සිංහලයෙක් නම් බලන්න-East Indian and a South Indian:Regarding Sinhalese
මේක දකුණු ඉන්දියානුවෙක් සහ නැගෙනහිර ඉන්දියානුවෙක් අතර සිදු උනු Online Chat එකක්...
මෙතන දකුණු ඉන්දියානුවා තමා Stranger හැටියට ඉන්නෙ,නැගෙනහිර ඉන්දියානුවා හැටියට ඉන්නෙ You...
මේක ටික දවසකට කලින් ගෘප් එහෙක කොක්ටෙල් එකක් වුනු පොස්ට් එකක්...බලන්න මේ දකුණු ඉන්දියන් කාරයා ගහන පච,පච ටොන් එකයි,බලන්න මෙයා සිංහල මිනිස්සුන්ට බනින විදිය...හරි කලකිරිමක් ඇති වෙන්නෙ...