සිංහයෝ ගූ නායි
මොකද්ද බන් මේ ? කිසිම ලැජ්ජාවක් නැති එවුන්ද අපේ රටේ ක්රිකට් ගහන්නේ ? මුන්ට වඩා බන් ගම් වල වෙල් උඩ ක්රිකට් ගහනවනේ බන් පොඩි කොල්ලෝ ....
මහා ලොකුවට හතුරුසිංහ කියල එකෙක් ගේනවා ... උ නෙමෙයි සක්කරයා අවත් ඔච්චර තමයි ...
ලැජ්ජයි යකෝ බන්ගලින්ගේනුයි , ඇෆ්ගන් එවුන්ගේනුයි කාපුවම ඔහොම ... එක්කෝ සිංහයෝ සිංහයෝ කියන එක නවත්තන්න ඕන ... නැත්නම් හරියට වැඩේ කරන්න ඕන...
සින්හයෝන්ටත් ලැජ්ජාවක් බන් මේ කරන්නේ මුන්

Last edited: