ඌ ඉතින් උත්තරේ දෙනව ඕකෙම. හාල් හිඟයක් නන් නෑ බොරු කතා ඕනෙ නෑනෙ. හාල් හොයාගන්න බැරුව සාගින්නෙ ඉන්න කවුරුත් නෑනෙ ලංකාවෙ. ගොයියො කීරි සම්බා වවන් නැතුව කැකුළු නන් වවන්නෙ කීරි සම්බා ගනන් යනව. ඒ හැම එකම රජයේ ප්‍රශ්න නෙමෙයිනෙ.
රජය මැලිබන් එකට ගිහිල්ල කියන් නෑනෙ ක්‍රීම් ක්‍රැකර් නැතුව ලෙමන් පෆ් ගහන්න කියල. ඒ වගේ තමයි.