මචං කෙන්‍යා වලට ගනිංවවං කාල ඉතුරු ටික හුවමාරු කරං පණ ගැටගහගන්න වෙන්නේ ඉස්සරහට.
අපි හම්බුකරොත් අපි කනවා කියපු උන්ට වුන දෙයක්![]()
මචං කෙන්‍යා වලට ගනිංවවං කාල ඉතුරු ටික හුවමාරු කරං පණ ගැටගහගන්න වෙන්නේ ඉස්සරහට.
අපි හම්බුකරොත් අපි කනවා කියපු උන්ට වුන දෙයක්![]()
උඹට මිට්ටෝ දාල ඔතනින් පැනපං කිව්වම ඇහුවේ නෑ. දැන් දුක් පෝස්ට් දානවා.
ගිලෙන නැවෙන් මීයොත් පනිද්දී උඹල නැවත් එක්ක මූදුබත් වෙන්න හදනවා.
මිනිස්සු වුනාම මුලින් ජීවිතේ බේරන් පස්සේ තව නැවක් හදන්න පුරුදුවෙන්න ඕන. අඩුගානේ ගිලෙන ගමන් උඹේ ළමයින්ටවත් කියල දියන්.![]()

උබට USD එනවා නේද VISA එකක් ගහගනින් ඕනි උනොත් යන්න . දැනට ගෙදර SOLAR, Security system ගහගෙන පාඩුවේ හිටපන්. දුප්පත් එකෙකුට කරන උදව්වක් කරලා පාඩුවේ හිටියොත් ඉන්න පුළුවන් මේ wave එක
හිතන් හිටියා පනහ වෙනකොට ඔක්කොම දේවල් ළමයින්ට බාරදීල ලංකාවට ඇවිත් මැරිල යන්න. දැන්නං හොර මිට්ටෝ ඔක්කොම අතුගෑවිලා ගිහිං හොඳ සිස්ටම් එකක් හැදුනොත් එනව මිසක් නැත්තං මගේ බල්ල වත් එන්නේ නෑඋබත් මෙහෙ වරෙන් මචන්. හොද සැපක් ගමු.![]()
හිතන් හිටියා පනහ වෙනකොට ඔක්කොම දේවල් ළමයින්ට බාරදීල ලංකාවට ඇවිත් මැරිල යන්න. දැන්නං හොර මිට්ටෝ ඔක්කොම අතුගෑවිලා ගිහිං හොඳ සිස්ටම් එකක් හැදුනොත් එනව මිසක් නැත්තං මගේ බල්ල වත් එන්නේ නෑ![]()
ක්ලයිමට් එක සෙට් වෙන්නේ නෑ. සීතල අමාරුයි. පෙන්ෂන් ගියාට පස්සේ තනි වෙනවා. පරණ යාලුවෝ නෑයෝ ටික මතක්වෙනවා. ළමයි වෙන් වෙනවා, අතේ සල්ලි තියෙනවා ඒ සල්ලි වලින් ලංකාවේ සැපේ ඉන්න පුලුවන් කියල මතක් වෙනව.ඇයි බං පිටරට ගිය එවුන්ගෙන් 80%ක් වත් වයසට ගියාට පස්සෙ ආයි මෙකෙම ලගින්න එන්නෙ?
ක්ලයිමට් එක සෙට් වෙන්නේ නෑ. සීතල අමාරුයි. පෙන්ෂන් ගියාට පස්සේ තනි වෙනවා. පරණ යාලුවෝ නෑයෝ ටික මතක්වෙනවා. ළමයි වෙන් වෙනවා, අතේ සල්ලි තියෙනවා ඒ සල්ලි වලින් ලංකාවේ සැපේ ඉන්න පුලුවන් කියල මතක් වෙනව.
හිතපං ලංකාවේ කෑම එකක් රුපියල් 400 වුනත් එක පවුමක් ඇති එක වේලකට. වේල් තුන කකා මාසයක් ඉන්න පවුම් සීයක් ඇති. ඉතිං මිනිස්සු මව් රටට සැපත්වෙනවා![]()

හිතන් හිටියා පනහ වෙනකොට ඔක්කොම දේවල් ළමයින්ට බාරදීල ලංකාවට ඇවිත් මැරිල යන්න. දැන්නං හොර මිට්ටෝ ඔක්කොම අතුගෑවිලා ගිහිං හොඳ සිස්ටම් එකක් හැදුනොත් එනව මිසක් නැත්තං මගේ බල්ල වත් එන්නේ නෑ![]()
''උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ....''
ඔය කියන තරම් පිරිසකට යන්නත් බෑ ගිහිල්ලා ඉන්නත් බෑ home sick ගහනව. බොහෝ දෙනෙකුට මේකට මුහුණ දෙන්න වෙනවා ඒකට සූදානම් වෙන ක්‍රියාමාර්ග තමයි අවශ්‍ය.
ඇයි ලන්කාවෙ ඉස්පිරිතාලෙන් නිකන් බේත් ටික ගන්න පුලුවන් ..ක්ලයිමට් එක සෙට් වෙන්නේ නෑ. සීතල අමාරුයි. පෙන්ෂන් ගියාට පස්සේ තනි වෙනවා. පරණ යාලුවෝ නෑයෝ ටික මතක්වෙනවා. ළමයි වෙන් වෙනවා, අතේ සල්ලි තියෙනවා ඒ සල්ලි වලින් ලංකාවේ සැපේ ඉන්න පුලුවන් කියල මතක් වෙනව.
හිතපං ලංකාවේ කෑම එකක් රුපියල් 400 වුනත් එක පවුමක් ඇති එක වේලකට. වේල් තුන කකා මාසයක් ඉන්න පවුම් සීයක් ඇති. ඉතිං මිනිස්සු මව් රටට සැපත්වෙනවා![]()
wena ratakata giyoth $ ilakkam 6ka ganak tax witharak gewanna wenawa kiyala mathak weddi kohomda... ekai hondata $ hoyana boho denek PR ganna puluwan unath rata yanne naththe...ඔය හේතු නිසාම තමයි මමත් තාම මේකෙ ඉන්නෙ බං.
උබ හිතපන්කො තව මෙහෙ ඉදන්ම මාසෙට ඩොලර් අටදාහක් විතර හොයද්දි යන්න හිත දෙයිද කියලා.![]()
හොදම දේ මේ රට ගොඩ ගන්න උත්සහ කරන එක
කට්ටිය එකා වගේ එකතු වෙන්න ඕනේ
අරගල මගුල් වලට වඩා කට්ටිය කොපිඋටරයක් ලග ඉදගෙන රටට ඩොලර් 1 හරි දවසට ගෙන්න බලන්න ඕනේ
අද හෙට බැරි වෙයි එත් දවසක ඔලුව උස්සයි
එතකන් කට්ට කාගෙන අමාරු ඒකාල ගැන බලාගෙන ගේමක් ගහ ගන්න ඕනේ
කන්න බොන්න ෆැන්සි ආහාර නැ රටින් ගෙන ඇදුම් නැ යන්න වාහනේ නැ කියා කියා ඉන්නේ නැතුව
තම තමන්ට පුළුවන් විදිහට ගේමක් ගහන්න ඕනේ
උඹට පනින්න වෙන්නේ මුහුදට තමා ඉතිංඅපේ පව්ලෙ අන්තිමට කැම්පස් අවුට් උන කොල්ලො 3 ම රට පැන්න.