වැඩ්ඩා;12067287 said:ඒක ඇත්ත මට මතකයි අර බාබුල් වසංගතය ඒ කඩ බොහෝ දුරට කරේ සිංහල නොවන බෞද්ධ නොවන වෙනත් ආගමිකයින්



ඒකනේ බන්! පාඩු පිට සිංහල උන්ව වැඩට ගන්න බැහැ. මුස්ලිම් අය ගත්තම ලාභය වැඩී.මොනව වුණත් වැඩ්ඩා කියල තියන දේ නම් සම්පූර්න ඇත්ත. නමුත් අන්‍ය ජාතිකයන් තරම් අපේ සිංහලයන් කැපවීමෙන් වැඩ කරනව ද යන්න ප්‍රශනයක්.
අපේ මිනිස්සු බලන්නේ තමන් ගෙන් ආයතනයට වෙන්න ඕන දේ නෙවෙයි. ආයතනයෙන් තමන්ට ලැබෙන දේවල් ගැන විතරයි. එහෙම වෙන්නේ ජාතික හැගීමක් නැති නිසා.ආයතනය දියුනුවුනොත් නේද මට පැවැත්මක් තියෙන්නේ කියල හිතන සිංහලයන් ඉන්නේ අතලොස්සයි. දියුනු කර ගත්තොත් අපේ ව්‍යාපාරයක්/සමාගමක් නේද කියල හිතන්නේ කීයෙන් කී දෙනාද???????
මේ ජාතික හැගීම නැති තාක් අපි සදා ළිදේ තමා..........
වැඩ්ඩා දාපු මේ ත්‍රෙඩ් එක අපේ ඇස් අරවන එකක් බව මට හිතෙන්නේ..........
Background of the Sri Lankan Ethnic Problem - Prof. Nalin De Silva
මේකත් අහලා බලන්න
Will peace ever prosper in Sri Lanka
Debate between Mr. Douglas Wickramaratne & Mr. R.S.Pathmanadan Mp3
ELAMA WADAK TAMAI. THANKS...............

කලු පූසා;12068212 said:Originally Posted by iramusu
kochchara sinhala pamanak iskola thiyenawada?
Ekaka namak kiyahan


අපි තාම ස්කොලේ යන කොල්ලෝ තමයි මචන්උබ ඔය කිව්ව ඒවා හැම තැනම වෙන දෙයක්.
අපි ඒවා වචනෙන් කිව්වා කියල උන් හැදෙන්නේ නෑ බං.
උනුත් කවදා හරි ඔය තැනකට ආවම තේරෙන්නේ..එතකොට පරක්කු වැඩි..උන්ගේ ඔලු වලට දාලා තියෙන්නේ බොන්නේ නැත්තම් පිරිමියෙක් නෙවෙයි වගේ දේවල්.ඉතින් මේ ගොන් හරක් බොනවා..උන් දන්නේ නෑ. ලංකාවේ ගොඩක් දුරට කුඩු ගේන්නේ මුස්ලිම් මිනිස්සු,උන් උන්ගේ ආගමට අනුව කුඩු ගහන්නේ නෑ..උන් විකුනනවා විතරයි,සිංහල මිනිහ පිරිහෙනවා.
අනික news අහලා බලපන්..අද ගොඩක් ස්ත්‍රී දුෂණ
එකත් ඉගෙනගන්න කාලේ ඉඳලම එක පුරුදු වෙලා..කෙල්ලෙක් සෙට් කරගන්නවා..කොහෙහරි එක්කන් යනවා,,ගන්න පුළුවන් උපරිම දේ අරන් අත අරිනවා.
මුන් මොක්කුද බං?? මෙච්චර බුදු දහම තියෙන රටේ??
අද රටට ආදරේ කරන මිනිස්සු අතේ ඇඟිලි ගානට ඉන්නේ..මේවා ගැන කතා කලාට වැඩක් නෑ බං..කොච්චර කිව්වත් තේරෙන්න නෑ,,
දැන් මේකටත් මට - රෙප් දායි..කමක් නෑ,,
![]()




