සිංහලුන්ගේ තියෙන උද්දච්ච ගති

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිංහලුන්ගේ තියෙන උද්දච්ච ගති ටිකක් කියමු බලන්න.

    * එහා ගෙදර එකා අලුත් දෙයක් ගත්තොත් ඊට වැඩිය හොඳ එකක් නය වෙලා හරි ගන්න ඕන

    * ටයි එකක් දාලා සපත්තු දාලා ගියොත් "සර්". සාමාන්‍ය විදියට ගියොත් "ඕයි" "තමුසේ "

    * රෙන්න පුකේ ගූ නත්තත් වන්ශේ කබල් ගානවා.

    * අතේ පිච්චියක් නැති වුනත් සමහර ජොබ් කරන එක මදිපුංචිකමක්

    * ලංකාව ගැන වීඩියෝ එකක් දැක්කොත් "ප්‍රවුඩ් ටු බි ..." ගගා හැමිනෙනවා

    * තමන්ගේ contact එකෙන් පෝලිම් පැනලා වැඩ කරව ගන්නවා.

    * තමන්ගේ ඉස්කෝලේ තමයි හොඳම එක කියල හිතාගෙන ගොන් ආතල් ගන්නවා.

    දැනට ඔලුවට ආපු ඒවා
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93

    ඉස්කෝලෙ බැජ් එක car එකේ ගහගෙන යනව.
    හරියට පාරෙ යනව නම් කමක් නෑ තව. ඊට පස්සෙ ඉස්කෝලෙත් බැනුම් අහනව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සිංහලුන්ගේ තියෙන උද්දච්ච ගති ටිකක් කියමු බලන්න.

    * එහා ගෙදර එකා අලුත් දෙයක් ගත්තොත් ඊට වැඩිය හොඳ එකක් නය වෙලා හරි ගන්න ඕන

    * ටයි එකක් දාලා සපත්තු දාලා ගියොත් "සර්". සාමාන්‍ය විදියට ගියොත් "ඕයි" "තමුසේ "

    * රෙන්න පුකේ ගූ නත්තත් වන්ශේ කබල් ගානවා.

    * අතේ පිච්චියක් නැති වුනත් සමහර ජොබ් කරන එක මදිපුංචිකමක්

    * ලංකාව ගැන වීඩියෝ එකක් දැක්කොත් "ප්‍රවුඩ් ටු බි ..." ගගා හැමිනෙනවා

    * තමන්ගේ contact එකෙන් පෝලිම් පැනලා වැඩ කරව ගන්නවා.

    * තමන්ගේ ඉස්කෝලේ තමයි හොඳම එක කියල හිතාගෙන ගොන් ආතල් ගන්නවා.

    දැනට ඔලුවට ආපු ඒවා
    ලංකාවේ බහුතරයක් හරක් ඉන්නෙ. උන් ඉක්මන්ට වද වෙයි තව පොඩි කාලයක් ඉන්න
     
    • Like
    Reactions: rckdck

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    *අනුන්ගේ උද්ද්ච්ච ගති වගේ වැඩකට නැති කුණු හොයනවා.:rolleyes:
    මේක තමයි බහුතරයකට තියෙන ඖල. තමන් කෙරුමා අනිත් හැමෝම මෝඩයෝ කියල හිතාගෙන ඉන්නෙ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රජයේ රැකියාවක් කරනවා නම් දේශපාලකයෙක් නම් පිලිගැනීමක් තියෙනවා.. නැත්නම් ගනන් ගන්නෙත් නෑ.. :confused:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Nasheeb....ඇයි බන් මේම කලේ හර්ශට
    අය්යෝ අම්මෝ මාව එක්ක යන්නෝ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    "ටිකක් අධ්‍යනය කරල එන්න සහෝදරය" වගේ තේරුම් ගන්න අමාරු බුද්ධිමත් රිප්ලයි දැමීම. ඌට සක්සුදක් සේ පැහැදිලි නම් කියපියව්කො අගය නොකර. සැබෑ ප්‍රතිවේදය කියන්නෙ තවකෙක්ට පැහැදිලි කරන්න පුලුවන් වෙන එකට නෙව.

    කාන්තාවක් තමන්ට පොදු ප්‍රවාහන අතරතුර සිදු උන අතවරයක් විස්තර කරන තැනක "අඥී අපිටත් වෙලා තියෙනව ඒත් පිරිමි නිසා කවුරුත් ගඥඥ් ගඥ්ඥි නෑහ්" ගාගෙන හැමිනීම. ගෑනු පිරිමි සියල්ලන්ටම අතවර වෙන බව ඔබ්වියස් කාරණයක්. නමුත් ඒවායින් සාතිශය බහුතරය කාන්තාවන්ට වෙන දේවල් බව පිළිගන්න නිහතමානී වෙන්න අපිට බැහැ.

    තමන්ගෙ සංස්කෘතික ආගමික ආතල් ගුණවැයීම් විජාතිකයින් අතින් වෙනව දකින්න තියෙන ආසාව. ඒ මදිවට ඒක කිව්ව මනුස්සයට, "දෙමළ/මුස්ලිම් උනත් ඔබව මන් අගයනව" වගේ අලි පුකෙන් ප්‍රණාමය පුද කිරීම.

    ඕව නම් මේ ලක්දෙරණෙ උන්ටම ආවේනික පඩත්තල එන්ටයිටල්මන්ට් එක සහ සෙල්ෆ් අවයානස් නැති කම නිසා සිද්ධ වෙන හැසිරීම්.
     
    Last edited:

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    වේසකම් කිරීම කැරිකම් කිරීම පොරක් විමේ ලක්ෂණයක් ලෙස සැලකීම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    සිංහලුන්ගේ තියෙන උද්දච්ච ගති ටිකක් කියමු බලන්න.

    * එහා ගෙදර එකා අලුත් දෙයක් ගත්තොත් ඊට වැඩිය හොඳ එකක් නය වෙලා හරි ගන්න ඕන

    * ටයි එකක් දාලා සපත්තු දාලා ගියොත් "සර්". සාමාන්‍ය විදියට ගියොත් "ඕයි" "තමුසේ "

    * රෙන්න පුකේ ගූ නත්තත් වන්ශේ කබල් ගානවා.

    * අතේ පිච්චියක් නැති වුනත් සමහර ජොබ් කරන එක මදිපුංචිකමක්

    * ලංකාව ගැන වීඩියෝ එකක් දැක්කොත් "ප්‍රවුඩ් ටු බි ..." ගගා හැමිනෙනවා

    * තමන්ගේ contact එකෙන් පෝලිම් පැනලා වැඩ කරව ගන්නවා.

    * තමන්ගේ ඉස්කෝලේ තමයි හොඳම එක කියල හිතාගෙන ගොන් ආතල් ගන්නවා.

    දැනට ඔලුවට ආපු ඒවා
    The school related shit is mostly with Colombo fuckers and Kandy fuckers.

    Anyway Anandey unta tibba amaruwa Nandasena nittawatama honda karala dunna. Dan bethakatawath ne hoyanna e wage hukannala FB ekey 🤭 🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. සව්ත් ඉන්දියන් වයිබ් එක. උබල දැකල නැද්ද ? සිංහලු ආගමෙන් හැරුනම අනිත් සේරම ඒ වගේ. නාකි මයිනා වේසාවට කැමති වෙන්නත් ඒක එක හේතුවක්. මතකද නන්දසේන මිනීමරුවා දෙසපලනෙට එන්න කලින් ඉදන්ම ඒ පොන්නයා අත දික් කොරන් හමුදාවේ ලොක්කෝ ටිකක් ඉස්සරහ ඉන්න ෆොටෝ එකක් , ඒ වගේ අත දික්කොරන් හිට්ලර් වගේ දිෆෙන්දරයක යන ෆොටෝ තමයි සිංහලුන්ගේ අභිමානයේ චයාරුප උනේ.

    2. හැම උට්ටකටම සිංහයෙක් , සිංහ කොඩියක් උඩට ගැනීම. පසුකාලීනව යක්කයන් විසින් එයට යක් වෙස්මුහුණක්(myth) එකතුකරගන්නා ලදී.
    සින්හකොඩියට , බුදුරුවකට එහෙම පුදුම ගව්රවයක් තියෙන්නේ යක්කයන්ගේ. යක්ක නොවෙන කෙනෙක් පච්චයක් රෙද්දක් ජංගියක මෙවැනි රුවක් දැක්කොත් රෙදි උස්සං එන යක්කයෝ ඕනා තරම් ඇත

    ලංකාවේ පැලපදියම් උන සිස්ටම් එකක් තීනවා. එකට අනුව තමයි බහුතරයක් ඉන්නේ . අනිත් උන් ඉන්න ඕනත් ඒ අනුව. එකෙන් පිට පයින එකා කපනවා. මට ඔහොම සැහෙන්න අවස්තාවලදී වෙලා තීනවා.