔතන BBC එකේ අය අද වන විට තේරුම් අරගෙන ඉන්න දෙයක් තමයි එයාලයි මාඩ්ය පාලනය කරන්නේ.. එයාලට ඕන දේ තමයි කරන්නේ. ඔය පොන්න හැත්තට කවදාවත් සත්ය එලි දක්වන්න උවමනාවක් නෑ සත්ය කෙසේවෙතත් උන් කරන්නේ උණු උණුවට විකුණන්න පුලුවන් news විකුනන එක විතරයි..
     
    • Like
    Reactions: chathupatiya

    හා එල එල:baffled:
     
    සහතික ඇත්ත මචන්, මම 5 + රෙප් දෙනවා උබගේ කතාවට
     
    • Like
    Reactions: wisal

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔන්න ඔය වගේ එවුන්ව තමයි බන් සුනාමිවලට යන්න ඕනේ

    Channel 4 කාලකන්නි නාලිකාවට , ඒක හදපු , නඩත්තු කරන, කත් අදින් , ගොටු අල්ලන, වල් පෙරේතයිනට හෙන හතම ගහපියෝ....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: