සිංහලයෙක් නම් බලන්න-East Indian and a South Indian:Regarding Sinhalese

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
සිංහලයෙක් නම් බලන්න-East Indian and a South Indian:Regarding Sinhalese

මේක දකුණු ඉන්දියානුවෙක් සහ නැගෙනහිර ඉන්දියානුවෙක් අතර සිදු උනු Online Chat එකක්...
මෙතන දකුණු ඉන්දියානුවා තමා Stranger හැටියට ඉන්නෙ
,නැගෙනහිර ඉන්දියානුවා හැටියට ඉන්නෙ You...
මේක ටික දවසකට කලින් ගෘප් එහෙක කොක්ටෙල් එකක් වුනු පොස්ට් එකක්...බලන්න මේ දකුණු ඉන්දියන් කාරයා ගහන පච,පච ටොන් එකයි,බලන්න මෙයා සිංහල මිනිස්සුන්ට බනින විදිය...හරි කලකිරිමක් ඇති වෙන්නෙ...

picture.php

  • Like
Reactions: llrajitha

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    India is our country but Tamil is our motherland. Sri Lanka belong to Tamil people only

    The most retard quotes I have ever heard in my life. :lol:
     
    තමිල්නාඩු දේශපාලකයෝ කරන්නේ ජාතිවාදය ඉස්සරහට දාලා තමිල්නාඩු මිනිස්සුන්ට තියෙන ආර්ථික සමාජයීය ප්‍රශ්න අමතක කරවන එක. උන්ගෙ දැන් මොළ හෝදල ඉවරයි. දෙමළ ඊළම ගැන කතා කරොත් උන්ට කන්න බොන්න ඕනෙත් නෑ. උන්ගෙ elections කිට්ටු වෙනකොට වැඩිපුරම ලංකාවෙ දෙමළ ප්‍රශ්නය ගැන කතා කරන දෙශපාලකයට තමයි උන් කතිරෙ ගහන්නෙ. ඒක නිසා තමයි ජයලලිතයි කරුණානිධියි තරඟෙට අපිට කෙළවන්න හදන්නෙ.
     
    • Like
    Reactions: llrajitha

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    තමිල්නාඩු දේශපාලකයෝ කරන්නේ ජාතිවාදය ඉස්සරහට දාලා තමිල්නාඩු මිනිස්සුන්ට තියෙන ආර්ථික සමාජයීය ප්‍රශ්න අමතක කරවන එක. උන්ගෙ දැන් මොළ හෝදල ඉවරයි. දෙමළ ඊළම ගැන කතා කරොත් උන්ට කන්න බොන්න ඕනෙත් නෑ. උන්ගෙ elections කිට්ටු වෙනකොට වැඩිපුරම ලංකාවෙ දෙමළ ප්‍රශ්නය ගැන කතා කරන දෙශපාලකයට තමයි උන් කතිරෙ ගහන්නෙ. ඒක නිසා තමයි ජයලලිතයි කරුණානිධියි තරඟෙට අපිට කෙළවන්න හදන්නෙ.

    :yes::yes:
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    මහ පාරේ රෙන උන්ගේ බුද්ධිය තමා ඔය..ඕකුන් වැඩි හරියක් බොන්නෙත් ගූ..නාන්නෙත් ගුනේ...
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    තමිල්නාඩු දේශපාලකයෝ කරන්නේ ජාතිවාදය ඉස්සරහට දාලා තමිල්නාඩු මිනිස්සුන්ට තියෙන ආර්ථික සමාජයීය ප්‍රශ්න අමතක කරවන එක. උන්ගෙ දැන් මොළ හෝදල ඉවරයි. දෙමළ ඊළම ගැන කතා කරොත් උන්ට කන්න බොන්න ඕනෙත් නෑ. උන්ගෙ elections කිට්ටු වෙනකොට වැඩිපුරම ලංකාවෙ දෙමළ ප්‍රශ්නය ගැන කතා කරන දෙශපාලකයට තමයි උන් කතිරෙ ගහන්නෙ. ඒක නිසා තමයි ජයලලිතයි කරුණානිධියි තරඟෙට අපිට කෙළවන්න හදන්නෙ.

    මේ කතාව 100% ඇත්ත මචන්. මේක තමයි යථාර්තය.
    අනික දෙමල ජාතිය ඒ වගේ ඒවට උසිගන්වන්න හරිම ලෙහෙසියි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට ඔය සක්කිලියෝ පෙන්නන්න බැරි ඕක තමයි .ඔය ඉන්දියන් දෙමෙල්ලු හරි මෝඩ ජාතියක් .උන්ගේ මහා උන් කියන බොරු පිලිගන්නවා .ලංකාවේ කිව්වම මුන් අහන්නේ දෙමළද කියල .මමනම් හුගක් උන්ට හොද උත්තර දීල තියෙනවා .මලබාරි (මැල්ලු / කේරල ) සහ තමිල්නාඩුවේ හාඩ් දෙමෙල්ලු හිතන් ඉන්නේ ඔහොම තමයි .
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ke*i demau ohommamai.
    mama france wala tika kaalyak hitiya.
    ehe inna demalunge rata koheda kiyala ahuwama kiyanne jaffna kiyala.
    gon harak inne,france wala inna 99,9% demalu inne refugee ,un refugee ganne lankawata giyoth sinhalaya apiwa maranawa kiyala:lol: