ඕක හරියට මහින්ද රාජපක්ෂ හම්බන්තොටට හැමදේම පටවනව වගේ වැඩක් නෙ බන් ... ඉහළ සිට පහළට නායකයො පරමාදර්ශී වෙන්න ඕන රටක් හැදෙන්න නම් 


අපි තාමත් නිදාගෙන ඉන්නේ සිංහලයිනි නැගිට පල්ලාඇත්ත කතාව,අපි නම් ඔවා හොඳින් අවබොධ කරගෙන ආපු අය මිත්‍රයා REP 3+++
මට තේරුනේ නැහැඕක හරියට මහින්ද රාජපක්ෂ හම්බන්තොටට හැමදේම පටවනව වගේ වැඩක් නෙ බන් ... ඉහළ සිට පහළට නායකයො පරමාදර්ශී වෙන්න ඕන රටක් හැදෙන්න නම්![]()
ඒකනම් ඇත්ත අපේ රජවරු සමහරක්ගේ නම් පවා විකිපීඩියා එකේ දෙමල උරුවට දාලාදෙමළු අපි එක්ක තරහෙන් ඉන්නේ අනුරාධපුර යුගයේ ඉදලමයි.
sira kathawa
sahathika aththa
ඇත්ත කතාව බං.....![]()

තෑන්ක්ස්

ඒක තමා මගේ එකම බලාපොරොත්තුවaththa kathawa machan.. meh thread eka kiyawala hari ape nangi la malli la hedenawa nam loku deyak![]()
ආයෙත් අහලා !!! කියලා වැඩක් නැහැ ඒ ගැන නම්ai muslim... un eata anthai


දෙමළු අපි එක්ක තරහෙන් ඉන්නේ අනුරාධපුර යුගයේ ඉදලමයි.


බොහෝම ස්තුතී මම පොත ඩවුන්ලෝඩ් කර ගත්තා කියවලා ඉවර වෙලා මගේ අදහස දාන්නම් පොත පිලිබදවලංකාවේ සිටි කාතිගෙසු ඉන්ද්‍රපාලන් නැමති දමිල ඉතිහාසඥයා ට අනුව ලංකාවේ දැන් වෙසෙන දමිල ජනතාවට ඔය කියන තරම් දුර ඉතිහාසයක් මෙහි එනම් ලංකාවේ නැත...
මෙන්නෙ මේ පොත කියවන්න,වැදගත් වෙයි
Prabhakaran Ohuge Seeyala Bappala Ha Massinala.pdf
එක ඇත්ත ලොකු ලොකු කොම්පැනි වල ඉන්න හුගක් ලොක්කෝ සිංහල නෙවෙයි .සිංහල වුනත් බෞද්ද නෙමෙයි.සමහර වෙලාවට සිංහල බෞද්ද වීමම ඉහල තනතුරකට යන්න නුසුදුසු කමක් වෙනවා .මේක මම අත්දැකීමෙන් කියන්නේ.මිට හේතුව මේ කොමපනි වල අයිති කාරයෝ එක්කෝ වෙන ජාතිකයන් නැත්නම් වෙන ආගමකට අයිති අයවීම .
තවත් දෙයක් තියෙනවා අපේ වැඩි දෙනෙකුට හොද වැඩකාරයෙක් වුනත් ඉංගිරිසි බැරිවීමත් ගොඩක් බලපානවා.මෙනිසා ගොඩ දෙනෙක් පිටරට ජොබ් වලට යන්න බයක් දක්වනවා.
මටත් කියන්න තියෙන්නේ හොදට ඉගෙන ගන්න කියල තමයි ඉංගිරිසි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ .කැඩී කැඩී හරි ඉංගිරිසි කතාකරන්න ලජ්ජවෙන්න එපා.ඉංගිරිසි පුලුවන්නම් අද ඕන තරම් පිටරට රස්සාවල් තියෙනවා වැඩි පඩි සහිත .![]()
මචන් කාන්තවන් ,සුළු පඩියකට සුළු රැකියාවක් සදහා රට යනෙක , වගේ ඒවාට විරුද්ද වෙන්න ඕනේ තමයි .එක නෙවෙයි මම කිව්වේ ,වැඩ්ඩා;12065983 said:මම ඉංග්‍රිසි කතා කරන්න ගද්දි මම විකුනන්න තියෙනවට කියන්නේ "සේල්" කියලා දැනගෙන හිටියට විකුණුවා කියන්නේ "සෝල්ඩ්" කියලා දැනගෙන හිටියේ නැහැ බයෙන් බයෙන් උනත් කතා කරා මම කතා කරේ ඉන්දින් කාරයෙක් එක්ක උට සිංහල බැහැ ඉතින් ටික කාලයක් යද්දි මට ඉංග්‍රිසි වතුර වගේ උනා !!! ඒක නිසා ඉඩ ලැබේන හැම වෙලාවකම ඉංග්‍රිසියෙන් කතා කරන්න හැබැයි සිංහල අමතක කරන්න එපා මොන දේ උත් අපි අමු සිංහල!!!
හැබැයි මිතුරා අපේ කට්ටිය රට යන එකට නම් මම විරුද්ධයි