සිංහලයා_අවමානයට_පත්කිරිම_වහා_නවතනු.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහලයා_අවමානයට_පත්කිරිම_වහා_නවතනු.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 262 ක් විය. එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි. එවකට අරලිය ගහ මන්දිරයේ 2000 ක පමණ ජනාධිපති කාර්ය මණ්ඩලයක්ද වාහන 1800 ක් පමණ නඩත්තු කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් රාජපක්ෂ පවුල ගත කර තිබුණි.

    එමෙන්ම සුනඛයන් 85 දෙනෙකු වෙනුවෙන්ද අති විශාල වියදමක් දරා තිබුණු අතර ඇතැම් සුනඛයකු වෙනුවෙන් වායු සමීකරණය කළ කාමරද තිබී ඇත. මේ සියල්ලට වියදම් කර තිබුණේ ජනාධිපතිවරයා වෙනුවෙන් අයවැයෙන් වෙන් කෙරුණු මුදල්ය. මෙම මුදල මෙරට ජනතාවගෙන් අයකරගන්නා බදු මුදලින් කොටසකි.

    මේ මොකද්ද බන් මෙහෙම් 8000 ක් වියදම් කරලා සිංහලයව අවමානයට ලක් කරන්නේ. අඩුම තරමේ කොටි 2ක් වත් වියදම් කරන්න එපැයි. දැන් හරිද මෛත්‍රීවාදින් කරගත්තු හරිය ? ඕක නොවෙන්න තමයි අපි උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවේ.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මේ මොකද්ද බන් මෙහෙම් 8000 ක් වියදම් කරලා සිංහලයව අවමානයට ලක් කරන්නේ. අඩුම තරමේ කොටි 2ක් වත් වියදම් කරන්න එපැයි. දැන් හරිද මෛත්‍රීවාදින් කරගත්තු හරිය ? ඕක නොවෙන්න තමයි අපි උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවේ.


    Aththa ! :no::no::no::angry::angry::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ මොන විලිසංගේ නැති වැඩක්ද යකෝ. මේවා අහන්න දකින්නද අපි මෛත්‍රීපාල මහත්තයට ඡන්දේ දුන්නේ. යකෝ බයියොත් ඔයිට වැඩිය වියදන් කරනවනේ. දැන් මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්න එවුන් අඩපියවූ. තොපිට කවද හරි තේරෙයි! :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව නම් බොරුද මන්ද බන්. කාර්යමණ්ඩල වියදම් , ලිපි ද්‍රව්‍ය, ලයිට් බිල්, ඒවාට යනවනේ එට වඩා වියදම්. ජනාදිපති කියලා හිගන්නෙක් වගේ ඉන්න එක නෙමයි මෙරෙන්නේ ඕනි. වැඩකටුතු පිළිවෙලට යන්න ඕනි. ඔය කියන විදියට කරනවනම් ඉතාම වටිනවා. හොද ආදර්ශයක්.

    බලනකොට මහින්දගේ බල්ලන්ටත් කන්න දිලා තියෙන්නේ අපිද??
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිරාවට අපිට ලැජ්ජයි, මාර අවමානයක් , සිංහලුන්ට දැන් කොටි එහෙම හිනාවෙනව ඇති, තම්බියො;අල්ලහු අක්බාර් කියනව ඇති.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එමෙන්ම සුනඛයන් 85 දෙනෙකු වෙනුවෙන්ද අති විශාල වියදමක් දරා තිබුණු අතර ඇතැම් සුනඛයකන් හට එළකිරි වෙබ් අඩවියට පිවිසීමට අන්තර්ජාල පහසුකම් පවා සපයා තිබු බව හෙළි වී තිබේ

    :baffled::baffled::baffled:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඊයා බන්, හරිම ලජ්ජායි. ලක්ෂ 100 වත් වියදම් කලේ නැත්නම් වැඩක් නැහැ ලොබයෝ. ලංකාවේ ජනතාව කොච්චර අසවෙන්ද බදු මුදල් දෙන්නේ අපේ ජනපති තුමාලට කාල බිලා race එන්න කියල. හරිම කතා වැඩ මේවා
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේව නම් අනුමත කරන්න බෑ. :no: අපේ ආත්ම ගෞරවයට මොකක්ද වෙන්නෙ. සුද්දො හිතයි අපි හිගන්නු කියල :baffled:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අඩුම රු 50 000 ක් වත් වියදම් වෙනවා ඇති ඒ වගේද ලක්ශ 200ක් වියදම් කරනකොට


    කෝ ලොලු සෙට් එක වරෙල්ලා පොන්සි රැල:lol::lol:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Mehenanam hariyanne naha aduma tharame dawasakata laksha 100k wath wiyadam karanda onene
     

    Similar threads