සිංහලයට-උතුරේ-අයිතියක්-නෑ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිංහලයට-උතුරේ-අයිතියක්-නෑ

    ‘‘සිංහල වැසියන් පදිංචි වුනත් උතුරු නැගෙනහිර අයිතියක් නෑ - සියලු පදිංචිකරුවන් පාලනය විය යුත්තේ දෙමළ පිරිසක් අතින්‘‘ විග්නේස්වරන්ගෙන් ප්‍රකාශයක්

    1543475009_6738615_hirunews_cv.jpg

    උතුරු නැගෙනහිර පළාත් තුළ සිංහල වැසියන් කොපමණ සංඛ්‍යාවක් පදිංචි වූවත් ඊට දෙමළ ජාතිකයින් විරුද්ධ නොවූවත් සිංහල ජාතීන්ට එහි අයිතියක් නොමැති බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ප්‍රකාශ කරනවා. මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම පළාත් වල සියලු පදිංචිකරුවන් පාලනය විය යුත්තේ දෙමළ පිරිසක් අතින් බවයි.

    එසේම උතුරු නැගෙනහිර අර්බූදයට හොදම විසදුම එම පළාත් දෙක සදහා දේශපාලන පරිපාලන ව්‍යුහයක් සකස් කොට එය පාලනය කිරීම දෙමළ පිරිසකට බාර දීම බව සඳහන් කළ සී.වී.විග්නේස්වරන් දැනට ඇති පළාත් සභා ක්‍රමය තුලින් එවැනි පාලන ක්‍රමයක් බිහිකළ හැකි බවද ප්‍රකාශ කළා. උතුරු පළාත් සභාව සදහා පමණක් නොව දිවයිනේ පිහිටුවා ඇති සෙසු පළාත් සභා නවය සදහාද මෙවැනි පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් ඒ ඒ පළාත් පාලනය කිරීම ඒ ඒ පළාත් වල සිටින පිරිස් වෙත බාර දිය යුතු බව ඔහු එහිදී සඳහන් කළා.

    උතුරු නැගෙනහිර පළාත් දෙක දෙමළ ජනතාවට අයත් නිසා එම පළාත් පාලනය විය යුත්තේ දෙමළ පිරිසක් අතින් බව ප්‍රකාශ කළ ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වුවේ මෙලෙසින්.

    ‘’උතුරු නැගෙනහිර ඕනෑම පළාතක සිංහල මිනිස්සුන්ට ඕනේ තරම් ජීවත් වෙන්න පුලුවන්. හැබැයි ඒ අය මතක තියා ගන්න ඕනේ ඒ අයට ඒ පළාත් වල අයිතියක් නැහැ කියලා. මේ පළාත් සභා ක්‍රමය අනුව අපි විතරක් නෙමෙයි, හැම පළාත් සභාවකම අය ඉල්ලන්නේ ඒ ඒ තමන්ගේ පළාත් වල ඉන්න ජනතාව පාලනය කරන්න ඒ යට බලයක් දෙන්න කියලයි.අපි ඉල්ලන්නෙත් ඒකම තමයි. අපි ඉල්ලන්නේ නැති දෙයක් නෙමෙයි. පළාත් සභා බලතල වලට අනුව තියන දේවල් ලබා දෙන්න කියලයි.

    මට දැන් වයස අවුරුදු 80 ක් වෙනවා. මම සිංහල පළාත් වල ජීවත් වුණා. අපිට එදා ලංකාවේ ඕනෙම තැනකට යන්න පුලුවන් වුණා. ඕනෙම දෙයක් කරන්න පුලුවන් වුණා. මේක වෙනස් වුණේ 1957 අවුරුද්දෙයි. දකුණේ මිනිස්සු ඒ පළාත් වල හිටපු දෙමළ මිනිස්සුන්ට ගහලා එලවලා දැම්මා. දැනට වුණත් තිස්සමහාරාමයේ පසුපති කියන දෙමළ මනුස්සයාට අයිති කුඹුරු තියනවා. එව්වට ඔප්පු තිබුණත් 1958 දී සිංහල මිනිස්සු එව්වා බලහත්කාරයෙන් අත්පත් කර ගත්තා. ඉතින් දකුණේ සිංහල මිනිස්සු එහෙ හිටපු දෙමළ මිනිස්සුන්ට ගහලා එලවලා ඒ අයගේ දේපල ඉඩම් අත්පත් කරගෙන දැන් උතුරේ සිංහල මිනිස්සුන්ට ඉන්න දෙන්න කියලා කියන එක වැරදියි.

    මෙන්න මෙහෙම වුණු අසාධාරණය නිසා තමයි කියන්නේ අපි උතුරු සහ නැගෙනහිර පළාත් අපිට පාලනය කරන්න දෙන්න කියලා. දැන් වෙන්නේ පළාත් සභා ක්‍රමය තිබුණත් මධ්‍යම ආණ්ඩුව එයාලට ඕනේ විදිහට උතුරු නැගෙනහිර පාලනය කරණ එකයි. ඒක නිසා තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ.
    ඕනෑම ජාතියකට තමන්ගේ කියලා ප්‍රශ්න ජාතියක් තියනවා. ඒ ප්‍රශ්න කතා කරන්න එක් දිනයක් ස්ථානයක් තෝරාගෙන කටයුතු කිරීම ජාතිවාදය නොවෙයි.

    දැන් සිංහල මිනිස්සු පිහිටුවා ගත්ත සිංහල සංවිධාන ගණනාවක් තියනවා. ඒවායේ කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න කතා කරලා එව්වට විසදුම් හොයන එකයි. අනිත් ජාතීනුත් එහෙමයි. මේ දෙමළ ජනතාවගේ පිබිදීම හෙවත් ‘’එළුහ තමිල් ‘’උළෙලෙදි සිද්ධ කළෙත් ඒකම තමයි.අපේ දෙමළ අය රැස්වුණා අපේ ප්‍රශ්න කතා කළා. මේකෙදි අපිට පෙණුනා දෙමළ ජාතීන්ට තවමත් විසදිලා නැති ප්‍රශ්න ගණනාවක් තියනවා කියලා.ඒ ප්‍රශ්න අතරින් ප්‍රශ්න හතක් ප්‍රධාන ප්‍රශ්න කියලා අපි තේරුම් ගන්තා.

    උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එකට එකතු කිරීම, දෙමළ ප්‍රශ්නය විසදීම සදහා සුදුසු දේශපාලන විසදුමක් සෙවීම, යුද සමයේදී අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව, උතුරේ ඉඩම් ප්‍රශ්නය, යුද අනාථයින් යළි පදිංචි කරවීම සහ යුද අපරාධ කළ පිරිසට දඩුවම් කිරීම යන ප්‍රශ්න වලට මේ දක්වා කිසිම විසදුමක් ලැබිලා නැහැ.

    මේ ප්‍රශ්න වලට විසදුමක් ලබා ගන්න අපි සටන් කරන්න ඕනේ කියලා මේ දවසේ අපි යළි සාකච්ඡා කලා. ඒ සටන ආයුධ සටනක් නෙමෙයි. ඉල්ලීම් දිනා ගන්න කරගෙන යන අරගලයක්. ඉතින් අපි ඒක දිගටම කරගෙන යනවා.’’

    bfc648208366dd89abf68ad8d389f7c1bdb36964.png
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    Hodama visaduma 1815 kalin wage RUHUNU - PIHITI - MAYA wage palth 3 kata kadala panlya kirima... eka tama hodama wikalpaya... etakota eka ekage Desapalana bala lobaya wenuwen jantawa jatiwadiwa pelaba weem nowena widhta weda sidda wei...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    :growl::growl::growl::growl::growl::angry::angry::angry:

    මේ උකන්නා හදන්නේ ජාති වාදේ අවුස්සන්න...එහෙනම් යකෝ මෙහෙ වැල්ලවත්තේ ඉන්න දෙමලුන්වත් එලවන්න ඕනේ යාපනේට...අවුරුදු 80 නම් ඉක්මනට මැරිලා පලකො මිනිස්සුන්ට පව් නොදී....

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව මට්ටු කරවන්ඩ පුලුවන් කොන්ද පන ඇති ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම සීහලුන්ගේ වගකීම වේ...මේ අවසන් අවස්තාවයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සජිත් සර් ආවම ඔය ප‍්‍රශ්න නෑ.... උතුරේ ඉන්න සිංහලයන් ඔක්කොම දකුණට ගෙනල්ලා ගෙවල් හදල දෙනවා... දෙමල්ලු අතින් පාලනය වන සිංහලයෝ එතකොට උතුරේ නෑ.... එතකොට විග්නේෂ්වරන්ගෙ ලොකු ටෝක් ඉවරයි...​
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නැගෙනහිර දෙමලුන්ට දැන් අයිති නෑ.දැං රගන්නෙ තම්බි.දෙමලු නැට්ට පස්සෙ ගහන් ඉන්නෙ.බොරූනම් මඩකලපුවෙ පැත්තෙ එහෙම බලපන්
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Marenna innna naakiya thawa demalu awussala marei. Prathipale ayeth jaathiwaade ena eka. Uthure unta dan yuddayak tibba kiyala amathakada dan na
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    සජිත් සර් ආවම ඔය ප‍්‍රශ්න නෑ.... උතුරේ ඉන්න සිංහලයන් ඔක්කොම දකුණට ගෙනල්ලා ගෙවල් හදල දෙනවා... දෙමල්ලු අතින් පාලනය වන සිංහලයෝ එතකොට උතුරේ නෑ.... එතකොට විග්නේෂ්වරන්ගෙ ලොකු ටෝක් ඉවරයි...​

    "සදාලෝක පූජිත දෙමළු එලවපු සිංහල ගම" ගෙයකට ලක්ෂ පහයි සිහිවටන ඵලකයට ලක්ෂ අටයි.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    සිංහලයට-උතුරේ-අයිතියක්-නෑ 09-30-2019 01:06 PM විග්නේස්වරන් umba ammata huka ganna hadanna epa kariya. thala thel gaala puke arine kari demala

    ඉයා බං, ඔය කොලු සින් වලට අපි නෑ. උබ යුන්පි නේ. අපි සමනල සින් වලට නෑ. :angry::angry: