සිංහයෝ ගූ නායි

Sep 2, 2018
234
25
0
සිංහයෝ ගූ නායි

මොකද්ද බන් මේ ? කිසිම ලැජ්ජාවක් නැති එවුන්ද අපේ රටේ ක්‍රිකට් ගහන්නේ ? මුන්ට වඩා බන් ගම් වල වෙල් උඩ ක්‍රිකට් ගහනවනේ බන් පොඩි කොල්ලෝ ....

මහා ලොකුවට හතුරුසිංහ කියල එකෙක් ගේනවා ... උ නෙමෙයි සක්කරයා අවත් ඔච්චර තමයි ...

ලැජ්ජයි යකෝ බන්ගලින්ගේනුයි , ඇෆ්ගන් එවුන්ගේනුයි කාපුවම ඔහොම ... එක්කෝ සිංහයෝ සිංහයෝ කියන එක නවත්තන්න ඕන ... නැත්නම් හරියට වැඩේ කරන්න ඕන...

සින්හයෝන්ටත් ලැජ්ජාවක් බන් මේ කරන්නේ මුන් :growl:

41943671_1907625975970986_8354033964238766080_n.png
 
Last edited:
Sep 2, 2018
234
25
0
අපිට මොකද බං? :(

අපිට මොකද කියන්නේ යකෝ ... බලපන්කො ඉන්දියාව දැන් ගහන හැටි ... විකට් 2යි තාම. ඔවෙර් 40ට 235යි .... රෙදි නෑ ලංකාවට ... හොන්කොන්ග් එවුනුත් අපිට ගහනවා ... ඔන්න බලපන් බොරු නම්
 
Sep 2, 2018
234
25
0
ලංකාවෙ ක්‍රිකට් දියුණු වෙන්න ප්‍රධාන බාධකය තමයි පැරදුනත් සිංහයයො සිංහයො කියල උඩ තියෙන එක....... ඒ හින්දා පැරදුනත් උන්ට ප්‍රේශර් එකක් නෑ
 
Sep 2, 2018
234
25
0

බංගලියන්ට ,ඇෆ්ගන් පක්කුන්ට උනුසුම් සුබ පැතුම්. මෝඩ පරාධීන රටක එවුන්ට උත්තර දෙන්න ඕනේ මෙහෙම තමයි.

ලෝකෙන්ම ණයට අරන් කාලා ලොකුකමි කියන රට
 
Sep 2, 2018
234
25
0
Eka parata Media walin udin thibbama menna dena prathipala.:P

Hadannath baha.:yes:

ගම් වල ඉන්නවා බන් හොදට ක්‍රිකට් ගහන කොල්ලෝ ... ලංකාවේ එවුන් සල්ලි වලට තැන දෙන්නේ ... දක්ෂතාවයට තැන නෑ එකනේ හැම ලබබම මෙහෙම කෙල වෙලා තියෙන්නේ
 
Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මටනම් හිතෙන්නේ ගහන්න බැරි එකක් නෙවේ මෙතන තියෙන්නේ , මුදලට තරග විකුණන ලයින් එකක් ,
     
    Sep 2, 2018
    234
    25
    0
    මටනම් හිතෙන්නේ ගහන්න බැරි එකක් නෙවේ මෙතන තියෙන්නේ , මුදලට තරග විකුණන ලයින් එකක් ,

    මුදලට විකුනන්නත් බන් මින් මුලින් ගහන්න එපැයි , එකත් එකෙක් කරා කිව්වා නම් පිළිගන්න තිබ්බ ... මුන්ගේ කෙලින්ම තියෙන්නේ බැරිකම :yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ගම් වල ඉන්නවා බන් හොදට ක්‍රිකට් ගහන කොල්ලෝ ... ලංකාවේ එවුන් සල්ලි වලට තැන දෙන්නේ ... දක්ෂතාවයට තැන නෑ එකනේ හැම ලබබම මෙහෙම කෙල වෙලා තියෙන්නේ
    Hodata kiwwe? Hema ball tama 6's gahana un da? Pol adi gahana un? Etakota ara bat 1k wide eke tiyan stump 3na wahan harahata renda wage ball anakm bat 1k 100x withara kotana kollo newei ne? :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ගම් වල ඉන්නවා බන් හොදට ක්‍රිකට් ගහන කොල්ලෝ ... ලංකාවේ එවුන් සල්ලි වලට තැන දෙන්නේ ... දක්ෂතාවයට තැන නෑ එකනේ හැම ලබබම මෙහෙම කෙල වෙලා තියෙන්නේ

    Game ekek okata genawath salli walata yatawenawa... Mokada lansu thiyana un penenna karanne naha. Anika salli daanne andurana unge account walata mattu nowenna. Okai wenne.
     
    Sep 2, 2018
    234
    25
    0
    Hodata kiwwe? Hema ball tama 6's gahana un da? Pol adi gahana un? Etakota ara bat 1k wide eke tiyan stump 3na wahan harahata renda wage ball anakm bat 1k 100x withara kotana kollo newei ne? :sorry:

    නෑ නෑ උබ දැකල නැද්ද ස්කුල් වල , ක්ලබ් වල සෙල්ලම් කරන දක්ෂ කොල්ලෝ ? චාන්ස් එකක් නැතුව ටීම් එකට සෙට් වෙන්න දගලන ?