"සිංහරාජේ කපනවෝ" ලක්ෂපති නාටක දෙවෙනි කොටස

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පරිසරවේදියෝ කියන්නෙ නම් එහෙමයි. තමන්ගේ ඉඩෙමවත් ගහක් කපන්න මිනිහෙක්ට ඉඩ දෙන්න එපා කියලා. ඒ කතාවේ ඈත්තක් තියෙනවා. හෑම ගහක්ම වටිනවා. ඒ හින්දා නිසි අවසරයකින් තොරව ගහක් කපන්න දෙන්න බෑ. දෑන් ඈත්තටම මේ ඉඩම තියෙන්නේ ඒ ළමයගේ ගේ ලගම නම් ඒ අය ගේ හෑදුවේ කොහොමද කියන ප්‍රශ්නෙත් එනවා. මගේ ඉඩමක් සින්හරාජේ ලග තිබ්බොත් මමත් කොහොම හරි අවසර අරන් ගෙයක් හදනවා. ඒකයි ඈත්ත. අන්තිමට බොරුව ඈත්ත කරන්න ගියහම ඈත්තටත් අවධානයක් නෑතිව යනවා
    Bus eke yaddit kale kapanawa penawa kiyala neda ?
     
    • Like
    Reactions: malakadss

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පරිසරවේදියෝ කියන්නෙ නම් එහෙමයි. තමන්ගේ ඉඩෙමවත් ගහක් කපන්න මිනිහෙක්ට ඉඩ දෙන්න එපා කියලා. ඒ කතාවේ ඈත්තක් තියෙනවා. හෑම ගහක්ම වටිනවා. ඒ හින්දා නිසි අවසරයකින් තොරව ගහක් කපන්න දෙන්න බෑ. දෑන් ඈත්තටම මේ ඉඩම තියෙන්නේ ඒ ළමයගේ ගේ ලගම නම් ඒ අය ගේ හෑදුවේ කොහොමද කියන ප්‍රශ්නෙත් එනවා. මගේ ඉඩමක් සින්හරාජේ ලග තිබ්බොත් මමත් කොහොම හරි අවසර අරන් ගෙයක් හදනවා. ඒකයි ඈත්ත. අන්තිමට බොරුව ඈත්ත කරන්න ගියහම ඈත්තටත් අවධානයක් නෑතිව යනවා
    පරිසරයට ආදරේ කරන මිනිස්සු ඉන්නවා .
    ඒත් ඇත්තටම ඔය ලනකාවෙ ගොඩක්
    පරිසර වේදීන් තමන්ට සැප විදින්න උපරිම පරිසර
    දූශනය කරන ගමන් (තමන්ගෙ ගෙවල් හදන්න ,බිස්නස් වලට , වාහන වලින් )
    ගම් වල මිනිස්සුන්ට කියනවා උබලා ඉන්න ඕනෙ මෙහෙම .
    අපේ ලමයිට නිවාඩුවට කැලේ බලන්න ඔන්නෙ ඒක නිසා උබල
    ඔය විඩියටම හිටපන් කියන වගේ මැස්සේජ් එකක් දෙන්නෙ .

    කැලේ විනාශ වෙන එක වලක්වන්න ප්‍රායෝගික විසදුම් රජය සහ සයන්ටිස්ට් ලා එකතු වෙලා දෙන්න ඕනේ . මොකද අපිට කැලේ අත අරින්නත් බැහැ මිනිස්සුන් ගෙ ජීවන මට්ටම ඉහලට ගන්නත් ඕනෙ .
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    අැයි ඒව කැලෑ නෙමෙයිද බයියො?
    ඔව් කැලැ තමයි‍. මේකට කියන්නේ කුල කියවනවා වගේ වැඩක්. සිංහරාජේට අදාලා නිවුස් එක විතරක් ගැහුවන නම් ඉවරයි ‍නේ. ඇයි මේ කැක්කුම - නැ කුහක-කම
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    එහෙම තමා ඉතින්. මුදල් අරන් රස්සාව කරන අය වගේම කඩේ යන අයත් ඉන්නවා. සිරස කියන ඔක්කොම අපි පිලිගත්තා නම් ප්‍රභාකරන් සමහර විට තාම ජීවතුන් අතර ඉන්නත් තිබ්බා. ඒ කොහොම වුනත් කෑලෑ කපන එක ආරක්ෂක ලේකම් තුමාම පිලි අරන් තිබ්බා. ඉතින් ඒක නවත්තන එක එයාලගේ වගකීමක්. ඒතකොට මේ ඔක්කොම බොරු ඉවරයිනේ
    මට පෙන හැටියට ආරක්ෂක ලේකම් තුමාට කරන්ඩ දෙයක් නැ වගේ, එයාට ඇක්ෂන් එකක් ගන්ඩ දෙන්නේ නැති සීන් එකක් තියන්නේ. මනුස්සයත් අසරණ වෙලා වගේ ඉන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඔව් කැලැ තමයි‍. මේකට කියන්නේ කුල කියවනවා වගේ වැඩක්. සිංහරාජේට අදාලා නිවුස් එක විතරක් ගැහුවන නම් ඉවරයි ‍නේ. ඇයි මේ කැක්කුම - නැ කුහක-කම

    කැලෑ කපනවාට විරුද්ධව කථා කිරීම දැන් බයියොන්ට "කුහක කම" නම් වේ..😆😆

    අෑ බොල ඵහෙනම් තොපි ඒ දවස්වල බදුර්දීන් කැලේ කපන ඵකටත් විරුද්ධව කථා කරේ කුහකකමට ද??😆😆😆
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කැලෑ කපනවාට විරුද්ධව කථා කිරීම දැන් බයියොන්ට "කුහක කම" නම් වේ..😆😆

    අෑ බොල ඵහෙනම් තොපි ඒ දවස්වල බදුර්දීන් කැලේ කපන ඵකටත් විරුද්ධව කථා කරේ කුහකකමට ද??😆😆😆
    කෑලෑ කෑපීමට විරුද්ධ වෙන්නේ නෑත්නම් වහලෙක් තමා. ඒත් කපන්නේ ඈත්තටම කෑලයක්ද එහෙම නෑත්නම් පවුද්ගලික ඉඩමක තිබ්බ ගස් ද කියන ප්‍රශ්ණේ තමා මෙතන තියෙන්නේ. මොකද සිරසේ ඈජෙන්ඩා එකත් අපි දන්නවානේ. ඒ වගේම මම නම් විශ්වාස කරනවා ලක්ෂපතියත් ස්ක්‍රිප්ට් ඒහෙකට දුවනවා කියලා යම් යම් සිදුවිම් හින්දා. හෑබෑයි කෑලෑ කපනවා කියලා ආරක්ෂක ලේකම් තුමාම පිලි අරන් තියෙනකොට කෑලෑ කපන්නේ නෑ කියනවා නම් ඉතින් වහලෙක් තමා
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කොහෙහරි කමක් නෑ කැපිච්ච ගහක් තිබ්බනම් ඇති. ඒකෙ ෆොටෝ දාලා අහවල් රක්ෂිතේ, අහවල් නිම්නයේ කියලා දානවා social media වල. කොහොමත් ආණ්ඩු විරෝදී හොර පරිසරවේදීන් සෙට් එක ඕක authenticate කරලා කතාවක් ලියනවා. අවසානේ ලම්බෝර්ගිනි විස්වාස කරපු රත්තරන් අස්සයෝ විස්වාස කරපු වරාය නගරය හින්දා ගල් ඉවර වෙනවා කියලා විස්වාස කරපු හරක් උඩ දාගෙන share කරනවා. ඔච්චරයි වෙන්නේ. කොහොමත් ජේවීපී එකේ ඉන්නේ අසාර්ථක පොන්නයෝ නිසා උන්ට වඩාත් නැති නිසා ඕවා තමයි පැය 24ම කරන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕකි දිනනවා ලොවෙත් :lol:
    එව්ව කියන්නඩ බෑ. මයිනත් ඒ කාලෙ පොඩි එකෙක් පැහැරගත්තා කියලා හිටංව අල්ලන්ඩ ඔය වගේම නාඩගමක් නැටුවා. ඊට පස්සෙ ජනේලෙ එල්ලිලා ගෙදර යන්න උනානෙ
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඔය ප්‍රෝග්‍රෑම් වලට ගෙනකොට හොදට backgroun check කරලා සිරස් script එකට ගැලපෙනව නම් විතරයි දිනන්නේත් ප්‍රෝගම් එක වයිරල් යවන්න පුළුවන් චරිත විතරයි
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එව්ව කියන්නඩ බෑ. මයිනත් ඒ කාලෙ පොඩි එකෙක් පැහැරගත්තා කියලා හිටංව අල්ලන්ඩ ඔය වගේම නාඩගමක් නැටුවා. ඊට පස්සෙ ජනේලෙ එල්ලිලා ගෙදර යන්න උනානෙ
    ගෝටාට ඡන්දේ ඉල්ලන්න බෑ කියලා නාඩගමක් නැටුවා මතක නැද්ද? :lol::rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    159547532_10159850779126874_8259216954140563335_n.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,233
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොහෙහරි කමක් නෑ කැපිච්ච ගහක් තිබ්බනම් ඇති. ඒකෙ ෆොටෝ දාලා අහවල් රක්ෂිතේ, අහවල් නිම්නයේ කියලා දානවා social media වල. කොහොමත් ආණ්ඩු විරෝදී හොර පරිසරවේදීන් සෙට් එක ඕක authenticate කරලා කතාවක් ලියනවා. අවසානේ ලම්බෝර්ගිනි විස්වාස කරපු රත්තරන් අස්සයෝ විස්වාස කරපු වරාය නගරය හින්දා ගල් ඉවර වෙනවා කියලා විස්වාස කරපු හරක් උඩ දාගෙන share කරනවා. ඔච්චරයි වෙන්නේ. කොහොමත් ජේවීපී එකේ ඉන්නේ අසාර්ථක පොන්නයෝ නිසා උන්ට වඩාත් නැති නිසා ඕවා තමයි පැය 24ම කරන්නේ.
    ලැම්බෝගිනි, රත්තරන් අස්සයෝ ගැන කිව්වේ දැන් තොපේ ඉස්සරහ පේලියේම වැඩ ඉන්න මෙත්තපාල උත්තමයනෝ නේද?
     
    • Love
    Reactions: YelaWolf

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ස හදන්නේ ගස් ඔක්කෝම කපලා , පුච්චලා අළු අරන් ඒවායින් පොට් ඇෂ් හදලා , හරියට කොටස් දෙකකට බෙදලා බාගයක් විකුනලා විදෙස් ණය ගෙවලා දාලා ඉතිරි බාගෙන් වෙඩි බේත් හදලා අන්තවාදය මර්ධනය කරන්න.

    ගූ ඇන් පී මෝඩයොන්ට 3% ට ඕවා තේරෙන්නැ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Again

    ඕකට ඔප්පු ඇති

    ඒ උනාට මේ ආන්ඩුවෙ අන්තොමතිකව කෑලෑ කපන්නෙ නෑ කියල හිත රවට්ට නොගෙන ඉමු
    ආණ්ඩුව කපනවා වෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් ගිහින් කැලෑව කපනවනම්. ගොඩක් ඔය පෙන්නන ඒවා එක්කෝ RDA එකෙන් එහෙම නැත්තන් CEB එකෙන් කපපුවා. ඒකත් පොදු මහජන අවශ්‍යතාවයකට. දැන් කොටි 8600ක් වැඩිපුර ඕනේ අර පණු කරද ගහ බේරන්න. මේ පරිසරවේදීන් කීයක් ඕක ගෙවන්න ලෑස්තිද? බොරු කුහක කාලකන්නි ටිකක් දේශපාලන වාසි ගන්න කරපු වැඩක් නිසා අවසානේ කෝටි 8600ක් වතුරේ.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඒකිව අතුරුදහන් නොවුනොත් පුදුමයක්...දන්නවනේ රාජපක්ෂලගේ වැඩ..
    Minissu 1000 ganan athuru dahan kele ee kaale🤣.ewa kohomadha🤣🤣🤣

    sira
    View attachment 116366

    මෙකි අයින් උනාද නැත්තන් මේකිත් මිලියන 2 දිනයිද ඔහොම ගිහින් අර මුස්ලිම් කෙල්ල වගේ?
    sirasa gu godak hari kamak na market keranna puluwn nm kerenewa🤣.ara muslim huttiyekwa maasa gaanak adan giye.e wage thama oowath🤣.e gaani nikan nondi una sirase script ekata wade keranna gihin🤣🤣.
    ------ Post added on Mar 15, 2021 at 12:16 PM