දාල තියන අදහස් දිහා බැලුවහම සිංහල ජාතියට හරි යන දිනය වැඩි ඈතක නොවන බව පේනවා. ඔව් සිංහලයන්ගේ හදා ගන්න ඕන වැරදි ගොඩක් තියෙනවා. නමුත් අමතක කරන්න එපා මේ ජාතිය ගැන මීට අවුරුදු 15-20 කට කලින් කවුරුත් මෙහෙම කතා කාලේ නෑ. කවුරුත් කතා කලේ පිටරටකට පැනගන්න හැටි. නාමුත් අද තත්වය වෙනස් වෙලා. සිංහල ජාතිය අළු ගසලා නැගිටන ලකුණු හැම පැත්තෙන්ම පහළ වෙලා. සිංහල ජාතියේ හදාගන්න ඕන වෑරදි ගොඩක් තියෙනවා. මට පේන ලොකු අවුලවල් දෙකක් නම්
1. සිංහල කොල්ලන්ට ව්‍යාපර කිරීමට සමාජ පෙළඹවීම මදි.
හැම අම්ම කෙනෙක්ම වගේ බලන්නේ කොල්ලට උගන්නන හරි ලොකු රස්සාවකට දාගන්න හරි. නමුත් තමන්ගේ ම කියලා දෙයක් ආරම්භ කරලා දියුණු වෙන්න කියන දෙමවුපියෝ අඩුයි. ඒක නිසා සිංහලයන්ට Entrepreneurship පැත්තෙන් තව ඉදිරියට යන්න තියනවා. ලොකේ දැන් ඉස්සර වගේ නෙවෙයි තමන්ගේම දෙයක් ආරම්භ කරලා දියුණු වෙන්න ඕන තරම්ම ඉඩ තියෙනවා. ඒකෙ ප්‍රයෝජනය ගන්න බොහෝ විට අනෙක් ජාති වල එවුන්.
2. අනෙක් එක තමයි සිංහල ජාතිය දේශපාලන වශයෙන් ගොඩාක් බෙදිලා කියන එක.සිංහලයෝ මේ විදිහට බෙදිලා ගහගන්න කොට ඒකෙන් ප්‍රයෝජන ගන්නේ අපිට කෙල වෙලා යනකන් බලා ගෙන ඉන්න හබන් කුකුල්ලු. සිංහලයෝ මීට වඩා දේශපාලන වශයෙන් එක තැනකට එන්න ඕන, අඩුම ගානේ ජාතිය සම්බන්ධ තීරණාත්මක කරුණු වලදී හරි. හැම දේටම පක්ෂ පාට බල බල කොටා ගත්තොත් අපිට කෙල වෙනවා.

Last edited: