සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ දිනවල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට ඇමෙරිකාව බලා පිටත්ව ගොස් සිටිනවා. ඒ සමග රජයේ කිසිම තනතුරක් නොදරන ජනාධිපතිගේ පුතා දහම් සිරිසේනද මෙම සැසිවාරයට සහභාගී වී සිටින අයුරු දැක ගැනීමට හැකි විය.
     
    සිංහලයින් ගේ මොලේ තරම කියන්නේ තමිල්නාඩුවයි මන්නාරමයි (දෙමළ අය ඉන්න, යාපනයට පොඩ්ඩ දුරයි) එකතු කරලා අතේ සල්ලි වලින් පාලම් හදලා දෙන එක ......මුන්ගේ මොලේ පු*ද?
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයින් ගේ මොලේ තරම කියන්නේ තමිල්නාඩුවයි මන්නාරමයි (දෙමළ අය ඉන්න, යාපනයට පොඩ්ඩ දුරයි) එකතු කරලා අතේ සල්ලි වලින් පාලම් හදලා දෙන එක ......මුන්ගේ මොලේ පු*ද?

    thanks for bump..repped
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සුට්ට සුට්ට රටට අපමණ අගයක් ඔය ලැබෙන්නේ...හිටං....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am

    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.

    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සුට්ට සුට්ට රටට අපමණ අගයක් ඔය ලැබෙන්නේ...හිටං....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති. අද එය වැළැක්විය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් අරලියගහ මන්දිරයට පැමිණ වීමෙනි.

    me tika arrenna ithuru tika interesting
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති. අද එය වැළැක්විය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් අරලියගහ මන්දිරයට පැමිණ වීමෙනි.

    me tika arrenna ithuru tika interesting

    ඔයාට ඇලජික් මහින්ද නම් අපි එතනට ගෝටාබය කියල දාමු...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි...

    ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය.....

    කොහොමද මුගේ ටිකිරි මොලේ? මුන් නෙමෙයිද මේ රට විනාස කරන්න, දැන දැනම පොන්සිරාට චන්දෙ දුන්නේ?

    සාප වෙන්නේ, පොල් ගහන්න ඕනේ මුන්ට...:frown:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
    :angry::angry::angry::angry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
    :angry::angry::angry::angry:

    මමනම් මහින්දට කඩේ යනව. මට කිසිම වාසියක් නිසාවත් ඒ අය කල අනවශ්‍ය වැඩ අනුමත කරන නිසාවත් නෙමි. රටට මේ තරම් දෙයක් උනේ/වෙන්නෙ කවුරු නිසාද කියල තේරුම් ගන්න පුලුවන් නිසා. උඹට වෙන විකල්පයක් තියේද? :rolleyes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
    :angry::angry::angry::angry:

    මෝඩයෙක් වගේ කෑ ගහන්නේ නැතුව ඉදපන්.. මහින්ද කියන්නේ පුද්ගල නාමයක් විතරක් නෙමෙයි. මේ රටේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් (සාපේක්ෂව) පෙනී ඉන්න සලකුණක්.. උබ නිකන් නිර්පාක්ෂික, කිසිම ආගමකට නැති, කිසිම ජාතියක්-ජන්මයක් නැතුව ඉපදුන එකෙක් ද? (එහෙම අය නැති උනත් එහෙම හිතාගෙන ඉන්න උන් ඉන්නවා)
    එතකොට රනිල් කියන්නේ බටහිර සංස්කෘතියේ මෙරට නියෝජනය.. එහෙම නැතුව රනිල් කියන පුද්ගලයා සම්බන්ධයෙන් නෙමෙයි මේ කතාව. හැබැයි උබ නම් අරගෙන තියෙන්නේ රනිල්-මහින්ද කියන තනි තනි පුද්ගලයාගේ පෞද්ගලිකත්වය මිසක් ඔවුන් වටා වූ සංස්කෘතියහෝ ඔවුන් නියෝජනය කරන්නේ කාවද කියන දේ නෙමෙයි. ඉතින් උබ වගේ උන් තමයි වෙනසක් ඉල්ලුවේ... මොකද ඇතුලාන්තය තේරුම් ගන්න එදත් බැරි , අදත් බැරි බව පෙන්නුම් කරන මිනිස්සු තමයි පොන්සිරාට චන්දෙ දුන්නේ...

    හැම රටක්ම ගොඩනැගුනේ පුද්ගලයෙක් වටා... දන්නේ නැත්නම් ඉතිහාසය ඉගෙනගෙන වරෙන්.. Lee Kuan Yew, මා ඕ සේතුං කියන්නේ කවුද, ඔවුන් මොනවද කලේ, ඇයි ඔවුන් එහෙම මුළු ලෝකයක් අදුනන්නේ කියල කියවල වරෙන්... එහෙම බැරි නම් අඩු තරමේ රුවන්වැලිසෑය හදපු ගැමුණු රජතුමා ගැන හරි ඉගෙනගෙන වරෙන්.. උබ වගේ කුහක මිනිස්සු තමයි කියන්නේ "යුද්ධ කලේ මහින්ද නෙමෙයි, යුද්ධ කලේ හමුදාව " කියල... උබලා දැනටමත් කියනවත් ඇති, රුවන්වැලිසෑය හැදුවේ ගැමුණු රජතුමා නෙමෙයි, මේසන් බාස් ල කියල...

    ඔය වෙනස උබෙයි අපෙයි තියෙනවා... ඒකනේ මේ පෝස්ට් වලින් පෙන්නන්නේ... තව අවජාතකයෙක් tv එකට ඇවිත් කියනවා ගැමුණු කියන්නේ මිනීමරුවෙක් කියලා.. උබ ඔය නියෝජනය කරන්නෙත් ඒ මානසිකත්වයම තමයි.
    හැබැයි කවදා හෝ උබට බුද්ධිය පහල වේවා කියල මං නම් කියන්නේ නෑ.. මොකද එදාට පහල උන බුද්ධිය උබ යොදා ගන්නෙත්, අපේ රට ජාතියට කෙලවන්න කියල දන්නා නිසා...
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa

    RESPECT......
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
    :angry::angry::angry::angry:

    උබේ avatar එකේ තියෙන සිංහ-ලේ, ගහගනින් උබේ පු#ඒ...
    නිර්පාක්ෂික බබා පාට් දැම්මට උබේ පරණ පෝස්ට් මකන්න බෑ පුටේ..

    Matanm ithen meka thama keyanda theyenne wani wani inna unta..
    2yl226b.jpg

    :cool:

    පොන්සිරාට චන්දෙ දෙන්න කියල කඩේ යන්න, මූ බුදුහාමුදුරුවන්වත් උපමා කරගෙන..
    කොහොමද මූ දැන් දෙන ටෝක්ස්? මුට එදා හිතුනේ නැද්ද දන්නේ නෑ මයිත්‍රී නැතුව හෙටක් නෑ කියල...

    Ubalata My3 wate inna kabbo set eka witharada ban penne ? Marage wate inna okkama un lakawatama arina un ne inne. :rofl::rofl::rofl:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
    :angry::angry::angry::angry:

    මීට කලින් මං දාපු පෝස්ට් එකක උබව මට කොහොමත් මීටර් වෙලා හිටියේ... දැන් සිංහ-ලේ දාගෙන හිටියම, උබ සිංහල ජාතිය ගැන ලේ උණුවෙන එකෙක් කියල මිනිස්සු ඇන්දෙයි කියල 'හිටං' ඇති.. උබලා එදා පාමංකඩ යද්දී, අනිත් මිනිස්සු උබලගේ පස්සේ පාමංකඩ ආවේ නෑ.. උබ වගේ උන් මේ රටට බරක්..
    සිංහ-ලේ දාගත්තම ඔක්කොම පවු සේදුනා කියල හිතුවා නම් උබට සොරි පුටේ.. උන වැරැද්ද පසුව හරි පිළිගන්න නිහතමානී වෙයන්.. කුහකකම පැත්තකට දාලා... එහෙම පිළිගන්න අකමැති එකෙක් කවමදාවත් හරි දෙයක් කරන්නේ නෑ..

    මේ තියෙන්නේ උබලා වගේ උන්ට, පහුගිය කාලය තුල උන දේ තමයි...

    මේක මන් කොළඹ යන ගමන් හැමදාම දකින දෙයක්.මේක පටන්ගන්න ඒ අවට සුද්ද කරන කාලේ ඉදන් හදලා ඉවරකරනකන් ම මම දැක්කා.:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    හොඳම විහිලුව තමා දැන් මේ පොනිල්ටයි මයි3ටයි චන්දෙ දුන්නා එකෙක් හොයාගන්න නැතිකම.:D:D:D:D:D:D
    ඔක්කොම දැන් මයි3 ගේ රනිල්ගේ එඩිට් කරපු ෆොටෝ share කරනවා.පොස්ට් කරනවා.බනිනවා.අපි පැත්තක් අල්ලාගෙන ඉන්නේ නැ කියනවා.:D:D:D
    එක විකාරයයි.:D
    උග්‍ර විදියට රනිල්ලාට කඩේ ගිය දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් උන් ඔක්කොම කන්වර්ට් වෙලා.:rofl:
    සමහරු සිංහ-ලේ කියන කන්සෙප්ට් එක බදාගෙන.:confused:
    පව් ඉතින්.හර්ද සාක්ෂිය ක්ලියර් කරගන්න වෙන්න ඇති එහෙම කරන්නේ.:rofl:

    සිංහල ජාතියට වෙච්ච කරුමයක්:sorry:

    :yes::yes::(

    මචන්, රනිල්ට චන්දෙ දුන්නේ මහ මැතිවරනේදී, ගොඩක්ම පරම්පරාගත UNP කාරයෝ.. ඒක කමක් නෑ කියමුකෝ.. ඒත් ජනවාරි 8 වෙනිදා වෙනසක් කරන්න ඇම්ම තිබ්බේ UNP උන්ටත් වඩා අනිත් කාලකන්නි කුහකයන්ට.. යුද්දේ දිනුවට හොරා කැවා නේ කිය කියා නිදි වරාගෙන internet එකේ post දැම්මේ උන්.. අන්න උන්ටයි සාප වෙන්න ඕනේ... රට පාවලා දුන්න my3 පො@@යට චන්දෙ දුන්න කිසිම එකෙක්ට හොදක් වෙන්නේ නෑ...
    මොකද දැන් ඔය සිංහ-ලේ, අරව මේවා අල්ලාගෙන දගලුවට, උන් කරපු පාවාදීම උන්ගේ හර්ද සාක්ෂිය දන්නවා...
    විමල් වීරවංස, බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ, නලින් ද සිල්වා වගේ අය කියපු දේවල් වලට , මේකෙම ඉන්න කාලකන්නි කොච්චර නම් අපහාස කලාද? උන් දැන් ඒවා ගැන පසු තැවුණට වැඩක් නෑ..

    ඔව් මචන්
    පරම්පරාගත වුන් කොහොමත් චන්දෙ දෙනවනේ ඒ පැත්තටම
    කිසි දෙයක් හොයල බලන්නේ නැතුව රැල්ලට ගිය වුන් මහින්දට අපහස කරා.
    දැන් උන් ඉල්ලපු පාලනෙන් උන්ටම එලව එලව අරින හින්ද උන්ට කියන්න දෙයක් නැතුව ඉන්නේ.
    දැන් කෝකටත් තෛලේ කියලා නැවතත් සිංහල ජාතිය ඇදගෙන.

    උබ කිව්වා හරියටම හරි මචන්.. දැන් දැක්කා ඒ වගේ එකෙක්...මේ ඉන්නේ..

    Amila RaTz
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 988
    Join Date: Apr 2010
    Location: Knady

    12-29-2014, 11:27 AM

    Quote:
    Originally Posted by mahesh7890
    mukuth karanna deyak nah ban ahana ahan kena kiyanne mythree kiyala

    :yes::yes::yes::yes::yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න අගමෑතියෙක් සහ නිවට පබ ජනාදිපතියෙක් ඉන්න රටක මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද...?