සිංහලයින් ඕනෑ කර තිබේ
සිංහලයින් ගැන සුද්දෙක් කියන කතාව
ප.ලි : මෙය රිපෝස්ට් බව සහ ෆේස්බුක් එකේ ඇති බව මම දනිමි. නමුත් නැවත නැවත මෙවැනි දේ දැකීමෙන් අයහපතක් සිදු නොවේ. මෙය කියවා මොහොතක් සිතන්න. අප නන්නත්තාර වී ඇති හැටි බලන්න. සුද්දා අපේ රීරි මාංශය උරාගෙන බී ලංකාව හපයක් කර ඇති හැටි බලන්න.
පින්වත් ජාතියක පව්කාරයන් ලෙස ඉපදිමට තරම් අප කර ඇති අකුසලයක් මහත !