T: 12.4 කියන්නෙ හිස් ටැංකියේ බර බන්...![]()
T: 12.4
එතකොට අඩුකරල තියෙන්නෙ 12.9-12.4 = 0.5Kg ද?
T: 12.4 කියන්නෙ හිස් ටැංකියේ බර බන්...
වෙනස් වෙලා තියෙන්නෙ ගෑස් බර නෙහ් ?Cylinder එකේ වෙනසක් කරල නෑනෙ බන් පරණ ඒවගෙමනෙ Premium කියල ගහල එවල තියෙන්නෙ, ඉතින් හිස් ටැංකියේ බර කොහොමද වෙනස් වුණේ
Edit: සමහරවිට T:12.4 අළුත් සිලින්ඩරේකුත් හදල ඇති පරණ 12.9 එකට වඩා ලාබෙට
වෙනස් වෙලා තියෙන්නෙ ගෑස් බර නෙහ් ?
සිලින්ඩර් බර වෙනස් ඒව කලිනුත් තිබුන.හිස් සිලින්ඩරේ බරත් වෙනස්වෙලා නෙ 12.9 එක වෙනුවට අලුතින් එන්නෙ 12.4 එක වෙන්න ඇති
දෙකටම ලීටර් 18 ගානෙ ගෑස් එවනව ඇති
hmm කොහොමහරි රුපියල් 350-400 පාඩුයි දැන්සිලින්ඩර් බර වෙනස් ඒව කලිනුත් තිබුන.
T 12.9, T12.4 kalin idanma tibba ne![]()
T: 12.4
එතකොට අඩුකරල තියෙන්නෙ 12.9-12.4 = 0.5Kg ද?

Mun mehema karanne rate inne bath kana harak kiyala hitalada?
ehema nettam mun rate minissu wihiluwakata aran da?