සිංහලයා Amazon වලින් items ගෙන්නන එක අඩු ඇයි?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,130
    113
    Android
    සිංහලයා Amazon වලින් items ගෙන්නන එක අඩු ඇයි?

    සිංහලයා Amazon වලින් items ගෙන්නන එක අඩු ඇයි?


    වැඩියෙන්ම ගෙන්නන්නේ Ebay වලින්ද?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඊබේ තියා රෙන්ඩ පුකේ ගූත් නැතුව දැන් ඉන්නේ සිංහලුන්ට. උබ මේ රෙද්දක් කතා කරනවා.:angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඇමසොං එකේ සිපිං කොස්ට් එක පට්ට වැඩියි නේ
    ගේන බඩු වලට වඩා සිපිං කොස්ට් එක වැඩයි එතකොට සිංහලු ගනීද බඩු
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම කාලයක් ඊබේ ගත්තෙ, පස්සෙ අලීඑක්ස්ප්‍රස් සෙට් උනා,
    උන්ගේ සර්විස් හොදයි, ශිපින් ෆ්රී ගොඩක් ඒවා,
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    දැන් ඇමේසන් එකෙන් ලංකාවට කෙලින්ම බඩු ගෙන්නන්න පුලුවන්ද බන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    දැන් ඇමේසන් එකෙන් ලංකාවට කෙලින්ම බඩු ගෙන්නන්න පුලුවන්ද බන්

    ගොඩක් ඒව පුලුවන්
    ශිපින් කොස්ට් එක වැඩියි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    ගොඩක් ඒව පුලුවන්
    ශිපින් කොස්ට් එක වැඩියි

    එහෙමද මම හිතුවේ Shipping available උනාට ලංකාවට එන්නේ නැතුව ඇති කියලා. ඇමේසන් එකෙන් ගෙන්නන්න පුලුවන්නම්නම් ලොකු දෙයක්. Ebay එකේ නැති අයිටම්ස් තියෙනවා ඇමේසන් එකේ. ශිපින් කොස්ට් වැඩි උනාට ඉක්මනට බඩු ඩිලිවර් වෙනවා ඇති