සිංහලයන්ට පමනයි !@!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    වැඩ්ඩා;12067287 said:
    ඒක ඇත්ත මට මතකයි අර බාබුල් වසංගතය ඒ කඩ බොහෝ දුරට කරේ සිංහල නොවන බෞද්ධ නොවන වෙනත් ආගමිකයින්

    :yes::yes::yes:
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ඒ උනාට මචන් සිංහල අය වැඩට ගත්තම කරදරයි.

    1. හැම වෙලාවෙම අයිස් ගහන්න ට්‍රයි කරන්නෙ
    2. ඔෆිස් ෆෝන් එකෙන් ප්‍රයිවට් කෝල් ගන්නවා හිටු කියලා
    3. ඔෆිස් එකේ හාෆ්සීට් හරි කමක් නැහැ උස්සන්න ට්‍රයි කරන්නෙ
    4. එන මනුස්සයන්ට කතා කරන්නෙ නිකම් හරක්ට වගෙ
    5. සතියට අඩුම එක නිවාඩුවක් හරි ඉල්ලනවා
    6. පැය භාගයක් වැඩියෙන් වැඩ කරත් ඒකට ඕටී ඉල්ලනවා


    මුස්ලිම් කොල්ලො එහෙම නෙමෙයි මචන්

    1. ඔෆිස් ටයිම් එක ඉවර වෙලා මම යද්දිත් සමහරු වැඩ කරනවා. ඇයි කියලා ඇහුවම කියනවා වැඩ ඉවර කරලාම යනවා සර් කියලා. ඕටී දාන්න හැදුවත් කවදාවත් ඒයාලා සයින් කරන්නෙ නැහැ.
    2. හැම වෙලාවෙම මොකක් හරි වැඩක් කරනවා, වැඩක් නැත්තම් ඔෆිස් එක වටේ මකුළුදැල් හරි කඩනවා.
    3. එන අයට මාරම හොඳට කතා කරනවා.
    4. ගොඩක් අය අවුරුදු 4කට 5කට තවම නිවාඩු අරන් නැහැ


    අපේ බිස්නස් එකේ සිංහල අය 25ක් වැඩ කලා. මුස්ලිම් අය 3නයි හිටියේ. අපිට ඕඩර් එකක් මිස් වෙලා පඩි ගෙවන්න බැරි උනා. සිංහල අය 4යි ඉතුරු උනේ. අනිත් සේරම අස් වෙලා ගියා මාස තුනකින් පඩි ගෙවන පොරොන්දුව පිට වැඩ කරන්න බැහැ කියලා. මුස්ලිම් අය දිගටම වැඩ කලා ශතයක්වත් ඉල්ලන්නෙ නැතුව. ඉතින් දැන් මුස්ලිම් අය 21 දෙනෙක් අපේ බිස්නස් එකේ වැඩ කරනවා. සිංහල අය 4යි ඉන්නෙ.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    හරියටම හරි කියල තියෙන දේවල්.මමත් 100% එකඟයි (වැඩ්ඩා එක්ක).
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Aththa Kathawa...Eth School Yana Kaleta Kochchara Keewath Therum Ganne Keepa Denayi Unta Therenne Anthimata Kela Unama, ( Me Mata Wage)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුණත් වැඩ්ඩා කියල තියන දේ නම් සම්පූර්න ඇත්ත. නමුත් අන්‍ය ජාතිකයන් තරම් අපේ සිංහලයන් කැපවීමෙන් වැඩ කරනව ද යන්න ප්‍රශනයක්.
    අපේ මිනිස්සු බලන්නේ තමන් ගෙන් ආයතනයට වෙන්න ඕන දේ නෙවෙයි. ආයතනයෙන් තමන්ට ලැබෙන දේවල් ගැන විතරයි. එහෙම වෙන්නේ ජාතික හැගීමක් නැති නිසා.ආයතනය දියුනුවුනොත් නේද මට පැවැත්මක් තියෙන්නේ කියල හිතන සිංහලයන් ඉන්නේ අතලොස්සයි. දියුනු කර ගත්තොත් අපේ ව්‍යාපාරයක්/සමාගමක් නේද කියල හිතන්නේ කීයෙන් කී දෙනාද???????
    මේ ජාතික හැගීම නැති තාක් අපි සදා ළිදේ තමා..........
    වැඩ්ඩා දාපු මේ ත්‍රෙඩ් එක අපේ ඇස් අරවන එකක් බව මට හිතෙන්නේ..........
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මොනව වුණත් වැඩ්ඩා කියල තියන දේ නම් සම්පූර්න ඇත්ත. නමුත් අන්‍ය ජාතිකයන් තරම් අපේ සිංහලයන් කැපවීමෙන් වැඩ කරනව ද යන්න ප්‍රශනයක්.
    අපේ මිනිස්සු බලන්නේ තමන් ගෙන් ආයතනයට වෙන්න ඕන දේ නෙවෙයි. ආයතනයෙන් තමන්ට ලැබෙන දේවල් ගැන විතරයි. එහෙම වෙන්නේ ජාතික හැගීමක් නැති නිසා.ආයතනය දියුනුවුනොත් නේද මට පැවැත්මක් තියෙන්නේ කියල හිතන සිංහලයන් ඉන්නේ අතලොස්සයි. දියුනු කර ගත්තොත් අපේ ව්‍යාපාරයක්/සමාගමක් නේද කියල හිතන්නේ කීයෙන් කී දෙනාද???????
    මේ ජාතික හැගීම නැති තාක් අපි සදා ළිදේ තමා..........
    වැඩ්ඩා දාපු මේ ත්‍රෙඩ් එක අපේ ඇස් අරවන එකක් බව මට හිතෙන්නේ..........
    ඒකනේ බන්! පාඩු පිට සිංහල උන්ව වැඩට ගන්න බැහැ. මුස්ලිම් අය ගත්තම ලාභය වැඩී.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අපේ එවුන්ට කොච්චර කලත් වැඩක් නෑ . මුල මතක නෑ . නැට්ට කපල ගත්තේ අපි .:yes::yes::yes:
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    ඔය කතාව සම්පූර්ණ ඇත්ත. ලංකාවෙ බහුතරයක් සිංහල නොවන කම්පැණි, ආයතනවල ඔය දේ පැහැදිලිව දකින්න පුලුවන්. NoLimit එක ඉතිං දැන් හැමෝම දන්න උදාහරණයක්නෙ. ඕකෙන් පේනව මේ මිනිස්සු මොන තරම් ජාතිවාදී අදහස්වලින් පිරිලද කියල. එලියෙන් හිනා උනාට ඇතුලෙ තියෙන්නෙ තව දෙයක්.

    සිංහල මිනිස්සු ගැන කියනවනම් මම වැඩ කරන ආයතනයෙ අධිපති සිංහල බෞද්ධ. උඩ ඉඳං පහලට සේවකයො 600ක් විතර. උඩ ඉදං පහලටම හැම ජාතියකම ආගමකම මිනිස්සු ඉන්නව. සිංහල මිනිස්සුන්ගෙ හදවත්වල පිරිසිදුකමයි, සාමකාමීබව තමයි සිංහලයාගේ විනාසයේ මු‍ල වෙන්නෙත් කවදහරි.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    jathiwadi wenawamath neme.. but me kathawa eththa.. christian buddhist ayage wenasak nethi unata e aya wetenne sinhala godata.. but muslim or tamil place ekakata giyoth therei eyala eyalage jathiya handunwanne ape aya kiyala.. namuth api kawadawath sinhala minissu gena ehema hithanawada.. ape agam walin apita okkoma minissu kiyala igennuwata me gena hithanna kale hari.. sinhalayawa kon wenna denna be me sinhala rate
     

    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0

    Originally Posted by iramusu View Post


    yako kochchara lankawe company thiyenawada eka anyagamikayek nathi, 100% sinhala witharak? :angry::angry::angry:


    kochchara sinhala pamanak iskola thiyenawada?
    :angry::angry::angry:

    methana jathiwadaya awussanne nathuwa, gihin higa kapan


    :angry::angry::angry:
    [/SIZE]
     
    Last edited:

    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    කලු පූසා;12068212 said:
    Originally Posted by iramusu

    kochchara sinhala pamanak iskola thiyenawada?
    :angry::angry::angry:

    Ekaka namak kiyahan







    kiyannada? vishaka, ananda? :angry::angry:

    owala eka demala lamayek naha.

    mewage gon thread dala, sinhala jathiya baldu wena ekai wenne.

     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    අපි තාම ස්කොලේ යන කොල්ලෝ තමයි මචන් :nerd::nerd: උබ ඔය කිව්ව ඒවා හැම තැනම වෙන දෙයක්.:angry::angry: අපි ඒවා වචනෙන් කිව්වා කියල උන් හැදෙන්නේ නෑ බං.:baffled::baffled:උනුත් කවදා හරි ඔය තැනකට ආවම තේරෙන්නේ..එතකොට පරක්කු වැඩි..උන්ගේ ඔලු වලට දාලා තියෙන්නේ බොන්නේ නැත්තම් පිරිමියෙක් නෙවෙයි වගේ දේවල්.ඉතින් මේ ගොන් හරක් බොනවා..උන් දන්නේ නෑ. ලංකාවේ ගොඩක් දුරට කුඩු ගේන්නේ මුස්ලිම් මිනිස්සු,උන් උන්ගේ ආගමට අනුව කුඩු ගහන්නේ නෑ..උන් විකුනනවා විතරයි,සිංහල මිනිහ පිරිහෙනවා.:no::no: අනික news අහලා බලපන්..අද ගොඩක් ස්ත්‍රී දුෂණ :angry::angry: එකත් ඉගෙනගන්න කාලේ ඉඳලම එක පුරුදු වෙලා..කෙල්ලෙක් සෙට් කරගන්නවා..කොහෙහරි එක්කන් යනවා,,ගන්න පුළුවන් උපරිම දේ අරන් අත අරිනවා.:oo::oo: මුන් මොක්කුද බං?? මෙච්චර බුදු දහම තියෙන රටේ??:no::no::no: අද රටට ආදරේ කරන මිනිස්සු අතේ ඇඟිලි ගානට ඉන්නේ..මේවා ගැන කතා කලාට වැඩක් නෑ බං..කොච්චර කිව්වත් තේරෙන්න නෑ,,:baffled::baffled::baffled: දැන් මේකටත් මට - රෙප් දායි..කමක් නෑ,,:oo:
    :yes::yes::yes::yes::yes: