සිංහලුන්ට අලුත් ගෑස්... ???

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආන්ඩුව ගෑස් වලටත් විද්දා. ඊලඟට පෙට්‍රල්.

    @erozan ගෑස් මිල පාලනේ කොරගන්ඩ බැරුව රටක් පාලනේ කොරන්ඩ හදනවා. දැන් සැපද පොන්නයෝ. ඇවිල්ල පඹයගෙ උක හොදලා පලයන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    gztDbAnl.jpg




    T: 12.4

    එතකොට අඩුකරල තියෙන්නෙ 12.9-12.4 = 0.5Kg ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    T: 12.4 කියන්නෙ හිස් ටැංකියේ බර බන්...

    Cylinder එකේ වෙනසක් කරල නෑනෙ බන් පරණ ඒවගෙමනෙ Premium කියල ගහල එවල තියෙන්නෙ, ඉතින් හිස් ටැංකියේ බර කොහොමද වෙනස් වුණේ

    Edit: සමහරවිට T:12.4 අළුත් සිලින්ඩරේකුත් හදල ඇති පරණ 12.9 එකට වඩා ලාබෙට
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,085
    54,756
    113
    Colombo
    Cylinder එකේ වෙනසක් කරල නෑනෙ බන් පරණ ඒවගෙමනෙ Premium කියල ගහල එවල තියෙන්නෙ, ඉතින් හිස් ටැංකියේ බර කොහොමද වෙනස් වුණේ

    Edit: සමහරවිට T:12.4 අළුත් සිලින්ඩරේකුත් හදල ඇති පරණ 12.9 එකට වඩා ලාබෙට
    වෙනස් වෙලා තියෙන්නෙ ගෑස් බර නෙහ් ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    වෙනස් වෙලා තියෙන්නෙ ගෑස් බර නෙහ් ?

    හිස් සිලින්ඩරේ බරත් වෙනස්වෙලා නෙ 12.9 එක වෙනුවට අලුතින් එන්නෙ 12.4 එක වෙන්න ඇති
    දෙකටම ලීටර් 18 ගානෙ ගෑස් එවනව ඇති
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,085
    54,756
    113
    Colombo
    හිස් සිලින්ඩරේ බරත් වෙනස්වෙලා නෙ 12.9 එක වෙනුවට අලුතින් එන්නෙ 12.4 එක වෙන්න ඇති
    දෙකටම ලීටර් 18 ගානෙ ගෑස් එවනව ඇති
    සිලින්ඩර් බර වෙනස් ඒව කලිනුත් තිබුන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Mun mehema karanne rate inne bath kana harak kiyala hitalada?

    ehema nettam mun rate minissu wihiluwakata aran da?

    ටැංකියේ හිස් ඉඩ වැඩි වෙනකොට පුරවන එක ඉක්මන්ලු. Genius!

    Kamal Wickramasinghe, Director Operations says that the new Premium Hybrid cylinder has a greater filling efficiency capability. “It has an optimized propane component in the propane butane LPG mixture, ensuring more vapour space and hence, a more efficient filling which results in a faster supply process and a consistent turn around cycle.”

    https://island.lk/litro-gas-lanka-introduces-new-premium-hybrid-18-litre-lpg-cylinder/