සිංහලයින් ඕනෑ කර තිබේ

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
සිංහලයින් ඕනෑ කර තිබේ

සිංහලයින් ගැන සුද්දෙක් කියන කතාව
attachment.php

ප.ලි : මෙය රිපෝස්ට් බව සහ ෆේස්බුක් එකේ ඇති බව මම දනිමි. නමුත් නැවත නැවත මෙවැනි දේ දැකීමෙන් අයහපතක් සිදු නොවේ. මෙය කියවා මොහොතක් සිතන්න. අප නන්නත්තාර වී ඇති හැටි බලන්න. සුද්දා අපේ රීරි මාංශය උරාගෙන බී ලංකාව හපයක් කර ඇති හැටි බලන්න.
පින්වත් ජාතියක පව්කාරයන් ලෙස ඉපදිමට තරම් අප කර ඇති අකුසලයක් මහත ! :(
 
Attachments

  • 527904_366487323409743_2074201133_n.jpg
    527904_366487323409743_2074201133_n.jpg
    67.6 KB · Views: 170

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    සිංහලයින් ගැන සුද්දෙක් කියන කතාව
    attachment.php

    ප.ලි : මෙය රිපෝස්ට් බව සහ ෆේස්බුක් එකේ ඇති බව මම දනිමි. නමුත් නැවත නැවත මෙවැනි දේ දැකීමෙන් අයහපතක් සිදු නොවේ. මෙය කියවා මොහොතක් සිතන්න. අප නන්නත්තාර වී ඇති හැටි බලන්න. සුද්දා අපේ රීරි මාංශය උරාගෙන බී ලංකාව හපයක් කර ඇති හැටි බලන්න.
    පින්වත් ජාතියක පව්කාරයන් ලෙස ඉපදිමට තරම් අප කර ඇති අකුසලයක් මහත ! :(

    graphics-3d-smileys-323969.gif
    [/url][/IMG]
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    API HEDEMEU RATA NAGAMU

    ඒකට තමයි මේ වෙර දරන්නෙ. මුස්ලිම් ගෝත්‍රික ආක්‍රමණවලින් අපේ රට ජාතිය බේරගන්න.