සිංහලුන්ගේ තියෙන උද්දච්ච ගති ටිකක් කියමු බලන්න.
* එහා ගෙදර එකා අලුත් දෙයක් ගත්තොත් ඊට වැඩිය හොඳ එකක් නය වෙලා හරි ගන්න ඕන
* ටයි එකක් දාලා සපත්තු දාලා ගියොත් "සර්". සාමාන්‍ය විදියට ගියොත් "ඕයි" "තමුසේ "
* රෙන්න පුකේ ගූ නත්තත් වන්ශේ කබල් ගානවා.
* අතේ පිච්චියක් නැති වුනත් සමහර ජොබ් කරන එක මදිපුංචිකමක්
* ලංකාව ගැන වීඩියෝ එකක් දැක්කොත් "ප්‍රවුඩ් ටු බි ..." ගගා හැමිනෙනවා
* තමන්ගේ contact එකෙන් පෝලිම් පැනලා වැඩ කරව ගන්නවා.
* තමන්ගේ ඉස්කෝලේ තමයි හොඳම එක කියල හිතාගෙන ගොන් ආතල් ගන්නවා.
දැනට ඔලුවට ආපු ඒවා