සිංහලයන්ට පමනයි !@!

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    දාල තියන අදහස් දිහා බැලුවහම සිංහල ජාතියට හරි යන දිනය වැඩි ඈතක නොවන බව පේනවා. ඔව් සිංහලයන්ගේ හදා ගන්න ඕන වැරදි ගොඩක් තියෙනවා. නමුත් අමතක කරන්න එපා මේ ජාතිය ගැන මීට අවුරුදු 15-20 කට කලින් කවුරුත් මෙහෙම කතා කාලේ නෑ. කවුරුත් කතා කලේ පිටරටකට පැනගන්න හැටි. නාමුත් අද තත්වය වෙනස් වෙලා. සිංහල ජාතිය අළු ගසලා නැගිටන ලකුණු හැම පැත්තෙන්ම පහළ වෙලා. සිංහල ජාතියේ හදාගන්න ඕන වෑරදි ගොඩක් තියෙනවා. මට පේන ලොකු අවුලවල් දෙකක් නම්
    1. සිංහල කොල්ලන්ට ව්‍යාපර කිරීමට සමාජ පෙළඹවීම මදි.
    හැම අම්ම කෙනෙක්ම වගේ බලන්නේ කොල්ලට උගන්නන හරි ලොකු රස්සාවකට දාගන්න හරි. නමුත් තමන්ගේ ම කියලා දෙයක් ආරම්භ කරලා දියුණු වෙන්න කියන දෙමවුපියෝ අඩුයි. ඒක නිසා සිංහලයන්ට Entrepreneurship පැත්තෙන් තව ඉදිරියට යන්න තියනවා. ලොකේ දැන් ඉස්සර වගේ නෙවෙයි තමන්ගේම දෙයක් ආරම්භ කරලා දියුණු වෙන්න ඕන තරම්ම ඉඩ තියෙනවා. ඒකෙ ප්‍රයෝජනය ගන්න බොහෝ විට අනෙක් ජාති වල එවුන්.

    2. අනෙක් එක තමයි සිංහල ජාතිය දේශපාලන වශයෙන් ගොඩාක් බෙදිලා කියන එක.සිංහලයෝ මේ විදිහට බෙදිලා ගහගන්න කොට ඒකෙන් ප්‍රයෝජන ගන්නේ අපිට කෙල වෙලා යනකන් බලා ගෙන ඉන්න හබන් කුකුල්ලු. සිංහලයෝ මීට වඩා දේශපාලන වශයෙන් එක තැනකට එන්න ඕන, අඩුම ගානේ ජාතිය සම්බන්ධ තීරණාත්මක කරුණු වලදී හරි. හැම දේටම පක්ෂ පාට බල බල කොටා ගත්තොත් අපිට කෙල වෙනවා.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    අපි අපේ දැනුම බෙදාගන්නව මදි.විශේශයෙන්ම ව්‍යාපාර සම්බන්ධව. අනිත් ජාතීන් දියුනු වෙන්න හේතුව තමයි ඔවුන් අතරෙ තොරතුරු සහ දැනුම ඉක්මනින් හුවමාරු වීම.නොදැනුවත්කම තමයි අපේ තියෙන ප්‍රධාන අඩුපාඩුව. මේ අඩුපාඩුව හදාගන්න මේ වගේ ෆෝරම් වලිනුත් වත් අපි උපරිම ප්‍රයෝජන ගතයුතුයි.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දාල තියන අදහස් දිහා බැලුවහම සිංහල ජාතියට හරි යන දිනය වැඩි ඈතක නොවන බව පේනවා. ඔව් සිංහලයන්ගේ හදා ගන්න ඕන වැරදි ගොඩක් තියෙනවා. නමුත් අමතක කරන්න එපා මේ ජාතිය ගැන මීට අවුරුදු 15-20 කට කලින් කවුරුත් මෙහෙම කතා කාලේ නෑ. කවුරුත් කතා කලේ පිටරටකට පැනගන්න හැටි. නාමුත් අද තත්වය වෙනස් වෙලා. සිංහල ජාතිය අළු ගසලා නැගිටන ලකුණු හැම පැත්තෙන්ම පහළ වෙලා. සිංහල ජාතියේ හදාගන්න ඕන වෑරදි ගොඩක් තියෙනවා. මට පේන ලොකු අවුලවල් දෙකක් නම්
    1. සිංහල කොල්ලන්ට ව්‍යාපර කිරීමට සමාජ පෙළඹවීම මදි.
    හැම අම්ම කෙනෙක්ම වගේ බලන්නේ කොල්ලට උගන්නන හරි ලොකු රස්සාවකට දාගන්න හරි. නමුත් තමන්ගේ ම කියලා දෙයක් ආරම්භ කරලා දියුණු වෙන්න කියන දෙමවුපියෝ අඩුයි. ඒක නිසා සිංහලයන්ට Entrepreneurship පැත්තෙන් තව ඉදිරියට යන්න තියනවා. ලොකේ දැන් ඉස්සර වගේ නෙවෙයි තමන්ගේම දෙයක් ආරම්භ කරලා දියුණු වෙන්න ඕන තරම්ම ඉඩ තියෙනවා. ඒකෙ ප්‍රයෝජනය ගන්න බොහෝ විට අනෙක් ජාති වල එවුන්.

    2. අනෙක් එක තමයි සිංහල ජාතිය දේශපාලන වශයෙන් ගොඩාක් බෙදිලා කියන එක.සිංහලයෝ මේ විදිහට බෙදිලා ගහගන්න කොට ඒකෙන් ප්‍රයෝජන ගන්නේ අපිට කෙල වෙලා යනකන් බලා ගෙන ඉන්න හබන් කුකුල්ලු. සිංහලයෝ මීට වඩා දේශපාලන වශයෙන් එක තැනකට එන්න ඕන, අඩුම ගානේ ජාතිය සම්බන්ධ තීරණාත්මක කරුණු වලදී හරි. හැම දේටම පක්ෂ පාට බල බල කොටා ගත්තොත් අපිට කෙල වෙනවා.

    business gana nam kiyanna thiyenne uthsaha thiyena ewun kohomahari goda yanna balanawa.
    nathi ewun nam nama thamayi.
    dan sinhala kolloth business karanna tikak pelabila thiyenne.

    paksha beda monawa thibbath kamak ne.
    rata agama wani dewal waladith deshapalane oluwe thiyagena bedena ewun wadiyi.
    anna eka thama awula.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මට කියන්න ඔනේ අපේ ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාට හොදට ඉගෙන ගන්න කියලා

    ++++++
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    alt + f4 ඔබන්න කියන්න එපා බං :no: :no:
    දෙමලෙක් එහෙම වැරදිලාවත් ටැබ් හැටක් හැත්තෑවක් ඕපන් කරගෙන කම්මැලි වෙලාවක මේ ත්‍රෙඩ් එක කියවන්න එහෙම ආව නං ඌ අනාතයිනෙ :sorry: :sorry:
    ඔක්කොම එක්ක ක්ලෝස් වෙනව කාට කියන්නද :( :(
    ඒ හින්ද හතුරෙකුටවත් ඔහොම කියන්න එපා බං :no: :no: