සිංහලයින් ගේ මොලේ තරම කියන්නේ තමිල්නාඩුවයි මන්නාරමයි (දෙමළ අය ඉන්න, යාපනයට පොඩ්ඩ දුරයි) එකතු කරලා අතේ සල්ලි වලින් පාලම් හදලා දෙන එක ......මුන්ගේ මොලේ පු*ද?
bump
bump
Bump
නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති. අද එය වැළැක්විය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අරලියගහ මන්දිරයට පැමිණ වීමෙනි.
me tika arrenna ithuru tika interesting
මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි...
ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්රී දිනවිමෙනය.....





මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
![]()

මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
![]()
මෝඩයෙක් වගේ කෑ ගහන්නේ නැතුව ඉදපන්.. මහින්ද කියන්නේ පුද්ගල නාමයක් විතරක් නෙමෙයි. මේ රටේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් (සාපේක්ෂව) පෙනී ඉන්න සලකුණක්.. උබ නිකන් නිර්පාක්ෂික, කිසිම ආගමකට නැති, කිසිම ජාතියක්-ජන්මයක් නැතුව ඉපදුන එකෙක් ද? (එහෙම අය නැති උනත් එහෙම හිතාගෙන ඉන්න උන් ඉන්නවා)
එතකොට රනිල් කියන්නේ බටහිර සංස්කෘතියේ මෙරට නියෝජනය.. එහෙම නැතුව රනිල් කියන පුද්ගලයා සම්බන්ධයෙන් නෙමෙයි මේ කතාව. හැබැයි උබ නම් අරගෙන තියෙන්නේ රනිල්-මහින්ද කියන තනි තනි පුද්ගලයාගේ පෞද්ගලිකත්වය මිසක් ඔවුන් වටා වූ සංස්කෘතියහෝ ඔවුන් නියෝජනය කරන්නේ කාවද කියන දේ නෙමෙයි. ඉතින් උබ වගේ උන් තමයි වෙනසක් ඉල්ලුවේ... මොකද ඇතුලාන්තය තේරුම් ගන්න එදත් බැරි , අදත් බැරි බව පෙන්නුම් කරන මිනිස්සු තමයි පොන්සිරාට චන්දෙ දුන්නේ...
හැම රටක්ම ගොඩනැගුනේ පුද්ගලයෙක් වටා... දන්නේ නැත්නම් ඉතිහාසය ඉගෙනගෙන වරෙන්.. Lee Kuan Yew, මා ඕ සේතුං කියන්නේ කවුද, ඔවුන් මොනවද කලේ, ඇයි ඔවුන් එහෙම මුළු ලෝකයක් අදුනන්නේ කියල කියවල වරෙන්... එහෙම බැරි නම් අඩු තරමේ රුවන්වැලිසෑය හදපු ගැමුණු රජතුමා ගැන හරි ඉගෙනගෙන වරෙන්.. උබ වගේ කුහක මිනිස්සු තමයි කියන්නේ "යුද්ධ කලේ මහින්ද නෙමෙයි, යුද්ධ කලේ හමුදාව " කියල... උබලා දැනටමත් කියනවත් ඇති, රුවන්වැලිසෑය හැදුවේ ගැමුණු රජතුමා නෙමෙයි, මේසන් බාස් ල කියල...
ඔය වෙනස උබෙයි අපෙයි තියෙනවා... ඒකනේ මේ පෝස්ට් වලින් පෙන්නන්නේ... තව අවජාතකයෙක් tv එකට ඇවිත් කියනවා ගැමුණු කියන්නේ මිනීමරුවෙක් කියලා.. උබ ඔය නියෝජනය කරන්නෙත් ඒ මානසිකත්වයම තමයි.
හැබැයි කවදා හෝ උබට බුද්ධිය පහල වේවා කියල මං නම් කියන්නේ නෑ.. මොකද එදාට පහල උන බුද්ධිය උබ යොදා ගන්නෙත්, අපේ රට ජාතියට කෙලවන්න කියල දන්නා නිසා...
මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
![]()
Matanm ithen meka thama keyanda theyenne wani wani inna unta..
![]()
![]()
Ubalata My3 wate inna kabbo set eka witharada ban penne ? Marage wate inna okkama un lakawatama arina un ne inne.![]()
මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
![]()
මේක මන් කොළඹ යන ගමන් හැමදාම දකින දෙයක්.මේක පටන්ගන්න ඒ අවට සුද්ද කරන කාලේ ඉදන් හදලා ඉවරකරනකන් ම මම දැක්කා.
හොඳම විහිලුව තමා දැන් මේ පොනිල්ටයි මයි3ටයි චන්දෙ දුන්නා එකෙක් හොයාගන්න නැතිකම.
ඔක්කොම දැන් මයි3 ගේ රනිල්ගේ එඩිට් කරපු ෆොටෝ share කරනවා.පොස්ට් කරනවා.බනිනවා.අපි පැත්තක් අල්ලාගෙන ඉන්නේ නැ කියනවා.
එක විකාරයයි.
උග්ර විදියට රනිල්ලාට කඩේ ගිය දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් උන් ඔක්කොම කන්වර්ට් වෙලා.
සමහරු සිංහ-ලේ කියන කන්සෙප්ට් එක බදාගෙන.
පව් ඉතින්.හර්ද සාක්ෂිය ක්ලියර් කරගන්න වෙන්න ඇති එහෙම කරන්නේ.
සිංහල ජාතියට වෙච්ච කරුමයක්![]()
මචන්, රනිල්ට චන්දෙ දුන්නේ මහ මැතිවරනේදී, ගොඩක්ම පරම්පරාගත UNP කාරයෝ.. ඒක කමක් නෑ කියමුකෝ.. ඒත් ජනවාරි 8 වෙනිදා වෙනසක් කරන්න ඇම්ම තිබ්බේ UNP උන්ටත් වඩා අනිත් කාලකන්නි කුහකයන්ට.. යුද්දේ දිනුවට හොරා කැවා නේ කිය කියා නිදි වරාගෙන internet එකේ post දැම්මේ උන්.. අන්න උන්ටයි සාප වෙන්න ඕනේ... රට පාවලා දුන්න my3 පො@@යට චන්දෙ දුන්න කිසිම එකෙක්ට හොදක් වෙන්නේ නෑ...
මොකද දැන් ඔය සිංහ-ලේ, අරව මේවා අල්ලාගෙන දගලුවට, උන් කරපු පාවාදීම උන්ගේ හර්ද සාක්ෂිය දන්නවා...
විමල් වීරවංස, බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ, නලින් ද සිල්වා වගේ අය කියපු දේවල් වලට , මේකෙම ඉන්න කාලකන්නි කොච්චර නම් අපහාස කලාද? උන් දැන් ඒවා ගැන පසු තැවුණට වැඩක් නෑ..
ඔව් මචන්
පරම්පරාගත වුන් කොහොමත් චන්දෙ දෙනවනේ ඒ පැත්තටම
කිසි දෙයක් හොයල බලන්නේ නැතුව රැල්ලට ගිය වුන් මහින්දට අපහස කරා.
දැන් උන් ඉල්ලපු පාලනෙන් උන්ටම එලව එලව අරින හින්ද උන්ට කියන්න දෙයක් නැතුව ඉන්නේ.
දැන් කෝකටත් තෛලේ කියලා නැවතත් සිංහල ජාතිය ඇදගෙන.
උබ කිව්වා හරියටම හරි මචන්.. දැන් දැක්කා ඒ වගේ එකෙක්...මේ ඉන්නේ..
Amila RaTz
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
12-29-2014, 11:27 AM
Quote:
Originally Posted by mahesh7890![]()
mukuth karanna deyak nah ban ahana ahan kena kiyanne mythree kiyala
![]()