සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?

    මම ඊයෙ පානදුරේ පහු කරන් යද්දි Nolimit එක ලඟ පට්ට සෙනග

    පාර දිගටම වාහන park කරල, පාර block වෙලා. පෙරේදත් එහෙමයි

    ඇයි සිංහලු මුස්ලිම් කඩ වලටම යන්නෙ?

    මේ ප්‍රශ්නෙට රෝග මූලය හොයල ඒකට උත්තරයක් හොයන්න ඕනෙ

    එහෙම නැතුව ඒ කඩ වලට යන මිනිස්සුන්ට ගහල බැනල මේ ප්‍රශ්නෙ විසදන්න බෑ. ඒක තාවකාලිකයි. ලෙඩකට පැනඩෝල් දුන්න වගේ වැඩක්

    ඇයි සිංහල මිනිහෙකුට බැරි හොඳ ඇඳුම් කඩයක් අරින්න.

    Tiles market එකෙත් තියන්නෙ ඔය ප්‍රශ්නෙම තමයි. නාවල එක සිංහල Tiles කඩයක් තියනවද

    තව මොනාද ඔය වගේ මුස්ලිම් උන් අල්ල ගත්ත බිස්නස් තියන්නෙ??

    අපි හැමෝම මේ ගැන කතිකාවක් කරන්න ඕනෙ

    සිංහල මිනිස්සුන්ව සිංහල කඩ වලට ගෙන්න ගන්න ක්‍රමවේදයක් අපි හදා ගමු

    හැබැයි අපි මේ කතා වෙන දේවල් මෙතන ඉන්න හැමෝටම පේනව​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,863
    113
    ඕක ගොඩාක් කාලෙකට කලිනුත් කතා වෙච්ච ටොපික් එකක් බන්.
    යන්න එපා කිය කිය ෆේස්බුම් පෝස්ට් ශෙයා කරපු එකෙක් නුගෙගොඩ nolimit එකෙන් එලියට බහිද්දි අතටම අල්ල ගත්තා. ඇහුවම කිව්වේ පට්ට ලාභයි ඕයි කියලා.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Looks like the price is major factor with customer care plus they focus on new trends on the Industry and use it very quickly.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපේ උන් අපිවම කොන් කරද්දී කොහොමද කඩේකට රිංගන්නේ

    මම - මුදලාලි තේ එකක් දෙන්න


    මුදලාලි - මුනත් රතු කරන් තේ කෝප්පේ මේසය උඩින් තියයි තේ බින්දුත් 3/4 මේසේ


    මුස්ලිම් කඩේකට ගියා පට්ට වැස්සක් වෙලාවේ තනිකරම ඩස්පී මුඩි

    කඩේ කොල්ලා - මොනවාද ඕනේ කන්න //// ලිස්ට් එක කියන් කියන් යනවා ..

    මම - කෑම ටික ඕඩර් කරා

    කඩේ කොල්ලා - මම දිහා බලලා // වැස්ස තියෙද්දී ඔහොම තමයි ගනම් ගන්න එපා කියලා අපේ කන තැන මොබ් කරා

    ඔන්න ඕකයි තත්වේ බන්
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕක ගොඩාක් කාලෙකට කලිනුත් කතා වෙච්ච ටොපික් එකක් බන්.
    යන්න එපා කිය කිය ෆේස්බුම් පෝස්ට් ශෙයා කරපු එකෙක් නුගෙගොඩ nolimit එකෙන් එලියට බහිද්දි අතටම අල්ල ගත්තා. ඇහුවම කිව්වේ පට්ට ලාභයි ඕයි කියලා.

    සිරාවටම

    මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් FB හිටිය එකේ පට්ට මුස්ලිම් විරෝධී

    මම දැක්ක ඊයෙ nolimit එකෙන් එලියට එනව wife එක්ක
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සොහොන;20706253 said:
    අපේ උන් අපිවම කොන් කරද්දී කොහොමද කඩේකට රිංගන්නේ

    මම - මුදලාලි තේ එකක් දෙන්න


    මුදලාලි - මුනත් රතු කරන් තේ කෝප්පේ මේසය උඩින් තියයි තේ බින්දුත් 3/4 මේසේ


    මුස්ලිම් කඩේකට ගියා පට්ට වැස්සක් වෙලාවේ තනිකරම ඩස්පී මුඩි

    කඩේ කොල්ලා - මොනවාද ඕනේ කන්න //// ලිස්ට් එක කියන් කියන් යනවා ..

    මම - කෑම ටික ඕඩර් කරා

    කඩේ කොල්ලා - මම දිහා බලලා // වැස්ස තියෙද්දී ඔහොම තමයි ගනම් ගන්න එපා කියලා අපේ කන තැන මොබ් කරා

    ඔන්න ඕකයි තත්වේ බන්

    මම හිතනවා elakiri එකේ ඉන්න අපේ බිස්නස් කාරයො ටික මේවා දකිනවා ඇති කියල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,863
    113
    සිරාවටම

    මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් FB හිටිය එකේ පට්ට මුස්ලිම් විරෝධී

    මම දැක්ක ඊයෙ nolimit එකෙන් එලියට එනව wife එක්ක

    ඔන්න ඕකයි බන් සමහරුන්ගේ ඇත්ත තත්වේ. කන්න නැතුව මැරුනත් මුස්ලිම් කඩේකින් කන්නේ නැති පිරිසක් අද ඉන්නවා. හැබැයි ඒ පිරිස බහුතරයද සුළුතරයක්ද කියලා හරියටම කියන්න දන්නේ නෑ.

    අනිත් අතට හිතෙනවා බහුතරයක් මුස්ලිම් කඩ වර්ජනය කරනවා නම් අද ඒ කඩ වැහිලා. ඒත් එහෙමත් නෑ නේ.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    AMuAYfr.jpg




    DH2xfpo.jpg




    gbcf2Y3.jpg




    6RMbnZw.jpg




    horXX7y.jpg




    r5X7YPc.jpg



    zRASUwp.jpg




    yty3R5Y.jpg




    aAYHkn4.jpg




    D7EZEJX.jpg




    rXerIEz.jpg




    RGO8K5S.jpg




    08k2Y09.jpg
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිරාවටම

    මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් FB හිටිය එකේ පට්ට මුස්ලිම් විරෝධී

    මම දැක්ක ඊයෙ nolimit එකෙන් එලියට එනව wife එක්ක

    godak un ohoma thama bn..boruvama thama unge jiwithe..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම හිතනවා elakiri එකේ ඉන්න අපේ බිස්නස් කාරයො ටික මේවා දකිනවා ඇති කියල

    ඩබ්ලිව්. ඒ. සුනිල් හා දේහින් වසන්ත විසිනි, 2013 අපේ‍්‍රල් 02

    ශ‍්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදීහු මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට පහර දෙති

    දේවල් නිකන් වුනේ නැනේ සහෝදරයා එකනිසා අතීතය විමසලා අනාගතයට එමු

    බොදු බල සේනාවට අයත් බවට හඳුනාගෙන ඇති භික්ෂූන් විසින් මෙහෙයවන ලද බෞද්ධ අන්තවාදීහු, මාර්තු 28දා පැපිලියානේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන දෙකකට පහරදී අලාභ හානි කලහ. ඔවුහු පලමුව එමරලඩ් වෙලඳ ආයතනයේ ගොඩනැගීම් යන්ත්‍රෝපකරන අංගනයකට ද පසුව ෆැෂන් බග් ඇඟලූම් සමූහයේ ප‍්‍රධාන කාර්යාලයට හා ගබඩාවට ද පහර දුන්හ.

    මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව සිංහල-බෞද්ධ අන්තවාදීන් මෙතෙක් සිදු කල ප‍්‍රචන්ඩතම පහරදීම මෙයයි. මීට පෙර රාවනා බලකාය හා සිංහල රාවය ද ඇතුලූ කන්ඩායම් ගනනාවක් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට උද්ඝෝෂනය කිරීමට ප‍්‍රකෝපකාරීන් උසිගන්වා ඇති අතර පාරිභෝගිකයින් අවහිර කිරීම පිනිස කායිකව මැදිහත්වූහ. එම සිදුවීම් වලට තමන් සම්බන්ධ නැති බව බොදු බල සේනා කියා සිටිය ද එය මුස්ලිම් විරෝධී ප‍්‍රචාරයන්ට විස කවන ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීය.

    එමරල්ඩ් සමාගමේ අයිතිකරු මුර්සි අහමඩ් සාදූන්ට අනුව, රාත‍්‍රී 8.10ට පමන ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට පහරදී ඇත. "ඔවුන් අංගනයේ නවතා තිබූ සියලුම වාහන වලට හා උපකරන වලට ගල් ගැසුවා” යයි ඔහු පැවසීය. සිදුව ඇති අලාභය අඩුම තරමින් රුපියල් මිලියන 10 (ඇමරිකානු ඩොලර් 78,900) ඉක්මවනු ඇතැයි ද ඔහු පැවසීය.

    ෆැෂන් බග්හි ගොඩනැගිල්ලේ ඉදිරිපස වීදුරුවට හා ඉදිරිපස නවතා තිබූ ට‍්‍රක් රථයකට ද අලාභ හානි සිදුව ඇත. එහි රියදුරුට බරපතල තුවාල සිදුව ඇති අතර එම ස්ථානයෙන් පිටවෙමින් සිටි බොහෝ කම්කරුවන්ට පහරදී තිබුනි. එම සිදුවීම ආවරනය කිරීමට පැමිනි මාධ්‍යවේදීන් ද මැර නඩයේ ප‍්‍රහාරයට ලක්විය. හිරු ටීවී නාලිකාවේ මාධ්‍යවේදියෙකුට බරපතල තුවාල සිදුකර තිබුනි.

    සාදූන් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට වහාම කථාකල ද පොලිසිය පැමිනියේ නැත. මැර කන්ඩායම ප‍්‍රමානයෙන් විශාල වන විට ආධාර පතා කිලෝමීටරයක් පමන දුරින් ආසන්නයේම පිහිටි කොහුවල පොලිස් ස්ථානය වෙත යාමට ඔහුට බල කෙරුනි. බොහෝ සාකච්ඡා වලින් පසුව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තමන්ගේම වාහනයෙන් ප‍්‍රහාරය සිදුවූ තැනට රැගෙන යන ලෙස ඔහුට දැනුම් දෙන ලදී.

    මෙම ප‍්‍රහාරයට කඩතුරාව කරගෙන තිබුනේ, එමරල්ඩ් සමාගමේ තරුන මුස්ලිම් සේවකයෙකු හා ප‍්‍රදේශයේ 15 හැවිරිදි සිංහල ගැහැනු ලමයෙකු අතර පැවති පේ‍්‍රම සම්බන්ධයකි. මැර ප‍්‍රහාරයට කලින් දිනයේ ගැහැනු ලමයා දූෂනය කලාය යන චෝදනාව යටතේ තරුනයා අත්අඩංගුවට ගෙන තිබුනි.
    "මම මුස්ලිම් අයෙකු වුවත් ඉගෙනගත්තේ සිංහල පාසැලකයි. මට බොහෝ සිංහල මිතුරන් සිටිනවා. අප සියලූ දෙනාම ශ‍්‍රී ලාංකිකයෝ. මෙවැනි දේ සිදුවන්නේ කුමක් නිසාදැයි මට තේරුම් ගන්න බැහැ.” සාදූන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේය.

    ව්‍යාපාරයේ ඉඩම අයිති සිංහලයෙකු වන නන්දන පෙරේරා ප‍්‍රහාරය හෙලා දුටු අතර ආසන්නයේ පිහිටි සුනේත‍්‍රාදේවි පිරිවෙනේ භික්ෂූන්ට චෝදනා කලේය. පෙරේරා ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය. "මම පන්සලේ ලොකු හාමුදුරුවන්ට කෝල් එකක් දීලා කිව්වා ඔබ වහන්සේලා මේ කරලා තියෙන්නේ අපි දෙන දානෙ පිඟානට ගල් ගැහීමක් වගේ වැඩක් කියලා.”

    පුරුදු පරිදිම බොදුබල සේනා මෙම ප‍්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නැතැයි පැවසුවේය. එහෙත් ඇසින් දුටුවන්ට අනුව ප‍්‍රහාරයට පැය කිහිපයකට පෙර මැරයින්, පිරිවෙන් භූමිය තුලට රැස්වී ඇත. පිරිවෙනාධිපති මැදගොඩ අබේතිස්ස හිමි බොදුබල සේනාවේ ප‍්‍රබල සාමාජිකයෙකු වන අතර එහි මුස්ලිම් විරෝධී ප‍්‍රසිද්ධ උද්ඝෝෂනයන්හි දී ප‍්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත.

    කලම්බු ටෙලිග‍්‍රාෆ්හි වීඩියෝ පටයක, පොලිසිය බලා සිටියදී ම භික්ෂුවක් එම ගොඩනැගිලි පරිශ‍්‍රය තුල පිහිටි සීසීටීවී කැමරාවට ගල් ගසුනු දැකගත හැකිවිය.
    මෑත සතිවලදී බොදුබල සේනා සිය වාර්ගික උද්ඝෝෂන උත්සන්න කර ඇත. පානදුරේ හා මහනුවරදී පැවැත්වූ ප‍්‍රසිද්ධ රැස්වීම් දෙකකදී බොදුබල සේනා, මුස්ලිම් ව්‍යාපාරිකයන් සතු ෆැෂන් බග් හා නෝ ලිමිට් යන ඇඟලූම් ව්‍යාපාර සමූහය වර්ජනය කරන ලෙස සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. .

    මාර්තු 17දා පැවති මහනුවර රැස්වීමේදී බොදුබල සේනා ප‍්‍රධාන ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර, සිංහල තරුනයින් සූරාකන බවට හා සිංහල ගැහැනු ලමුන් ලිංගික අපචාරයේ යොදවන” බවට ෆැෂන් බග් හා නෝ ලිමිට් ආයතනවලට චෝදනා කලේය.

    මුස්ලිම් ව්‍යාපාර හිමිකර ගැනීමට කුරුමානම් අල්ලන වෙලඳුන් ද ඇතුලූ මංමුලා සහගත සිංහල මධ්‍යම පන්තිය අතර මුල්බැසගත් බොදුබල සේනා, තමන් නිල නොවන පොලීසිය බවත් "සිංහල-බෞද්ධ උරුමය” ආරක්ෂා කිරීමට ඕනෑම දෙයක් කිරීමට නොපසුබට වන බවත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත.

    බොදුබල සේනා ආන්ඩුවේ නිහඬ සහාය ලබයි. මේ වසර මුල ජනාධිපති මහින්ද රාජපක්ෂ, අරලියගහ මන්දිරයේදී බොදුබල සේනා නායකයින් හමුවූ අතර බුද්ධාගම ආරක්ෂා කිරීමට ඔවුන් දෙන ප‍්‍රතිඥාවට සහාය පල කලේය. ඔහුගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පසුව බොදුබල සේනාහි නායකත්ව පුහුනු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය.

    ප‍්‍රමාදවී පැමිනීමෙන් පසුව වුවත්, ප‍්‍රහාරය නතර කිරීමෙහිලා පොලිසියේ කිසිදු මැදිහත්වීමක් නොකල හෙයින් පැය දෙකකට වැඩි කාලයක් එය පැවතුනි. මාධ්‍ය වාර්තාවන්ට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා මිලිටරිය යොදවා අවසානයේදී මැරයින් විසුරුවා හරිනු ලැබුවේ, සමහර මුස්ලිම් දේශපාලඥයින්ගේ බලකිරීම් හමුවේ ජනාධිපති මැදිහත්වීමෙන් පසුව පමනි.

    පොලිසිය කිසිවෙකුත් ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තේ නැත. මෙම ප‍්‍රතිචාරය, කම්කරුවන්, තරුනයින් හා පීඩිතයින්ගේ විරෝධතාවන්ට එරෙහිව ජල විදින, කඳුලූ ගැස්, බැටන් ප‍්‍රහාර හා ජීව උන්ඩ පවා යොදාගත් අවස්ථාවන්ට වඩා මුලූමනින්ම වෙනස් එකකි. ආන්ඩුවේ විශ‍්‍රාම පනතට එරෙහිව කටුනායක නිදහස් වෙලඳ කලාපය තුල 2011 මැයි මාසයේ පැවති විරෝධතාවයේදී පොලිස් වෙඩි තැබීමෙන් එක් අයෙක් මිය ගියේය. පසුගිය වසරේ පෙබරවාරියේදී ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව හලාවතදී පැවති විරෝධතාවේදී පොලිසිය එක් ධීවරයෙකු මරා දමා තවත් ගනනාවකට බරපතල තුවාල සිදු කලේය.

    රාජපක්ෂ ආන්ඩුව බොදුබල සේනා හා අනෙකුත් වර්ගවාදී බෞද්ධ සංවිධාන පෝෂනය කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අන පරිදි ආන්ඩුව ගෙන ඇති කප්පාදු පියවරයන්ට මහජනතාවගේ විරෝධය වර්ධනය වෙද්දී කම්කරු පන්තිය හා පීඩිත ජනයා වාර්ගික රේඛා ඔස්සේ බෙදාලීමේ අරමුන ඇතිවය.

    ආන්ඩුව විසින් වර්ගවාදය ඇවිස්සීම, පාලක පන්තියේම සමහර කොටස්වල විවේචනයට ලක්ව ඇත. එය වඩාත් පුලුල් දේශපාලන හා සමාජ නොසංසුන්තාවකට තුඩුදෙනු ඇතැයි ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති. "මුස්ලිම් විරෝධතා පාලනයෙන් පිට පැන ඇති අතර රට ව්‍යසනයක් කරා ඇදී යමින් තිබෙන” බව රාජපක්ෂගේ ප‍්‍රබල ආධාරකරුවෙකු වන අයිලන්ඩ් පුවත්පත මාර්තු 31දා කතුවැකියෙහි සඳහන් කලේය.

    කල් පසුවී නමුත් පසුගිය සතියේ ප‍්‍රහාරයට සම්බන්ධ බෞද්ධ භික්ෂූන් තිදෙනෙක් හා තවත් 14 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග කරමින්, රාජපක්ෂ ආන්ඩුව දැනට විවේචන යටගැසීමේ උත්සාහයක නිරතව සිටී. එහෙත් සිංහල පාලක පන්තියේ දිගු වාර්තාව පෙන්නුම් කරන්නේ, වැඩකරන ජනතාවගේ අභියෝගයට ලක්වන්නේ යයි තමන්ට හැඟී යන සෑම අවස්ථාවකදීම ඔවුන් යලි වර්ගවාදය කරපින්නා ගන්නා බවයි.

    ගෝලීය ආර්ථික අර්බුදයේ බර පැටවීමේ අරමුන ඇතිව ආන්ඩුව විසින් ප‍්‍රයෝජනයට ගැනෙනු ඇති බොදුබල සේනා හා එවැනි තවත් සංවිධානවල හිස එසවීම තමන්ට එරෙහිව යොදා ගනු ඇති බිහිසුනු ක‍්‍රමවේදයන් පිලිබඳව වැඩකරන ජනතාවට කෙරෙන ප‍්‍රබල අනතුරු ඇඟවීමකි. කම්කරුවන් හා තරුන ජනතාව, සියලු ආකාරයේ වර්ගවාදයන්ට එරෙහි වෙමින්, සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට නගන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන අරගලය තුල සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව සඳහා සටන් වැදිය යුතුය.


    http://www.wsws.org/sinhala/2013/2013apr/slex-03a.html
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Ei munta S&S vage sinhala kadekata yanna beri :(

    Kohe goda ganna da ban mehema jathiyak

    Tiles gana kiyanava nam mamath dakala naa hoda sinhala kadayak... Mama gaththe Lanka tiles
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ei munta S&S vage sinhala kadekata yanna beri :(

    Kohe goda ganna da ban mehema jathiyak

    Tiles gana kiyanava nam mamath dakala naa hoda sinhala kadayak... Mama gaththe Lanka tiles

    mama ekai kiwwe imported tiles kiyala

    Lanka Tiles ganan ban, Rocell ehemai
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    itin bn apita kohenda salli business patan ganna. Unta wage palli walin salli dena ekak aa ?? :(

    Anika unge business walin ihalatama giya ewn pahala mattame muslim business walata hodata salakala udata gannawa. ape thanikarama kapilla vitaraine. :(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අහලා තියන විදිහට තොග වෙළදාමේ සැලකිය යුතු කොටසක් මුස්ලිම් උන් අල්ලාගෙන ඉන්නේ. එක නිසා ගොඩක් අඩුවට මිලට අරගෙන මිල අඩුවට දෙන්න පුළුවන්. අනික මහා පරිමානෙන් මොනවා හරි පටන් ගන්න පල්ලි වලින් උදවු කරනවා. ඒ වගේම මිනිස්සුත් පල්ලියට උදවු කරනවා.
    දේශපලේනේදී උන්ගේ උන් උන්ගේ ජාතියට වෙනසක් නැතුව පට්ටම විදිහට සලකනවා. එක නිසා බිස්නස් වලදී වැඩක් ගොඩක් ලේසියෙන්ම කරගන්න පුළුවන්.
    මිනිස්සුන්ට සංවේදී ප්‍රශ්නෙකදී ඇරෙන්න බඩු මිල කියන එක දැනෙන්නම බලපානවා. බත් පැකට් එකක් ගන්න ගියත්. එකේදී බහුතරයකගේ ජාති ආලේ කියන එක නිකම්ම පල්ලෙහට වැටෙනවා.
    ඒ වගේම හැමෝම බලන්නේ අඩුම වියදමකින් සුකොපබෝගී ජිවිතෙකට යන්න. නමුත් ඒ වෙළදාමේ ඇති බහුතරය අල්ලාගෙන ඉන්නෙත් ඔය මුස්ලිම් උන්ම තමා.
    අනේ මන්ද බන් කොහෙන් හදන්නද කියලා.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුස්ලිම් කඩවල වැඩිහරියක් මිනිස්සු හරිම ආචාරශිලිය් බන්, සින්හල කඩේකට ගිහාම බලපන්කෝ අපිට ඔන එක අරගෙන අපිම බිල කඩාගෙන යන්න කියන ගානටනේ ඉන්නේ,