සිංහලඋපසිරැසිසහිතව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සිංහලඋපසිරැසිසහිතව

    මචංලා ​මම සබ් ලියන්න යන්නේ දැං මට මේකට සිංහල පොන්ට් එකක් දාගන්න තාලේ කියල දෙන්න පුලුවන් ද



    2460yol.jpg




    මෙතන්ට කොහොමද සිංහල පොන්ට්එකක් දාගන්නේ.... අපි කොහොමද ඒක කරන්නේ..
    :nerd::nerd::nerd:


    1210684918.gif
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ochchara oya software valata nahinna epa banz
    srt file eka note pad eken open karagena eke english vachana tika kapala
    unicode valin type karapan simple case ekak
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    subwork shop එකට සිංහල ලියන්න බෑ, sub file එක notepad වලින් ඕපන් කරලා ලියන්න

    ow maath eka eka software hevva
    anthimedi harima simple plan ekak eka
    notepad eken open kala liyagena giya
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ow maath eka eka software hevva
    anthimedi harima simple plan ekak eka
    notepad eken open kala liyagena giya

    මෙන්න මේක තමයි හොඳම වැඩේ සහ ලේසිම.
    කිසිම ඇප්ලිකේශන් එකක් ඕනෙ නෑ. සිජේ අයියා කිව්ව විදියට කරනවනම්....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නෝට් පැඩ් එකේ සිංහලෙන් ලියන්න බෑනේ බං පොන්ට් එක වෙනස් කරාම ඔක්කෝම වෙනස් වෙනවනේ....
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නෝට් පැඩ් එකේ සිංහලෙන් ලියන්න බෑනේ බං පොන්ට් එක වෙනස් කරාම ඔක්කෝම වෙනස් වෙනවනේ....

    font venas karanna epa
    nikanma sinhala type karanna unicode on karala
    hari yanava
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Notepad එකෙන් තමා ලේසිම.... ඒත් අපිට ඒ වෙලාවෙම Movie එක බලන්න අමාරුයිනේ. මොකද සමහර වෙලාවට සබ් වැරදි. හොදම Software එක තමා SubtitleEdit.
    මෙන්න මෙතනින් බාගන්න.


    http://www.nikse.dk/SubtitleEdit
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Notepad එකෙන් තමා ලේසිම.... ඒත් අපිට ඒ වෙලාවෙම Movie එක බලන්න අමාරුයිනේ. මොකද සමහර වෙලාවට සබ් වැරදි. හොදම Software එක තමා SubtitleEdit.
    මෙන්න මෙතනින් බාගන්න.

    http://www.nikse.dk/SubtitleEdit


    මේකට සිංහල අකරැ දාගන්න පුලුවන්ද
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Notepad එකෙන් තමා ලේසිම.... ඒත් අපිට ඒ වෙලාවෙම Movie එක බලන්න අමාරුයිනේ. මොකද සමහර වෙලාවට සබ් වැරදි. හොදම Software එක තමා SubtitleEdit.
    මෙන්න මෙතනින් බාගන්න.

    http://www.nikse.dk/SubtitleEdit


    මේකට සිංහල අකරැ දාගන්න පුලුවන්ද