සිංහලුන්ගෙ අනාගතය!

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    වවං කාල ඉතුරු ටික හුවමාරු කරං පණ ගැටගහගන්න වෙන්නේ ඉස්සරහට.
    අපි හම්බුකරොත් අපි කනවා කියපු උන්ට වුන දෙයක්🙄
    මචං කෙන්‍යා වලට ගනිං
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹට මිට්ටෝ දාල ඔතනින් පැනපං කිව්වම ඇහුවේ නෑ. දැන් දුක් පෝස්ට් දානවා.
    ගිලෙන නැවෙන් මීයොත් පනිද්දී උඹල නැවත් එක්ක මූදුබත් වෙන්න හදනවා.
    මිනිස්සු වුනාම මුලින් ජීවිතේ බේරන් පස්සේ තව නැවක් හදන්න පුරුදුවෙන්න ඕන. අඩුගානේ ගිලෙන ගමන් උඹේ ළමයින්ටවත් කියල දියන්. 🙄🙄

    උබත් මෙහෙ වරෙන් මචන්. හොද සැපක් ගමු. :rolleyes:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    උබට USD එනවා නේද VISA එකක් ගහගනින් ඕනි උනොත් යන්න . දැනට ගෙදර SOLAR, Security system ගහගෙන පාඩුවේ හිටපන්. දුප්පත් එකෙකුට කරන උදව්වක් කරලා පාඩුවේ හිටියොත් ඉන්න පුළුවන් මේ wave එක
     
    • Like
    Reactions: miyuru4u and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට USD එනවා නේද VISA එකක් ගහගනින් ඕනි උනොත් යන්න . දැනට ගෙදර SOLAR, Security system ගහගෙන පාඩුවේ හිටපන්. දුප්පත් එකෙකුට කරන උදව්වක් කරලා පාඩුවේ හිටියොත් ඉන්න පුළුවන් මේ wave එක

    ඔව් මචං. dollar ඉන්කම් එකක් එන හින්දා වියදම පැත්තෙන් නම් දැනට කිසි අවුලක් නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබත් මෙහෙ වරෙන් මචන්. හොද සැපක් ගමු. :rolleyes:
    හිතන් හිටියා පනහ වෙනකොට ඔක්කොම දේවල් ළමයින්ට බාරදීල ලංකාවට ඇවිත් මැරිල යන්න. දැන්නං හොර මිට්ටෝ ඔක්කොම අතුගෑවිලා ගිහිං හොඳ සිස්ටම් එකක් හැදුනොත් එනව මිසක් නැත්තං මගේ බල්ල වත් එන්නේ නෑ🙄
     
    • Love
    • Like
    Reactions: shenat and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හිතන් හිටියා පනහ වෙනකොට ඔක්කොම දේවල් ළමයින්ට බාරදීල ලංකාවට ඇවිත් මැරිල යන්න. දැන්නං හොර මිට්ටෝ ඔක්කොම අතුගෑවිලා ගිහිං හොඳ සිස්ටම් එකක් හැදුනොත් එනව මිසක් නැත්තං මගේ බල්ල වත් එන්නේ නෑ🙄

    ඇයි බං පිටරට ගිය එවුන්ගෙන් 80%ක් වත් වයසට ගියාට පස්සෙ ආයි මෙකෙම ලගින්න එන්නෙ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බං පිටරට ගිය එවුන්ගෙන් 80%ක් වත් වයසට ගියාට පස්සෙ ආයි මෙකෙම ලගින්න එන්නෙ?
    ක්ලයිමට් එක සෙට් වෙන්නේ නෑ. සීතල අමාරුයි. පෙන්ෂන් ගියාට පස්සේ තනි වෙනවා. පරණ යාලුවෝ නෑයෝ ටික මතක්වෙනවා. ළමයි වෙන් වෙනවා, අතේ සල්ලි තියෙනවා ඒ සල්ලි වලින් ලංකාවේ සැපේ ඉන්න පුලුවන් කියල මතක් වෙනව.

    හිතපං ලංකාවේ කෑම එකක් රුපියල් 400 වුනත් එක පවුමක් ඇති එක වේලකට. වේල් තුන කකා මාසයක් ඉන්න පවුම් සීයක් ඇති. ඉතිං මිනිස්සු මව් රටට සැපත්වෙනවා🤣
     
    • Like
    Reactions: Kolama

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Job karanna rata yana un thama full anatha.

    mehe athi wenakan salli hoyala Thai elite damma nam full sape inna puluwan.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,344
    6,522
    113
    ''උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ....''
    ඔය කියන තරම් පිරිසකට යන්නත් බෑ ගිහිල්ලා ඉන්නත් බෑ home sick ගහනව. බොහෝ දෙනෙකුට මේකට මුහුණ දෙන්න වෙනවා ඒකට සූදානම් වෙන ක්‍රියාමාර්ග තමයි අවශ්‍ය.
     
    • Like
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ක්ලයිමට් එක සෙට් වෙන්නේ නෑ. සීතල අමාරුයි. පෙන්ෂන් ගියාට පස්සේ තනි වෙනවා. පරණ යාලුවෝ නෑයෝ ටික මතක්වෙනවා. ළමයි වෙන් වෙනවා, අතේ සල්ලි තියෙනවා ඒ සල්ලි වලින් ලංකාවේ සැපේ ඉන්න පුලුවන් කියල මතක් වෙනව.

    හිතපං ලංකාවේ කෑම එකක් රුපියල් 400 වුනත් එක පවුමක් ඇති එක වේලකට. වේල් තුන කකා මාසයක් ඉන්න පවුම් සීයක් ඇති. ඉතිං මිනිස්සු මව් රටට සැපත්වෙනවා🤣

    ඔය හේතු නිසාම තමයි මමත් තාම මේකෙ ඉන්නෙ බං.

    උබ හිතපන්කො තව මෙහෙ ඉදන්ම මාසෙට ඩොලර් අටදාහක් විතර හොයද්දි යන්න හිත දෙයිද කියලා. :(
     
    • Like
    Reactions: raman2 and menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Api hithan hitiya bn dan inna wayasaka paramparawa nathi unama paata paksha walata nobeduna tharuna set ekak a thanata yai kiyala... eth ehema wenne na wahal bawa uparimai dan inna tharuna eungeth
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    හිතන් හිටියා පනහ වෙනකොට ඔක්කොම දේවල් ළමයින්ට බාරදීල ලංකාවට ඇවිත් මැරිල යන්න. දැන්නං හොර මිට්ටෝ ඔක්කොම අතුගෑවිලා ගිහිං හොඳ සිස්ටම් එකක් හැදුනොත් එනව මිසක් නැත්තං මගේ බල්ල වත් එන්නේ නෑ🙄

    🤟🤟🤟
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ''උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ....''
    ඔය කියන තරම් පිරිසකට යන්නත් බෑ ගිහිල්ලා ඉන්නත් බෑ home sick ගහනව. බොහෝ දෙනෙකුට මේකට මුහුණ දෙන්න වෙනවා ඒකට සූදානම් වෙන ක්‍රියාමාර්ග තමයි අවශ්‍ය.

    මෙහෙම කුහක වෙලා රට පනින කොටසකුත් ඉන්නවා
    එහෙම බැරි කොටසකුත් ඉන්නවා
    මොන දේ උනත් දාල යන්නේ නැති කොටසකුත් ඉන්නවා

    හොදම දේ මේ රට ගොඩ ගන්න උත්සහ කරන එක
    කට්ටිය එකා වගේ එකතු වෙන්න ඕනේ
    අරගල මගුල් වලට වඩා කට්ටිය කොපිඋටරයක් ලග ඉදගෙන රටට ඩොලර් 1 හරි දවසට ගෙන්න බලන්න ඕනේ
    අද හෙට බැරි වෙයි එත් දවසක ඔලුව උස්සයි
    එතකන් කට්ට කාගෙන අමාරු ඒකාල ගැන බලාගෙන ගේමක් ගහ ගන්න ඕනේ

    කන්න බොන්න ෆැන්සි ආහාර නැ රටින් ගෙන ඇදුම් නැ යන්න වාහනේ නැ කියා කියා ඉන්නේ නැතුව
    තම තමන්ට පුළුවන් විදිහට ගේමක් ගහන්න ඕනේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Me dawas wala digital nomad visa gena hoyanawa

    Masekata $2000 - $3000 hoyana freelancers lata nam yanna ona tharam ratawal thiyenawa

    Euro 700 withara hamba karana kenekta Portugal wage yanna puluwan.

    Hebai ithin dollar hoyana un raten giyama mehe ithuru wena unta thamai kela wenne
     
    • Like
    Reactions: Kolama

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ක්ලයිමට් එක සෙට් වෙන්නේ නෑ. සීතල අමාරුයි. පෙන්ෂන් ගියාට පස්සේ තනි වෙනවා. පරණ යාලුවෝ නෑයෝ ටික මතක්වෙනවා. ළමයි වෙන් වෙනවා, අතේ සල්ලි තියෙනවා ඒ සල්ලි වලින් ලංකාවේ සැපේ ඉන්න පුලුවන් කියල මතක් වෙනව.

    හිතපං ලංකාවේ කෑම එකක් රුපියල් 400 වුනත් එක පවුමක් ඇති එක වේලකට. වේල් තුන කකා මාසයක් ඉන්න පවුම් සීයක් ඇති. ඉතිං මිනිස්සු මව් රටට සැපත්වෙනවා🤣
    ඇයි ලන්කාවෙ ඉස්පිරිතාලෙන් නිකන් බේත් ටික ගන්න පුලුවන් ..
     
    • Like
    Reactions: Kolama

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    ඔය හේතු නිසාම තමයි මමත් තාම මේකෙ ඉන්නෙ බං.

    උබ හිතපන්කො තව මෙහෙ ඉදන්ම මාසෙට ඩොලර් අටදාහක් විතර හොයද්දි යන්න හිත දෙයිද කියලා. :(
    wena ratakata giyoth $ ilakkam 6ka ganak tax witharak gewanna wenawa kiyala mathak weddi kohomda... ekai hondata $ hoyana boho denek PR ganna puluwan unath rata yanne naththe...
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොදම දේ මේ රට ගොඩ ගන්න උත්සහ කරන එක
    කට්ටිය එකා වගේ එකතු වෙන්න ඕනේ
    අරගල මගුල් වලට වඩා කට්ටිය කොපිඋටරයක් ලග ඉදගෙන රටට ඩොලර් 1 හරි දවසට ගෙන්න බලන්න ඕනේ
    අද හෙට බැරි වෙයි එත් දවසක ඔලුව උස්සයි
    එතකන් කට්ට කාගෙන අමාරු ඒකාල ගැන බලාගෙන ගේමක් ගහ ගන්න ඕනේ

    කන්න බොන්න ෆැන්සි ආහාර නැ රටින් ගෙන ඇදුම් නැ යන්න වාහනේ නැ කියා කියා ඉන්නේ නැතුව
    තම තමන්ට පුළුවන් විදිහට ගේමක් ගහන්න ඕනේ

    උබ මේ කියලා තියෙන දේම තමයි මමත් පුද්ගලිකව විශ්වාස කරන්නෙ. ඒත් මේ කාලේ මිනිස්සු බහුතරයක් ඉන්නෙ මේ මතේ නෙමෙයි නිසා මේ දේ කීයටවත් ජනප්‍රිය මාතෘකාවක් වෙන්නෙ නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගිරවාට හෙටක් ඇත. අපිට හෙටක් නැත

    අපේ පව්ලෙ අන්තිමට කැම්පස් අවුට් උන කොල්ලො 3 ම රට පැන්න.
    උඹට පනින්න වෙන්නේ මුහුදට තමා ඉතිං
    ------ Post added on Jun 8, 2022 at 12:19 AM